සිරිසෙනගේ නිවස වටලා කලබලයක්.. ඔහු නායකත්වයෙන් පන්නා ශ‍්‍රීලනිපය තනිව ඉල්ලන්න යයි..

March 17, 2020 at 10:40 am | lanka C news
සිරිසෙනගේ නිවස වටලා කලබලයක්.. ඔහු නායකත්වයෙන් පන්නා ශ‍්‍රීලනිපය තනිව ඉල්ලන්න යයි..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා භාවිත කරන පැජට් පාරේ පිහිටි ඔහුගේ නිල නිවස ඉදිරියේ ඊයේ රාත්‍රියේ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවට බල කරන පිරිසක් එහි යම් කලබලකාරී හැසිරීමක නිරත වී තිබේ.

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් තරග කරන ආකාරය ගැන ඒ මොහොතේ එහි සාකච්ඡාවක් පැවැත්වෙමිනි තිබින.

කෙසේ වෙතත් අද දිනයේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානින් අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මැතිවරණයට තරග කරන ආකාරය ගැන තීන්දු කිරීමට එම පක්ෂය තීන්දු කර ඇත.

දැනටමත් දිස්ත්‍රික්ක 4ක තනිව තරඟ වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

මේ අතර සමාජ ජාල ඔස්සේ වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා පත්කිරීමේ සූදානමක් ඇති බවයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනටමත් පොදුජන පෙරමුණෙන් තරග වැදීම සදහා නාම යෝජනාවලට අත්සන් තබා ඇත.

86,946 Viewers

15 Comments to “සිරිසෙනගේ නිවස වටලා කලබලයක්.. ඔහු නායකත්වයෙන් පන්නා ශ‍්‍රීලනිපය තනිව ඉල්ලන්න යයි..”

  1. Dikman Aiyya says:

    ..Dayasiri??….for mighty (once)SLFP…..they will get what they deserve…there is an END for evrything

  2. Chinthana says:

    Pease Note ..that one of former president Mahinda does not aware the entire complaint’s against him during his government. He do not want to argue with those complainers. The reality is he honestly govern the country as much as possible he could do. Citizen in Sri Lankan got benefited of those decisions. Now he mostly realized the “Dhamma” He wanted to forgive those miners who comes to him in this democratic political path. But he did not escape the legal frame in Sri Lanka.He allowed opportunity to dishonest people to become honest. And also he allowed those citizens to make right decision when they selecting members to parliament. We know there are so many loopholes in the system of governing. Think About Little… His actions did not harm to Sri Lanka and Those citizens comparatively other politicians in the past and in the present. The president Gotabaya have great opportunity work with Mahinda to achieve his targets towards development the economy of the county very fast.

  3. Nawodhi says:

    MY3 illegal public fund looting must be penalized: 800 million house, many expensive cars and sons and kids looting and brothers looting must be booked. But till MRs in power these things never going to happen

    • Sun says:

      He is the one who introduced looting to the country with his closed relatives and coordinated bank employers. Then all started following his footsteps without hesitation. If the judiciary system of the country is strong and perfect such people cannot survive but ours all are just imitating like pure heart politicians but inside is boiling with hatred. Such people come to politics without role models all come to know their acting and imitate footsteps.

  4. mama okkoma ithaa iwaseemen balang innawaa

  5. Nalaka says:

    People who gathered should trow their own shit to maithree as he totally betrayed the country and the party.

  6. P. Chang Hutang says:

    සිරිසේන යනු, තමන් මහ ලේකම් තනතුරට ඔසවා තැබූ පක්ෂයත්, එහි නායක්තවයත් ඉතාමත් නින්දිත අන්දමින් පාවාදුන් දේශපාලන වසලයෙකි. ඔහුගේ පාලන කාලය තුල රට ආර්ථික හා සමාජීය වශයෙන් කඩා වැටුනු බව සන්ක්‍යා ලේඛන දෙපාර්තමේන්තු, මහා බැංකු, ලෝක බැංකු හා අන්තර්ජාතික මුල්‍ය අරමුදාලේ වාර්තා තහවුරු කර ඇත. ඊට අමතරව මහත් කැපවීමක් කර ත්‍රස්තවාදයෙන් මුදා ගත් පුජනිය මාතෘ භුමිය නැවත ත්‍රස්තවාදය වෙත නැබුරුවනතෙක් බකන් නිලාගෙන සිටි නිවටයෙකි. කිසිම පක්ෂයකින් ඔහුට නාම යෝජනා නොදිය යුතු අතර කුමන ක්‍රමයකින් හෝ මත්වරණයට ඉදිරපත් වුව හොත් සියලුම දේශප්‍රේමින් එක්වී මුළු ශක්තිය යොදා ඔහු පරාජය කිරීමට කටයුතු කල යුතුය. ඔහු විසින් මහජනතාවගෙන් කොල්ල කා ගත් කෝටි 800 මාලිගය හා වාහන නැවත රජයට පවරාගත යුතුය.

    • ගමරාල says:

      උබ හරියටම හරි බන්, ඔය බල්ලා රට කෑවා, ඕකව පුළුවන්නම් රටෙනුත් පන්නන්න ඕනෙ.

  7. Bnv says:

    Chase this dirty fellow from politics. slpp why need support from this idiot fellow. They also need to do dirty politics

  8. PULATHISI says:

    සිරිසේන සහ දයාසිරි ජයසේකර ඇතුලු කණ් ඩායම ගෙනියන යටිකූට්ටු ක්‍රියාදාමය පොහොට්ටු ප්‍රධානීන්ට අවබෝධ නොවීම දේශයේ අවාසනාවයි. නැව ගිලෙනතුරු බෑන් චූන්‍ බව අවසානයේ ප්‍රකට වනු නියතය.

  9. david milibanda says:

    Okawa oya gedarinuth pannala danna barida ??

  10. තලගොය්යෝ වත් ද උකුස්සෝ? says:

    තලගොය්යෝ වත් ද උකුස්සෝ.

  11. Ravi De Silva says:

    සිරිසේන භාවිත කරනයටිකූට්ටු ක්‍රියාදාමය පොහොට්ටු ප්‍රධානීන්ට අවබෝධ නොවීම දේශයේ අවාසනාවයි.

  12. Srimahti Dias says:

    රට කෑව සිරිසේන භාවිත කරන යටිකූට්ටු ක්‍රියාදාමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන්ට අවබෝධ නොවීම දේශයේ අවාසනාවයි.

Main News