සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු..- රොෂාන් පොල්ල ගනී..

February 19, 2020 at 9:20 am | lanka C news
සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු..- රොෂාන් පොල්ල ගනී..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

සිරිසේන මහතාට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුසාසක තනතුරක් වැනි එකක් බවත් ඔහු පැවසීය.

සන්ධානයේ නායක ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා යනු නැවත වතාවක් ආප්ප කාරයන්ට, කුමන්ත්‍රණ කාරයන්ට ගේම් ගසන්නට ඉඩ නැති බවද ඇමතිවරයා සදහන් කලේය.

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා යැයි කියමින් රාජපක්ෂ පවුලට අපහාස කළ සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සදාචාරාත්මකව හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී මෙම සන්ධානය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බව තම අදහස යැයි ද ඔහු පැවසීය.

තමන් පොදු ජන පෙරමුණේ පොලොන්නරුවට නායකත්වය දෙන බවත් සිරිසේන මහතාට තමන්ගේ ජන බලය පෙන්වීම පෙන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නැයිද ඔහු නැවතත් අභියෝග කළේය.

35,313 Viewers

43 Comments to “සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු..- රොෂාන් පොල්ල ගනී..”

  1. හික් හිහි හි හි says:

    කතාව ඇත්ත මූ ට රෙදි ඇදගෙන ඔතන ඉන්න පුලුවන්ද ?

    • shaliya says:

      පුළුවන් ඇති නේද? ඔය ඉන්නේ, ඇදගෙන

      • Sumeeda says:

        සිරිසේන නිසා මූට මනාප නැතිව මෙදාපාර ගෙදර යන්ඩ වෙනබව හොදාකරවම දන්නවා. රටේ කිසිම ප්‍රදේසයකට වැඩ නොකර මy3 කාරය පොලොන්නරුවට කලා ඒනිසා පක්ශ බේදයකින් තොරව අපි මy3 ට මනාපය දෙනවා. මේ ආකාරයට මේ පිස්ස දොඩවනම් පොහොට්ටුවට චන්දේ දෙන කිසිම කෙනෙක් මේ මිනිහට මනාපයක් නැතිව ගෙදර ඉන්ඩයි වෙන්නෙ. කුම්බලා මාලු කෑවනම් වමාරපන් බළලෝ .

        • shaliya says:

          ඇත්තම තමයි සහොදරයා, අපි අපේ මෛත්‍රිට

        • Nirmal says:

          කොහොමටත් මට රොශාන් ගැන හරිම දුකයි. ඔහුට මෙදාපාර පාර්ලිමේන්තුවට ඒමට හැකියාවක් නෑ. මක් නිසාද මයිත්‍රීට මනාපය දෙන කිසිම කෙනෙක් මේ කල කෙනෙහිලි කම් නිසා රොශාන්ට මනපයක් දෙන්නෙ නෑ. දැන් ඔහුට කලයුතු වන්නේ කෙසේහෝ ජාතික ලැයිස්තුවට නම දාගැනීමයි.

        • Rahul says:

          දැන් ප්‍රසන්න රණතුංග මනාපෙට බයවෙලා සද්ද නොකර පූස වගේ ඉන්නවා. පොර දන්නවා කොච්චර සාටකේ එල්ලිලා හිටියත් චන්දේ දෙන්නේ මහ ජනතාව කියල. මෙය හැම කෙනෙක්ම අවබෝද කර ගත්තොත් වඩා හොදයි. ඕනෑවට වඩා සාටකේ එල්ලිලා වියත් මගට පාට් දාන කිසිවෙකුට මෙදා මනාප නෑ.

        • damian says:

          ඔයා සිරිසේන ට සපෝට් කරනවා නම් ඉතින් ඒ ජාතියේ ම පිස්ඩු උටං කෙනෙක් වෙන්න ඕන.

