සිරිලක සුරැකි අසහාය මිනිසා අද උපන් දිනය සමරයි.. මතක හිටින තෑග්ගක් සොයුරු ගෝටාභයගෙන්..

November 18, 2019 at 8:02 am | lanka C news
සිරිලක සුරැකි අසහාය මිනිසා අද උපන් දිනය සමරයි.. මතක හිටින තෑග්ගක් සොයුරු ගෝටාභයගෙන්..

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද දිනයට යෙදී තිබේ.

ඒ මහතා ද සමරනු ලබන්නේ සිය 74 වන උපන් දිනයයි.

රාජපක්‍ෂ මහතා තිස් වසරක සාපලත් යුද්ධය අවසන් අවසාන කිරීමට නායකත්වය දුන් සේනාධිනායකයා ලෙස අදටද ශ්‍රී ලංකාවේ අති මහත් ජනතාවගේ ඉමහත් ලෙස ජනාදරයට සහ ජනප්‍රියතාවයට ලක්ව සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා අද උපන් දිනය සුවිශේෂී වන්නේ ඔහුගේ බාල සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හේතුවෙනි.

47,927 Viewers

33 Comments to “සිරිලක සුරැකි අසහාය මිනිසා අද උපන් දිනය සමරයි.. මතක හිටින තෑග්ගක් සොයුරු ගෝටාභයගෙන්..”

  1. CHAMINDA - SADA STF says:

    MANY HAPPY RETURNS OF THE DAY SIR….
    MAY GOD BLESS YOU.! THERUWAN SARANAYI….
    APE AYUSHATH ARAN BOHO KALAYAK JIWATH WEWA!!!!

    • Dear Mahinda, very happy birthday and wish u a long healthy life. Thanx for bringing your brave brother as President. Your heart and Gota’s brain will do the best to this country we hope.Please keep all corrupts at the bay as u learnt enough lessons from the past, whoever they are. Try to win minorities hearts as they all are our Srilankan brothers and sisters.Theruwan Saranai!!!

  2. රට වැසියා says:

    චිරං ජයතු..!!!

    • Rata Wenuwen says:

      සුභදායක යහපත් උපන් දිනයකට රටවෙනුවෙන් දේශමාමක මිත්‍රයන්ගෙන් ඔබට ආසිරි

      • Maco says:

        //අදටද ශ්‍රී ලංකාවේ අති මහත් ජනතාවගේ ඉමහත් ලෙස ජනාදරයට සහ ජනප්‍රියතාවයට ලක්ව සිටියි.// මෑත ලන්කා ඉතිහාසයෙ මෙතර්ම් ජනාදරයටපත් මිනිසෙකු දැක නැත. ඔබ වෙනුවෙන් අනුප්‍රාප්තිකයකු ඔබගෙ අප්‍රතිහත උත්සාහයෙන් රැගෙනවිත් ඇත. තීරනයක් ගැනීමට කාලයයි. ඔබගේ ඉතිරි කාලයද මේ ජනාදරයෙන්ම සිටිනු දැකීම අපගෙ ප්‍රාර්තනයයි. චීරන්ජයතු ඔබට.

  3. Mahesh says:

    සුභ උපන් දිනයක් වේවා !

  4. නිලම්බරේ says:

    ඔලු ගෙඩි මාරු කර අගමැතිකම උස්සන්න…

    • ඩාලි පාර says:

      අප අවධානයෙන්, සූදානමින් සහ උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත් වුවත්, අප අනවශ්‍ය ලෙස කලබලයෙන් කටයුතු කිරීම නොකළ යුතුය. අප අගමැති කම රනිල් ගෙන් ලබා ගතයුත්තේ, එජාපයේ පක්ෂ නායකත්වය සහ විරුද්ධ පක්ෂයේ නායක කම රනිල් අතින් ගිලිහී නොයන අයුරකිනි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුල වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා රනිල් නොවන තත්වයක් තුල දී, අගමැති කම රනිල් ගෙන් ලබා ගැනීම, කිසියම් දුරකට ඔහු සමග ද කතා බහකින් යුතුව සිදු විය යුතුය. ආණ්ඩුව අප අතට ගැනීම, ආණ්ඩුව අපට කරගෙන යාමට හිතකර වන ආකාරයකින් ම කිරීම ඥානාන්විතය.

