සිරිසගබෝ මෙන් හිස දන් දෙන්නට මං ලෑස්තියි..- සජිත්

October 24, 2019 at 3:29 am | lanka C news
සිරිසගබෝ මෙන් හිස දන් දෙන්නට මං ලෑස්තියි..- සජිත්

තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම තමන් ජනතාවගේ පයට පෑගෙන දූවිලි තරමට නිහතමානී ජනාධිපතිවරයෙකු වන බවද ඔහු පැවසීය.

මෙරට යුධ විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ මෙන් බෙල්ල දීමට ද තමන් සූදානම් බව ඔහු පැවසුවේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ නාත්තන්ඩියේදී පැවති ජනාධිපතිවරණ ජනරැුලියන් අමතමිනි.

124 views

21 Comments to “සිරිසගබෝ මෙන් හිස දන් දෙන්නට මං ලෑස්තියි..- සජිත්”

  1. CHAMINDA - SADA STF says:

    MACHO OWA KIYAPAN KONDE BADAPU CHEENUNTA…
    KOHOMATATH UNP SET EKATAMA SAPUTTATH DAN DENNA WENAWA ME PARA PARADUNAMA…
    SORRY DOT COM THAMAYI…

  2. Nim says:

    BODESASTHA CHARITHA YATA
    NIGARU KARANA MOO
    DEW DATHA PARA PUREE
    AKEK.👹👹👹👹👹👹💩💩💩

  3. battichcha says:

    Ane meya bayatama henene kegahanawa.

    • Ukussa says:

      Aththa thamai. Heenen penila siri Sangabo raju bella mirikala meyage. Bayavunu gmsn negitala hisama dandenavalu. Lankave janaya denta olu bara noganee. Olu epuve, minee pichchuwe oyage thatha neda?
      Oyath me wagema olu kapavi. Dekka neda meetime gahapu eti.

  4. ගෝමස් says:

    ඕක දන්දුන්න කියල ගන්න එකෙක් ඉන්නවයි? නිකන් මැටි ගොඩක් නේ.

  5. Lokke Mama says:

    ආයෙ අමුතුවෙන් දන් දෙන්න දෙයක් නැහැ. ඔය UNP එකේ මොන්ගල් ජනපති කම ඉල්ලන් කෑමෙන්ම කරගෙන තියන්නෙ ඒකම තමයි.

  6. Lavariyage Koluwa says:

    Hisa nemei, wedak gaththe nathi, ganne nathi set eka dang deepan!

  7. Lokke Mama says:

    ආයෙ අමුතුවෙන් දන් දෙන්න දෙයක් නැහැ. ඔය UNP එකේ මොන්ගල් ජනපති අපේක්ෂක කම ඉල්ලන් කෑමෙන්ම කරගෙන තියන්නෙ ඒකම තමයි.

  8. somapala says:

    සජිත් මහත්තයෝ කට තිබ්බ පලියට ගිරිය පුප්ප ගෙන මෝඩ කතා කියන්න එපා. දැන් බලන්න සිරිසඝබෝ කෙනෙක් කොහොමද රණවිරුවන්ව ආරක්ශා කරන්නෙ ආයිබොවන්, තමුන් ලඟ ඉඳගෙනම නේද පදු ආචාරියා රණවිරුවන්ට අපහාස කලේ.පදු රදා සමනල රොත්ත

  9. kawinda says:

    sirisangabo rajun bella dunne nehe. hisa dan dunna pamanai. e mathu budu bawa pathamin. dawasa gaane thakatheeru kathaaa kiyanawa.

  10. Are You So Mad says:

    How can he be so desperate to win. It looks that he has lot of negativity created mentally.

    I am a psychologist and we need to be very careful not to allow him to come to this position.

    He will not respect to anyone like his farther.

    Please use your brain 🧠 this time when you vote.

    Vote for Gota

Main News