          • shaliya says:

            ඒකතමා මමත් බැලුවේ මේ මට මෙච්චර පිස්සු නම් හිටං නැවත සභාපති කරන්න දත කකා දගලපු පොහොට්ටු කාරයන්ට ‍කොච්චර පිස්සු ඇද්ද අම්මපා උලං

      • Banda says:

        රොශාන් කාරය දැන් මරු විකල්ලෙන් දොඩවන්නේ. මූට දැන් හීනෙන් පේන්නෙත් මයිත්‍රී. මේවගේ හාල් පාරුවෙකුට වඩා මහින්දලාට සිරිසේන වටිනවා. මොකද පොලොන්නරු දිස්ත්‍රික්කයේ 90% පමන චන්ද පදනමක් තියෙන්නෙ සිරිසේන සෙට් එකට. මහින්දල කැමති නෑ ඒක නැති කරගන්ඩ.

      • Amda says:

        කාගෙවත් රෙද්දෙන් අපිට වැඩක් නෑ……දැන් ඉතින් ඊලඟ අවුරුදු 5 කාලා ගෝඨාභයගෙ උතුම් වැඩ පිලිවෙල අවුල් කරන්න මුන් ඔක්කොම නිකන් මැක්කො වගේ ඇඟේ එල්ලෙන්නෙ … නෙද්දකින් ලැජ්ජ නැති ග්‍රාමයා.
        හෙට අනිද්දට බදුර්දීනයත් රින්ගයි …
        මොන මල පෙරේතයා ගත්තත් චන්දෙ දෙන්නෙ අපි කියල මතක තියා ගත්තොත් හොඳයි.
        දේශපාලුවන්ට ලැජ්ජ බය නැති උනාට අපිට ඒ දෙකම තියෙනව

        මුන් කරපුවා කියපුවා අපිට මතකයි…පිස්සෙක් වගේ එක පවුලකින් පලි ගන්න ඇවිත් රටක් වනසපු නරුමයා
        පාරක් පාරක් ගානේ ඇවිද්දනවා කිව්ව මතකද???? දැන් කවුද පාරවල් ගානේ ඇවිද ඇවිද පස්සෙන් එන්නේ ???

        නෑ අපිට අමතක…නෑ අපෙන් සමාව !

        • shaliya says:

          ඒක ඇත්ත. ග්‍රාමයොන්ට ලැජ්ජා නැනේ ඇම්ඩෝ අපිට වගේ. බදුර්දින් රිංගලා ඉවරයිනේ අනේ. ඔයා දහම් පාසල් ගිය හොද දරුවෙක් අම්ඩෝ. ඇයි ලැජ්ජා බය තියෙනවානේ. හොද ළමයා,අන්න හරි මතක තියෙන්න කරන්න ඔන, මෛත්‍රි වගේ. ආාා ඒක ඇත්තමයි. ඔය රොෂාන් නේ පවුලකින් පළි ගන්න ඇව්ත් රටම වනසන්නේ අප්පා. අනේ පාරවල් ගානේනම් ඇවිත්දෙව්වේ ඇග පත ටිකක් වැඩි නිසානේ. දැන් ඔය ඉන්නේ ගානට හැදිලා. හරි හරි අමතක කරන්නම එපා.දෙන්න එපා ඔය රොෂාන්ට නම් සමාවක් ඇම්ඩෝ.

    • නයා says:

      ඌ කොහොමත් රෙදි නැතුව ඉන්න එකෙක්නේ
      උගේ රෙදි ගැලවුනේ රජාට ඇඳලා උම්බෑ කිව්ව දවසේ ඉඳලා

      • kawinda says:

        loku dawa godademme janaadhipathi wela innakota. me hadanne deweni duwawa neethi anshayen loku thenakata thallu karannai. puthaa nam piti mitiyaka nisaa e gena kathaa ona nehe. pohottuwata sathara athe bena bena den me ringanna hadanne oya tika ilkka karagenai. Roshan hariyata hari.

