සිරිසේනට ඔළුවෙන් හිටගෙන බහුතරය පෙන්වීමට සූදානම්..- මංගල

December 2, 2018 at 1:20 pm | lanka C news
සිරිසේනට ඔළුවෙන් හිටගෙන බහුතරය පෙන්වීමට සූදානම්..- මංගල

සිරිසේන ජනාධිපතිවරයාට උවමනා නම් ඔළුවෙන් හිටගෙන හෝ බහුතරය පෙන්වීමට සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂය විසින් පවත්වන ‘යුක්තියේ හඬ’ රථ පෙලපාලිය අමතමනි.

153 views

25 Comments to “සිරිසේනට ඔළුවෙන් හිටගෙන බහුතරය පෙන්වීමට සූදානම්..- මංගල”

  1. Susantha says:

    Is that same way how Harien did???

  2. david milibanda says:

    What bloody “bahutharaya” are you talking here.
    Sirisena did not require a majority in parliament in January 2015 when he appointed your “Samanala” team captain as PM in January 2015.

    Moo ta daru param parawak inna wa-ye ratata kakkumak danenna?

    A damn traitor who did not know the difference between Salvarion and SL Army commander.
    Your whole political life was on spreading rumours. You are a sakkili Southerner.

  3. හිරගෙන පෙන්නන්න ....සමනලයන්ට පෙන්නපන්. says:

    හිරගෙන පෙන්නන්න ….සමනලයන්ට පෙන්නපන්.රට කොහොම හරි බෙදාපන්.

  4. George says:

    What Mangala has meant was UNP can show the majority at any time. How many times they have shown majority but head of state is bahaving like insane person who csnnot accept the defeat

  5. පරමා says:

    ඔළුවෙන් හිටගත්තාම 2/3 පේනවා කිව්වෙ වෙන මන්ත්‍රී කෙනෙක් නම් පිලගන්ඩ තිබ්බා… හි හි හි….. ඒත් මංගල!!!

  6. david milibanda says:

    George… who the hell cares for the majority.

    Who were in the majority when ranil was appointed PM in January 2015.
    Once the President appoints a PM , he is the PM.

    Ranil lost his PM ship the day SLFP cabinet members pulled out and he ceased to be PM.

  7. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    ඔළුවෙන් හිට ගත්තාම පේන බහුතරෙත් මුගෙ මූණ වගේම ඇති.

Main News