සිරිසේනගේ උකුසු කතාවෙන් බරපතලයි.. සුදර්ශනී දේශපාලනයෙන් සමුගනී..

March 8, 2020 at 5:30 pm | lanka C news
සිරිසේනගේ උකුසු කතාවෙන් බරපතලයි.. සුදර්ශනී දේශපාලනයෙන් සමුගනී..

හිටපු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඇය මෙම තීරණය ගැනීමට ආසන්න හේතුව වී ඇතැයි සදහන්ය.

හිටපු ජනාධිපතිවරයාගේ උකුසු කතාවෙන් පසු ප‍්‍රසංග රණතුංග මහතා ඉල්ලා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු එකෙක්වත් මනාපයක් නොදෙන ලෙසයි.

228 views

24 Comments to “සිරිසේනගේ උකුසු කතාවෙන් බරපතලයි.. සුදර්ශනී දේශපාලනයෙන් සමුගනී..”

  1. nuwaraone says:

    මට එකක් මතක් උනා….ගරුත්වයට හානි කිරීමක් නොවේවා …..මෙතුමියගේ සැමියා දවසක් ඉල්ලා අස් වෙනවා කියා ප්‍රකාශ කලපසු එතුමාගේ ආධාරකරුවන් නිවසේ වහලය මත නැග උද්ගෝශනය කලා….ඉනපසු එතුමා තීරණය වෙනස්කර නැවත දේශපාලනය ට ආවා….

  2. MD says:

    Api obata samu demi.oyatath Mahinda mahathaya oyalage pawulata karapu salakeem okkoma bohoma ikmanin Amataka karala Sirata ekatuwela onawata wada uda panna kalaya apata matakai

  3. Mahinda Somalal says:

    ජනතාව ඔබ වැනි උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවීමට සැදී පැහැදී සිටිනවා.බල්ලන් බිරුවාට කඳු පාත්වෙන්නෙ නැහැ.ජෙයරාජ් මැතිතුමා මෙන් නොබියව ඉදිරියට යන්න. ජනතාව ඔබ සමඟයි.

    • Ravana says:

      දොස්තර නෝනගේ උගත්කමෙන් ප්‍රයෝජනය ගන්න ඉස්පිරිතාලෙට නේද යවන්න ඕන. ඔබේ සලකා බැලීම පිණිසයි.

  4. PULATHISI says:

    ඉතා බුද්ධිමත් තීරණයක්.
    කාදිනල්තුමා ඊයේ ප්‍රකාශ කළ පරිදි නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට සිරිසේනට තව බොහෝ දේ එළිවෙයි. පාස්කු ප්‍රාරයට ප්‍රධාන වගකිවයුත්තා සිරිසේනයි. ඊළඟට දෙවෙනියා හිටපු අගමැතියි. ඒ හැරත් මැතිවරණය ඉදිරියේ සිරිසේන පමණක් නොවෙයි දයාසිරි, දුමින් ද, අමරවීර, ආදී සිරිසේනගේ අතවැසියෝ පිළිබඳව විවිධ දූෂණ හා අපරාධ පිළිබඳ චෝදනා ඉදිරිපත් වෙන බව සක් සුදක් සේ පැහැදිලිය. එවිට ජනතාව ඒ පිළිබඳ තීරණය ගනීවි.

  5. G says:

    Samu denavaaa…
    Ane pala konde kota Hutti
    Thopila dena Samu
    Mala peretha hatta

  6. Buddhist says:

    Ada SLFP ayata allapu aththath nathiwela pagapu aththath nathiwela thiyenne. Meka kare Maithripala, Dayasiri saha Amaraweera.

  7. Simon Singho says:

    යන්ට එපා නංගී යන්ට එපා !

  8. Aurora says:

    සුදර්ශනී වෘතීයවේදිනියක් විධියට කටාන, මීගමුව ආදී ප්‍රදේශවල ජනතාවගේ ප්‍රසාදයට පත් කාන්තාවක්. ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් නැතිව දේශපාලනය කරනවා කියන පිළිගැනීමත් තියනවා. මීගමුව නැත්තට නැතිවෙන්න පොහොට්ටුව පරාදවෙන අතරේ කටාන දිනලා දුන්නේ සුදර්ශනීගේ සාමකාමී බලය. නමුත් ඒකත් එක්ක තරඟ කරලා දිනන්න බැරි 2015 දී සිරිසේනත් එක්කගිහින් 2018 ආපසු මහින්ද ලඟට ආපු පාතාලයෝ, කප්පම් කාරයෝ, කුඩුකාරයෝ හට සහයට කියපු කථාවක් තමයි ප්‍රසන්න කලේ. ඔය නූගත් හපුට්ටෝ කියන දේවල් නෙවෙයි ගම්පහ මිනිස්සු කරන්නේ. සුදර්ශනී 2015 SLFP එක ගත්තු තීරණේ අනුව දිගටම සිරිසේන සමඟ ඉන්නේ නැහැ කියන එක සනාථ කරලා සිරිසේනගේ අවලම් ප්‍රකාශ සහ ක්‍රියා හෙළාදැකල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා කෙලින්ම පොහොට්ටුවට එකතුවීම තමයි දැන් තියන විකල්පය.

  9. කැබි නරියා says:

    හෙණකදයගෙ පවුලෙ සහෝදරයො එක එක පක්ෂවල…. මොකා දින්නත් පවුලෙ එකෙක් ඇමති….. පොහොට්ටුවෙන් උපන් කුමාරයා…. කට ඇරියොත් ගොංකම බේරෙනවා…. සිරාගෙයි හෙණකදයගෙයි අතර වෙනසක් නෑ…. ඒ නිසා මෙ ගොනා කියන කතා අහන්න එපා Mrs. Fernandopulle……

Main News