සිරිසේනට අමරවීරත් විරුද්ද වේ.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..

March 9, 2020 at 3:22 am | lanka C news
සිරිසේනට අමරවීරත් විරුද්ද වේ.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උකුසු ප්‍රකාශය නොකර සිටියේ නම් වඩාත් සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා විසින් පොළොන්නරුවට අදාළව එවැන්නක් ප‍්‍රකාශ කළ ද එය අද වනවිට රටේම මතයක් වී ඇතැයිද ඔහු පැවසීය.

නමුත් එය එතරම් වැදගත් කොට තමන් නොසලකන බවද ඔහු කියා සිටියේය.

උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

29,908 Viewers

6 Comments to “සිරිසේනට අමරවීරත් විරුද්ද වේ.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..”

  1. n.s fasions kurunegala says:

    game plan 1

  2. Buddhist says:

    Amaraweera saha Dayasiri Jayasekera worked with Maithripala to ruin UNP, now that both of them know that they will not be elected unless they go behind Pohottuwa, they are now changing their hat and attacking Maithriapala. All three of them for their personal benefit have ruined SLFP as well in the process.

  3. Katakaraya says:

    ඒහෙනමි ඊලඟ මධ්‍යම කාරක සභාවෙදි සභාපති කමෙන් පන්නමු.

  4. kawinda says:

    deviyan wisin meweni dewal karawanne. hitan ithihaasagatha wenne nethi minihek. wakugadu rohala “mata dunnu theggak” kiayanna tharam me hitana andabaala unaa. dakune amaraweerala virudda wenna onamai.

  5. Dilshan says:

    No we will not vote Slfp members becuse with Sirisena s comment we think there’s a PLAN with Chandrika, welgama, Mangala.
    If you need our vote chase off Sirisena from slfp

  6. Parakum says:

    Punishment required for abusing the CONSTITUTION in October 2018.

Main News