සිරිසේන අමාරුවේ.. ෆවුසි ඔහුට විරුද්දව නඩු දමයි..

December 19, 2019 at 10:40 am | lanka C news
සිරිසේන අමාරුවේ.. ෆවුසි ඔහුට විරුද්දව නඩු දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට විරුද්ධව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු එමගින් ඉල්ලා සිට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් ගන්නා ලද තීරණය බලරහිත කරන ලෙසයි.

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව, මැතිවරණ කොමිසන් සභාව ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පිවිසීමට සූදානමින් සිට ඇති අතර ඒ සඳහා ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර ඇති බවද වාර්තා විය.

මේ අනුව බොහෝදුරට අධිකරණය විසින් නඩුව අවසන් වනතුරු වාරණ නියෝගයක් පැනවුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු පිවිසීමේ අදහස අත්හැර දැමීමට සිදුවනු ඇත.

මෙම පාර්ලිමේන්තුව එළඹෙන මාර්තු මසදී විසුරුවා හරින බව ජනාධිපතිවරයා දැනටමත් සඳහන් කර තිබේ.

34,659 Viewers

12 Comments to “සිරිසේන අමාරුවේ.. ෆවුසි ඔහුට විරුද්දව නඩු දමයි..”

  1. Chandi says:

    Ela ෆවුසි Ela…. Ohoma yun..

  2. Hoo !!! says:

    මදැයි සිරා පාලිමන්ට් ගියා !!!🤣🤣🤣

  3. JUDE says:

    ෆවුසි වැනි පුද්ගලයින් විශ්වාස කිරීමේ විපාකය ..බලේ ඉන්න සුළුජාතීන්ට බලය දුන් සිරිසේනට හොද වැඩේ ….

    • Rata Wenuwen says:

      කොන මොට හම්ඹයයි පඹයයි ද්වින්ද සටනක, 2015 පාවාදුන්න පහර බ්ල්ලෝ තොපි දෙන්නම, තොපි ඕන කුදයක් ගහගනිව්, බල්ලගේ පුක.

  4. Nalaka says:

    No words to tell about sirisena. What an useless idiot we had as a president. Present govt should put a new cabinet paper and sue this idiot and asked him to pay all what he had as a president of this country.

  5. deviyange namayen sirisena desapalanayata epooooo. rata sawariwalata kala wiyadam aseemithayi lebuna deyak netha. ugathkama madi… yantham S.S.c pelwehera agri puhunawa. rata araksa kale netha pasku irida minis gathanaya wenta herala birinda daruwo samanga rata giya bala lobayen sathurann samanga ekwela APPA kala S.L.F.P eka wenasuwa. minimaruwan nidahas kala rata eriya kollage birindage nedeya. ayya malo rekka. mallige masika padiya laks 20. deyyo sakki,,,wathkam balamu asarthakama minisa

  6. Hari says:

    Harie Maha gedarath Inna apaya MY3

  7. මාතර සුනිල් says:

    ඔය දෙන්නම එකයි. කුණු වෙච්ච අඹ ගෙඩියක් වගෙයි. මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් නැති, මේ රටට කෙලවපු, තමන්ගේ වාසියට පමණක් වැඩ කරපු එවුන්. මුන් දෙන්න මේ ලෝකෙන්ම චුත වෙන්න ඕන. කාලකන්නි ඉහද පනුවෝ.

  8. වරදට දඬුවම නියතයි says:

    සිරිසේන කියන්නේ දේශද්‍රෝහී කාලකන්ණි හොරෙක්. 2015 ඉඳල සිදුවුන සියළුම විනාශවලට වගකියන්න ඕන වෙන කවුරුවත් නොවෙයි සිරිසේනයි. තමුන්ගේ වාසියට රනිල්ට උවමනා විධියට ඕනෑම දෙයක් කරන්න ඉඩ දුන්නා. මූ අන්තිම මොහොතේත් රු. කෝටි 800 ක ගෙයක් පගාවට ගත්තා MCC ගිවිසුම කැබිනට් එකේ අනුමත කරන්න. එහෙව් එකා ලජ්ජනැතිව ආපහු පාර්ලිමේන්තුවට රිංගන්න එනවා. පවුසිත් පලක් නැති ඌරෙක්. නමුත් සිරිසේන කියන්නේ ඌරෙකුටත් අන්ත විධියට සහෝදරයන්ටත් බෙදල දීල ජරාව කන එකෙක්.

  9. Anoosh says:

    Now Senapala will vomit Egg Hoppers.

Main News