    • පොලොන්නරුවේ වැසියා says:

      මමත් පොලොන්නරුවේ, කොහොම වුනත් ගමරාලට වඩා රොෂාන්ට පොලොන්නරු දිස්ත්‍රීක්කයේ මිනිස්සු කැමතියි. මෙරිල් ද සිල්වාගෙන් පස්සේ පොලොන්නරුවේ යුඑන්පි එක වැටුනා! 89 කාලයේ යුඑන්පි කාරයෝ ජෙවිපි පිටින්දාලා ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ක්‍රියාකාරින් මැරුවා – හිගුරක්ඩදි සිරිමා මැතියනිට බෝම්බ ගැහව්ව! – ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ගොඩ නගන්න ගමරලයා මොනවත් කරේ නැ! – මල්ලිලා දේශපාලන බලය අල්ලගෙන බිස්නස් කරා – කුපාඩි වැඩ කරා – කැලැ කපලා – මහවැලි ගගේ වැලි ටිකත් හුරගෙන කැවා! රෝෂාන්ගෙත් සමහර වැඩ හොඳ නැ! – ඒත් ගමරලාට වැඩිය ඡන්ද ගන්නවා!

      • shaliya says:

        නෑ නෑ ඔයාගේ අප්පච්චි තමයි පොලොන්නරුවෙන් ශ්‍රි, ල,නි,ප, ය ගොඩ ගත්තේ,මෛත්‍රිට ගමරාල කියනවනම් උබට කියන්න වෙන්නේ පොලොන්නරුවේ කැරියා කියලා නේද, උඹ ඇවිත් ශ්‍රි, ල,නි. ප, ගොඩ නගපන්. ඒ එන ගමන් පොලොන්නරුවේ ඉස්පිරිතාලෙන් මොලේ පෑදෙන්න බෙහෙත් ටික ගන්නින්,

        • Dehiwala kollaa says:

          මෙන්න මයිත්‍රි ගෙ ජාතියේ ම විලි ලැජ්ජා නැති ගොඩේ මැට්ටෙක්.

          • shaliya says:

            කොල්ලා, අපි හොද ගොඩයෝ තමා, අපි මෛත්‍රි ගේ එවුනුත් තමා,උඹ දැනගනින් මේ රටට විලි ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලා කියලා දුන්න එවුන් අපි, මේ රජරට මතින් ගොඩ නැගුන ජාතියක් අපි,අපි වගේ ගොඩේ එවුන් නිසා තමා දෙහිවල වුන් බත් ටිකක් බඩට කාලා ඉන්නේ නේද, නැත්තම තොපේ දේශප්‍රේමය පුකේ ගහන් තම්බියාගේ පාන් පිටි ටික ගිලලා උන්ගේ ගැත්තෝ වෙලා නේද? ඒක නිසා අපේ ගොඩේ කම අපිට ආඩම්බරයක් කොල්ලා,සිරිසේනලාට පින් සිද්ද වෙන්න අද හාල් ඇටය සිංහලයෙක් අතේ තියෙනවා, මේ ගොඩයෝ තමයි ඒ දේ කළේ කොල්ලා. ආා. වෙලා නෑ වැඩි වෙලා ඉන්න, අද පොහොර දෙන දවස, ඒ මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න, ඇරන් එන්නම් පස්සේ සෙට් වෙමු කොල්ලා

        • Amda says:

          පොලවෙන් මතුවුන ගැඬවිලා මොනවද පොලොන්නරුවට කලේ???
          පාරවල් ටික හදපු එකද???
          පස්ස දොරෙන් රින්ගලා රටේ මහ පුටුවට ඇවිත් අවුරුදු 5ක් ඉඳලා ඔහොමවත් දෙයක් කලේ නැත්නම් මුට වස් වදී
          රටම කාලා පොලොන්නරුවට පාරක් දෙකක් හැදුවම ඇද්ද??
          රටට කරපු විනාසෙ පොලොන්නරුවට බලපාන්නෙ නැද්ද???
          ඇයි ඒක වෙනම රාජ්‍යක්ද???

