සිරිසේන අන්ත පාහරයෙක්… ඔහු වෙනුවෙන් පාහර දිනයක්ද නම් කල යුතුයි..

February 11, 2020 at 3:00 pm | lanka C news
සිරිසේන අන්ත පාහරයෙක්… ඔහු වෙනුවෙන් පාහර දිනයක්ද නම් කල යුතුයි..

මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අන්ත පාහරයෙක් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

ඔහු වෙනුවෙන් පාහරයන්ගේ දිනය ලෙස දිනයක් පවා වෙන් කරන්නට තරම් පාහර වැඩ ජඩ වැඩ සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති බවද ඔහු සදහන් කරයි.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

45,760 Viewers

21 Comments to “සිරිසේන අන්ත පාහරයෙක්… ඔහු වෙනුවෙන් පාහර දිනයක්ද නම් කල යුතුයි..”

  1. Range...Enawa da? says:

    Kawadaa da dawasa? 2014 Nov 21 da, Nethnam 2018 Oct 26 da?

    • Sagara says:

      යකෝ රංගයෝ තෝ වගේ පාහරයෙක් මුලු රටේම නෑ .තොට ගෑනු කීදෙනෙක් ඉන්නවද?. ඔය දැන් ඉන්නෙ කීවෙනි කසාද ගෑනිද? ඊට අමතරව තව හොර ගෑනු ප්‍රසිද්දියේම කීදෙනෙක් ඉන්නවද?. පුත්තලම් දිස්ත්‍රික්කයේ කීදෙනෙකුගෙන් කප්පං ගන්නවද. ඔය පැත්තට ආපු ආයෝජකයෝ කීදෙනෙක් ආපසු හැරිල ගියාද උබට කප්පං දෙන්ඩ බෑ කියල තොපි වගේ අවලන් බල්ලෝ තමා යූ ඇන් පී එක කෑවේ. උබට නැවත පාර්ලිමේන්තුවට එන්ඩ ලැබෙන්නේ නෑ.

      • Dilshan says:

        Very true becuse of this low life scum so many investors went back becuse this piece if shit demanded huge some of money from them. This is a shameless antha gode sakkili man with no principles. Such are the people supports Sajith. These are the types we can find in UNP

    • Susil says:

      Whole UNP cabinet is under this category!!

  2. Saibal says:

    Ethakota Oyaa hondai…. pala buruwo

  3. සිංහලයා. says:

    දෙන්නම එක සමානයි, වෙනසකට තියෙන්නේ සිරිසේන වොඩ්කා බෝතල් වලට වතුර දල බිවුවේ නැහැ,

  4. සිරා says:

    සිරා-මරා දීගේ ඉවරයි.දැන් අළුත් දීගේ මරා-රනී දීගේ…. a a a

  5. Oh, shup up Range Bandara, you UNP bastard, you all bloody UNP dirty, corrupt, vulgar, immoral and degenerate criminals are equally responsible for the Easter Sunday bombings that killed over 300 innocent local and foreigners and completely destroyed this country’s peoples’ lives and businesses. You all must be hanged with the Maithripala’s ‘ Ellum Gaha’ hangman’s noose, the whole lot of you with Maithripala for sucking the backside of Maithripala.

  6. jonana says:

    අර මොකක් ද බෝර්ඩ් එකේ ගහගෙන තියෙන්නේ දොර වහගෙන සිරා-මරා බලු දීගෙක!!!

  7. හාවා says:

    ඔහෙත් එක්ක දෙන්නෙක් ම ඉන්නෙ . ඒවගේ දවසක් තියෙන එක හොඳයි . පස්සෙ තව කට්ටිය එක්කහු වෙයි .

  8. kkuruwita says:

    සිරිසේන කලා හොඳටෝම ඇති. SLFP එකත් ඉවර කරේ සිරිසේන සහ ඔහුගේ යහපාලන නඩයයි. කල මෝඩ කං ඇතුන් දාලවත් ආපහු හරවන්න බැහැනෙ. මේ නිසා සිරිසේන දැන් වීශ්‍රාම ගත යුතුමයි.

    • Kadiya says:

      ඒවා කොහෙද ආප්පය එක්ක. ආපහු මොන උප්පරවැට්ටිය හරි දමලා පාර්ලිමේන්තුවට රිංගනවා. ඊට පස්සේ කැබිනට් එකට රිංගනවා. එතකොට ඇමති නිල නිවාසෙකට රිංගන්න පුළුවන්. (කෝටි 800 ද්විත්ව මාලිගාවට අමතරව) ඇමති කමේ පිහිටෙන් නිල රථ, සර්කිට් බංගලා, මොන උප්පරවැට්ටියක් දමලා කෘෂිකර්ම, සෞක්‍ය, පරිසර වගේ ඇමතිකමකට රිංග ගත්තොත් මලයාගේ වී බිස්නස් එක හෝ අතීත මිත්‍ර රාජිතගේ බේත් බිස්නස් එක හොඳට කරගෙන යන්න පුළුවන්. පට්ට හොරෙකුට සුද්ධ කරන්න බැරි මොන අමාත්‍යන්ශේද?

  9. Saradiel says:

    තමන්ගේ පුතා වතුර බොන්නේ ජින් බෝතලේ දාලා පිරිසිදු කරලලු

  10. Saradiel says:

    මේ වචනය සුදුසු අය මෙයාගේ පක්ෂයේ බොහෝ ඉන්නවාලු ( පාහරයෙක්)

  11. ඇලෝසියස් says:

    මු මුකුත් නොදන්නා තොත්ත බබා, පොලිසියේ යුනිෆෝම් කට්ට ගහගෙන ඉදල සේවය අතහැර ගිය බුරුවෙක්,
    යහපලානේ පිහිටෙන් දේසපාලන පලිගැනීමක් කියල උසස්වීමක් එක්කම ආයිත් සේවයේ පිහිටුවල ඒ,එස් ,පි කෙනෙක් හැටියට එදාම විශ්‍රාමත් ගත්ත,
    හිස් වොඩ්ක බෝතල් වලට වතුර පුරවන්න දන්නවා ඇරෙන්න හිටපු අවුරුදු 4,1/2 ටම මහජන මුදල් විනාස කර මිසක් රටට කරපු දෙයක් නැහැ,

  12. වරදට දඬුවම නියතයි says:

    රංගේ බන්ඩෝ පගාව විධියට ගත්ත කරුවල කවිච්චි සෙට් එකේ නඩුවට මොකද වුණේ හැබැවටම? නඩු කාරයට ගානක් දුන්නද, නැතිනම් රංජට කියල තීන්දුවක් ලියවා ගත්තද?

  13. Sakunthala says:

    උබ සක්කිලි වසලයෙක් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලපන් පටිට තාහරයා

  14. MD says:

    PAHARAYEKGEN TAWATH PAHARAYEKUTA PAHARAYAK.

  15. Saman says:

    උඹනෙ යකෝ පාහරයා… හොරා… තමන්ගෙම දුවගෙ වෙඩින් සර්විස් දුන්න අයට වෙඩින් එකේදිම පොලු තිබ්බ එකා…. තමන්ගෙ ගෙදරම තිබ්බ වෙඩින් එකේදි අහිංසකයන්ගෙන් වෙඩින් සර්විස් අරන් සල්ලි නොදී පොලු තියපු තොපිලා පාහරයන්ටත් අන්තයි

  16. Gini says:

    Symbol will be 🐃,🐂or 🙊.

Main News