සිරිසේන උකුසු ප‍්‍රහාර අරඹයි.. ආණ්ඩුවට නඩු දාන බව කියයි.. එක එකාට තම කූඩුවේ බිත්තර දාන්න නොදෙන බවත් කියයි..

March 3, 2020 at 10:12 pm | lanka C news
සිරිසේන උකුසු ප‍්‍රහාර අරඹයි.. ආණ්ඩුවට නඩු දාන බව කියයි.. එක එකාට තම කූඩුවේ බිත්තර දාන්න නොදෙන බවත් කියයි..

චීන ජනාධිපතිවරයා තමනට ත්‍යාගයක් ලෙස ලබාදුන් පොළොන්නරුවේ වකුගඩු රෝහල අද වන විට ඇතැමුන් දේශපාලන වාසි සඳහා භාවිතා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් විශාල ලෙස පලිගැනීම් සිදු වන බවද ඔහු සඳහන් කළේය.

වැලිකන්දේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

මෙතෙක් පොළොන්නරුවේ පැවති ඉඩම් කච්චේරිය අවලංගු කර ඇති ඉවත් කිරීම ගැසට් පත්‍රයකින් නීතිගත කර ඇති ඉඩම් කච්චේරියක් ඒ ආකාරයෙන් අවලංගු කල නොහැකි බවත් කී ඔහු තමන් ඊට විරුද්ධව ගොවීන් වෙනුවෙන් අධිකරණයට යන බවද සඳහන් කළේය.

පොලොන්නරුවට වකුගඩු රෝහලක් ගෙන ආවෙ තමන් බවත් එය චීන ජනාධිපතිගෙන් තමනට ලැබුණු තෑග්ගක් බවත් එහි බිත්තර දමන්නට වෙන කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

තමා නිසි වෙලාවට උකුස්සෙක් වගේ පහර දෙන බවට සිදු කනර ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට දැනටතම දැඩි විරෝධතා එල්ල වෙද්දී ඉන් දෙදිනක් යන්න පෙර හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශයද කිරීම සුවිශේෂීය.

305 views

45 Comments to “සිරිසේන උකුසු ප‍්‍රහාර අරඹයි.. ආණ්ඩුවට නඩු දාන බව කියයි.. එක එකාට තම කූඩුවේ බිත්තර දාන්න නොදෙන බවත් කියයි..”

  1. KDN says:

    Sirisena, You revenged the public servants not this regime. Who wanted the EX secretary to Irrigation taken into police custody but you fool failed. Hospitals are not suppose to be laid eggs.You rest in peace
    quickly. And be a jackal or a dog in the next realm as said by you yourself.

  2. අක්බාර් ලොක්කා says:

    පාස්කු කෙලියෙන් හිරේ යන බව මතක් වෙලා පිස්සු පීකුදු වෙච්ච සයිසස් එකක් තියෙන්නෙ

    • amila says:

      හිරේ දාන්න නෙවේ. ඕකගේ ඇ* දෙකෙන් එල්ලලා ඔන්චිලි පද්දන්න ඕනේ

      • shaliya says:

        ඔවි ඔය ඇට දේක එල්ලන්න උඹට වඩා කෙරුමලා ආවා පුතා. එල්ලිලිල කෙසේ වෙතත් සරම අස්සටවත් අත දාන්න බැරි වුනා අනේ. කොටි පස් වතාවක් ගැහැවා. ගහපු අයනම් එල්ලිලා හිටියා මතනයි නේද පුතා?

        • shaliya says:

          ආා කියන්න බැරි වුණා.මතක නැද්ද එක ඇටයක රනිල්වයි අනෙක් ඇටේ මහින්ද මහත්තයවයි එල්ලල් ඹන්චිලි පැද්දුවා සිරා පුතේ?

          • නිහාල් says:

            පවු දහම් කොල්ලා බයවෙලා ඌ අර කොමිස් විදියට ලබාගත්තු BMW එක ආපහු දෙන්න වේවි කියල .තප්පුලපන් මෝඩපුතයා තව ටිකදවසයි

    • shaliya says:

      බලාන් හිටපන් බදුර්දින් එළියේ ඉදලා මෛත්‍රි ඇතුලට යනකම්

  3. amila says:

    නාකි හිටන් මරු විකලෙන් කියවනවා. පව් අහිංසකයා

  4. Dikman Aiyya says:

    ….he is becoming much worst disgusting pathetic and useless individual than Dr Maervin Silva,..very soon he will lose his position in SLFP,..and will be rejected by all political parties,…he may get some chance from TNA. He is heading towards the political dustbin very fast…history will not allocate any part for this selfish idiot

  5. Kadiya says:

    JR ට ජපානය දුන්න රුපවාහිනීය සහ ජයවර්ධනපුර රෝහල, චන්ද්‍රිකාට කොරියාව දුන්න රෝහල (දැන් මීගමුවේ සහ ගම්පහ ද්විත්ව ගොඩනැගිල්ල), මහින්දට දුන්න නෙලුම්පොකුණ ගැන ඒ අය කියව කියවා හිටියේ නැහැ. ඔවුන් ඒවායින් චන්ද කරන්න ගියෙත් නැහැ. නමුත් මේ අපත සත්වයා චීනය ශ්‍රී ලංකික ජනතාවට ලබාදුන් තෑග්ග තමින්ට පෞද්ගලිකව දුන්න දෙයක් විධියට සලකනවා. මෝඩයා.

    • shaliya says:

      නෙළුම් පොකුණේ නම ගහගත්තේ මහින්ද ඇයි දන් නැහැ නේද,

  6. Ragama man says:

    According to ukusu sira,s theory bmich, Tyre, sugar, steel, textile corporations were belong to sirimavo bandaranayake. How come this much idiot became a president of Sri Lanka.

  7. Sirisena Yatawara says:

    MS has to know that Hospital given by President of People Republic of China is not that his private property of his.
    All PRC properties are belongs to People of China and its republic.
    MS is so pretty thinking Man.
    Do its politics by suited progressive forces of island People.
    Do not forget what has happen to C.P De Silva of giant of Minniriya Electorate?
    He lost at last END! you were born poor ,that you become RICH of that Politics of SLFP?
    That is TRUTH Behind your politics ?

Main News