          • shaliya says:

            පොළොවෙන් මතු වුන ගැඩවිලා ඔයාලා දැකපු දැවැන්ත පවුලටම දේශපාලන පාඩමක් උගන්වලා පස්ස දොරෙන් හරි ඉස්සරහ දොරෙන් හරි ඒ මනුස්සයා මනුස්සයගේ ඉලක්කයට ගිහින් පොලොන්නරුව පිබිදුවා නේද?, රටම කෑවේ නෑ, රටටම කන්න හාල් ටික තම්බියාගෙන් අරන් සිංහලයන්ට දුන්නා නේද? වස් වදින්නේ මෛත්‍රිට නේවේ, පසුගිය දවස් වල දේශපාලනය පිලිබදව හසල දැනුමක් නැතිව කෑ ගහපු උන්ටයි අපිටයි නේද? මෛත්‍රි විතරක් නේවේ මට හිතෙන විදියට අවු 75 ක් තිස්සේ දේශපාළුවෝ අපේ රට කැවා තමයි නේද? පොලොන්නරුවට පාරවල් දෙකක් නෙවේ කොටි 8000ක වැඩ කළා, තව කොටි 600 ක් තියෙනවා කරන්න ඉතිරිවෙලා, රජරට පොලොන්නරුව කියන්නේ මේ රටේ තිබුන පළමු හා දෙවන රාජ්‍ය තමයි නේද?හරි හරි අපි දන්න තරමනේ නේද? පස්සේ කතා කරමු, අද පොහොර බෙදන දවස, අරන් එන්නම්

        • Sandy says:

          අප්පට බොල ..පොලවෙන් ආපු පනුවන්ගෙ සද්දෙ.
          ආයිමත් දේශපාලනේ කොරනවානම් අර කොලඹින් ඉල්ලගත්ත කොටි 8 ගේ ආපහු දෙන්න කියාපන් නල්ලමලේ ගම මහත්තයට

      • Sam says:

        Are you Rodhan ? .

  2. ගරු මහින්ද මැතිතුමනි මේ සටන දැන් උග්‍ර.වීගෙන යනවා කරුණාකර මෙය සමථයකට පත්කරන්න

    • shaliya says:

      ඩඩ්ලි සිරිසේන මහත්තයා ටොක්කක් ඇන්නම ඔය පොල්ල බිමින් තියයි සිනි බෝල බබා,

      • Amda says:

        මහත්තයා??? හාල් මෝල් හොරගෙඩියා පොලොන්නරුවෙ උන්ට මහත්තය උනාද?? 🤣🤣🤣🤣🤣🤣🤣

        • shaliya says:

          පොලොන්නරුවේ උන්ටයි රටටමයි මහත්තයා තමයි, අද දකුණු ආසියාවේ ලොකුම හාල් මෝල තියෙන්නේ මේ මහත්තයට තමයි, නැත්තන් තමිබියෝ ටික ඒකත් අල්ලලා, ලොකු රාජ්‍ය වල තිබිබ සහල් තාක්ෂණය හොරකම් කරපු සුපිරි හොර ගෙඩියෙක් තමයි, බත් කන උන්ට වටිනවා, හැබැයි තම්බින්ගේ පිටි කාලා හැදුන වුන්ටනම්????

  3. You idiot Roshan, you are talking rubbish man. Who gave Maithripala a ‘pussa job’?. What else to be given to a ‘PUSSA’. Maithripala is a ‘pussa’ from top to bottom, that; why he destroyed UNP, SLFP, Sri Lanka and now Roshan, you fool you are taking a ‘polla’ or your ‘STICK’ against Maithri ‘pussa’ is useless because all SLPPers who took Maithri in are ‘pussas’.

    • GehanKJayawardene says:

      hey bro..the entire country knows who Maithree is. He is nothing but an incapable joker, a traitor, a backstabber, with all farts but no shit. Just relax and let him contest, lets see what happens.

