සිරිසගබෝ මෙන් හිස දන් දෙන්නට මං ලෑස්තියි..- සජිත්
October 24, 2019 at 3:29 am | lanka C news
තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම තමන් ජනතාවගේ පයට පෑගෙන දූවිලි තරමට නිහතමානී ජනාධිපතිවරයෙකු වන බවද ඔහු පැවසීය.
මෙරට යුධ විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ මෙන් බෙල්ල දීමට ද තමන් සූදානම් බව ඔහු පැවසුවේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ නාත්තන්ඩියේදී පැවති ජනාධිපතිවරණ ජනරැුලියන් අමතමිනි.
තවත් එකක්😝😝😝😹😹😹
Balayata cochchara kedarada kiyala thamai apata penne.
That is what his father R Premadasa said too. But everybody knows what happened to 60000 youths. We have to admit Sajith has got a good talent in telling fairy tales like his father.
Hisa dan denna hadanawanam mokatada apasalli bande.Ara duppath manussayakuta eken cementi kotta tikak aran denna tibunane
17 wenida kochchiyata panni.
“මෙරට යුධ විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ මෙන් බෙල්ල දීමට ද තමන් සූදානම් බව ඔහු පැවසුවේය.”
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ඇත්තට පුදුම හිතෙන, අදහා ගැනීමට නොහැකි කථාවක්.
මෙරට LTTE ය හා ශ්‍රී ලංකා රජය අතර යුද්ධය 2009.05.19 දිනයෙන් අවසන් විය. එකි යුද්ධයට දේශපාලන නායකත්වය දීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධ නැත. ඔහු යුද්ධය සදහා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වශයෙන් ත්‍රිවිධ හමුදාවේ හෝ මෙරට පොලිස් සේවයේ රාජකාරි කෙළේද නැත. කිසිදු ආකාරයෙන් යුද්ධයට සම්බන්ධ නැත. යුද්ධය පැවති සමයේ යමෙක් හට යුද අපරාධ කළේයයයි චෝදනා කර අන්තර්ජාතික අධිකරණයක හෝ මෙරට අධිකරණයක හෝ නඩු කටයුත්තක් ඇති වුවහොත් එම නඩු කටයුත්තෙහි චූදිතයන්, පැහැදිලි ලෙස නම් කළ යුතුය. එවැනි චූදිතයන්, එකල යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකයන් අතරින් හෝ යුද්ධය කරන ලද හමුදා ප්‍රධනීන් අතුලු ආරක්ෂක අංශ සාමාජිකයන් අතරින් හෝ විය යුතුය. එසේ නොමැතිව එයට පිටස්තරව යුද්ධයට සම්බන්ධ නොමැති කිසිවෙකුටත් යුද අපරාධ චෝදනා නැගිය නොහැක.
ලෝකයේ කිසිදු අධිකරණයක අදාළ කාලය තුල අදාල කාරණය හෙවත් යුද්ධයට සම්බන්ධ වූවන්ට හැර වෙනත් අයට චෝදනා එල්ල නොකරයි. එසේ කරනවායැයි සිතීමද මානසික ව්‍යාධියකි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් “මෙරට යුධ විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ මෙන් බෙල්ල දීමට ද තමන් සූදානම්” යැයි කරන ප්‍රකාශය පදනම් විරහිත ය. ඔහුගේ මෙම ප්‍රකාශය අතිශයින්ම වංචනික ය. ප්රෝඪාකාරීය. අනාගත මෙරට පාලකයා වීමට අපේක්ෂා කරන ඔහුට යුද සමයේ යුද්ධයට අදාළ කිසිදු ක්‍රියාවකට වග වීමට නොහැක. ඒ හා සම්බන්ධ කිසිදු ක්‍රියාවකට ඔහු චූදිතයෙක් නොවන්නේ නම් හිස දන් දෙන හැටි විනිවිඳ භාවයෙන් යුතුව මුසාවාද ඇදබාන්නේ නැතිව ජනතාවට පැහැදිලි කළ යුතුය.
Spot on! 👍
ඔලුවක් තියෙන්න එපායැ දන්දෙන්න. විසිවෙනි ගොං කතාවත් කිව්ව මේ ගොනා.
gonnunnge leuwange …hisa kapa nodamimi…
gon athal/// apata epa…
mewa…rani , sirita wada…gooooo charter