  5. Manoj says:

    දැයේ අසහාය නායකයානෙනි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා ..!!!!!

  6. chandapala says:

    චම්පක දේසපාලන විසකුරු සතෙකි
    රාජිත වසලයෙකි කුණු වැසිකිලි වලකි
    මංගල ලක් මවුන් වනසන පිළිලයකි
    මේ පාපියන්ගෙන් දුරුවීම යහපති

  7. MD says:

    OBE SIYALU GRAHA DOS DURUWI NIDUK NIROGI MANASA SUWAPATH WU WASANAWANTHA SUBAMA SUBA UPAN DINAYAK WEWA!

  8. Jayantha says:

    සුභ උපන් දිනක් වේවා

  9. රජරැටියා says:

    ඔබතුමාට ජයසිරි මහ හාමුදුරුවන්ගේ ආරක්සාවයි ආශීර්වාදයයි ලැබේවා කියා වන්නිකරේ අපේ පැතුමයි. අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ අගමැතිතුමාට චිරං ජයතු.

  10. One Step Ahead says:

    දැයේ අසහාය නායකයානෙනි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා ..!!!!!

  11. siri says:

    rata surakeemata kawadath kapaveemkala asahaya nayakayata thruwan saranin digasiri.

  12. Polwatta Lekamlage Polwatta says:

    Many happy returns of the day. Wish you long life.

  13. chasanthi says:

    සුභ උපන් දිනයක් වේවා !

  14. NAK says:

    Wish you a very happy Birthday and many many happy returns of the day with good health.
    Corruption, thievery and dis regard for the law are worst public enemies than prabhakaran ever was and wish and hope you fight them with the same vigor as you did with the terrorists.
    For our beloved country to prosper as one country and one nation it is a must to defeat separatism for once and for all and hope you will achieve that too in this new opportunity.

  15. Ranga says:

    Chiran jayathu!

    Kawarakara praweshayak asuren salaka baluwada ohu itukala meheya asama samaya.

  16. UNP-GALIBBA says:

    සුභ උපන් දිනයක් වේවා බුදුසරණයි!

  17. Critic says:

    We wish you a very happy birthday and as such we wish you to have a good health, happiness,strength and long life Mr Mahinda Rajapaksa! We wish you triple gem bless.

  18. Saman says:

    දැයේ අසහාය නායකයානෙනි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා ..!!!!!

  19. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

  20. හැත්තෑ හතර කිරි පැණියෙන් ඉතිරේවා says:

    හැත්තෑ හතර කිරි පැණියෙන් ඉතිරේවා
    තුන් හෙළයේ දිනුම රැක දී වැජබේවා
    සමබුදු අනුහසින් රන් මෙන් දිලිසේවා
    තෙරුවන් බෙලෙන් ඔබ දිකුකල් රැකදේවා කියා පතමු.

  21. sanjaya says:

    චිරං ජයතු නායකතුමනි!!!!! ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා!!!!!!

  22. praba says:

    සුභම සුභ උපන් දිනයක් වේවා. මේ රට තව බොහෝ කල් රැකීමට ඔබතුමාට හැකි වේවා.

  23. Wish you a very happy birthday and long life. Theruwan Saranai.

  24. ලියොන් says:

    තිස් වසරක් මාරයාගේ සෙවනැල්ල වැටී සිටි ලක් ජනතාව ඉන් මුදාගෙන නැවත ජීවිතය ලබාදුන් අසහාය නායකයාණෙනි ඔබට සුභ උපන්දිනයක් වේවා. ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.

  25. lakma says:

    obata deergayusha labewa mahinda mathiduni… chirath kalayak yehen wejabewa!!!

  26. Vithanage says:

    Many happy returns of the day. Triple gems will bless you. Jayawewa.

  27. Nim says:

    ” HAPPY BIRTH DAY ”
    OBA SRI LANKA WE ” DEVI YEKI ”
    THERUWAN SARANI
    DEVI PIHITI.

Main News