  4. shaliya says:

    ආාාාාා, කට කට ඔය කට ඇරියොත් ගොන් කම එලියට පනිනවා, මෛත්‍රිලත් එක්ක හැප්පෙන්න ඔයා මොරලා මදිනේ චුටියෝ, සිරිසේනලා රාජපක්ෂලා කොටවලා අහිංසක ගෑනුන්ට සීනී බෝල බෙදලා දුප්පත්කමෙන් අහිංසක ජනතාවට ගහන සිරිසේනලාගේ වත්කම් වලට කෙල හලන නිවටයා,පරම්පරාවම මෙයාගේ UNP. මහ ලොකු වාමාංශික දෙශපාලඥයා, ඒක කක්කුස්සියක් පොලොන්නරුවට හදලද දගලන්නේ

    • Sandy says:

      ඉතින් ඔය පොලවෙන් ආපු ගම මහත්තයට එන්න කියන්නකො චන්දෙට. වෙන්නෙ මොකද කියල බලමුකො

      • shaliya says:

        ඇවිත් ඉන්නේ, බලන්න දෙයක් නෑ, හිමාලෙත් ගිලපු ඒකාට අග්ගලා ගෙඩියත් කජ්ජකද? නේද?

  5. Anoosh says:

    Sena wanted to be a President of SL in year 2015 and he was a slave of Hon . Ranil. Now he wants to be a Peoples Man and now being a slave of Hon. Mahinda.

  6. suminda says:

    pissek wage kiyowanna epa Roshan. wadagath widihata deshapalane karanawana nam karanawa. naththam nambukaara widihata gedarata wela innawa. kaiywaaru wadakma naha….. anika..hitapu janadipathi kenek..parinatha deshapalakayek.. thamaunta wada godaak palapuruddak athi kenek… Sirisena kiyanne. nihathamani wenna balanawa manussayo… ballek wagee uduburanna epaa.

  7. Love nature says:

    එකිනෙකා අතර හොඳ හිත පවත්වගෙන යා හැකිනම් එකිනෙකාට උදව් උපකාර කරගනිමින් සහයෝගයෙන් ජීවත් වේ නම් රටේ සාමය සමගිය වඩාත් පැතිරී පවතී. අප සැම දෙනාම ජීවත් වන්නේ පුළුල් සමාජ තලයක ය. එහිදී අපට උදවු උපකාර කොයි මොහොතේ කාගෙන් කෙසේ ලබා ගැනීමට සිදු විය හැකි දැයි කිව නොහැකි ය. ඒ නිසා අසල්වැසියන් නෑදෑයන් හිතමිතුරන් ඇසුරැ කිරීම හදිසි අවස්ථාවකට පමණක් සීමා කිරීම නොවටී, එවිට අප ආත්මාර්ථකාමීන් වනු ඇත.

  8. සිංහල බන්ඩා says:

    අද ජනතාවට අවශ්‍ය වන්නේ ජනප්‍රියකමට පොර අල්ලන්නන් හිටපු ජනාධිපති හෝ ego trip යන උන්නොව ගෝඨාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අත දිය හැකි මංත්‍රි වරැන්ය. මුන් දෙන්නටම මනාප දෙන්න එපා.

  9. Araliya says:

    Roshan thamai mahinda mahaththayata shakthiya wela hitiye, parajayen passe digatama. Monawa unath roshan kiyanne eththa.

  10. MD says:

    Dan itin sandanagatha wuna.kata parissam karaganna.uda balan kela nogaha ganna.wada karanna.Taniyenma yanna epa.mahinda mahatha wage ekatu karage a yanna.oba hoda kenek.bara karagaha genama giya.api dannawa.

  11. Disce ammata discede says:

    රනිල්ගෙ ගුලි කාලා රට වැනසූ සිරිසේන ගෙ කුපාඩියෝ මේකෙ මාකටින් පාරක් දාන පාටයි.

    • shaliya says:

      ඔව් ඔව් ඒක ඇත්ත. රටේ ඉන්න හොදම කෙරුමලාට හිතන්නවත් බැරි විදියට ගුලි අඹරලා කවපු සිරාගේ කුපාඩියෝ සුපිරි මාකටින් කාරයෝ තමයි නේද? දේශපාලන ලොකෙයි ව්‍යාපාර ලොකෙයි දෙකම එහෙම තමයි අප්පා.

Main News