සිරිසේන එක් කර ගැනීම නිසා විශාල විරෝධයක් ඇතිවෙලා.. ශ‍්‍රීලනිපයෙන් එවුවේ ඔහු නිසා ගන්න වුනා..

February 23, 2020 at 3:23 am | lanka C news
සිරිසේන එක් කර ගැනීම නිසා විශාල විරෝධයක් ඇතිවෙලා.. ශ‍්‍රීලනිපයෙන් එවුවේ ඔහු නිසා ගන්න වුනා..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පාර්ශ්වයට එක්කරගැනීම හේතුවෙන් විශාල විරෝධයක් එල්ල වී තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරනයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම්ගත වී ඇති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන ලද පුද්ගලයා පිළිගැනීමට සිදු වූයේ යයිද ඔහු සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට වෙනත් පුද්ගලයෙකු ශ‍්‍රීලනිපය විසින් එවුවේ නම් ඔහු පිළිගන්නා බවද අගමැතිවරයා පැවසීය.

අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදකින්නට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කරන ලදී.

35,637 Viewers

19 Comments to “සිරිසේන එක් කර ගැනීම නිසා විශාල විරෝධයක් ඇතිවෙලා.. ශ‍්‍රීලනිපයෙන් එවුවේ ඔහු නිසා ගන්න වුනා..”

  1. Banda says:

    Apita gedara yawanna one ekek gaththahama apitath chande obata nodiinna wenawa.

  2. If you want to know Mahinda, why your supports blame you for taking in Maithripala and also they may not vote your SLPP at the next election:
    1. Maithripala is a traitor to Sri Lanka and your SLPP because:
    a. Maithripala is fully and solely responsible for the killings of more than 300 people by local isis terrorists on the last Easter Sunday;
    b. Maithripala, at the opening ceremony of the Nelum Kanuwa Tower opening speech, Maithripala as President of SL very badly accused you and your people for taking huge commissions from the Chinese contractor who carried out the construction;
    c. YOU all In SLPP named the new Sandanaya as ‘Sri Lanka Nidhas Podujana…….. thereby putting the dying SLFP party name at the very front of the name of your new Sandanaya.

    Too bad Mahinda…..

  3. Amaris says:

    රාජිත, වජිර, රවි යන අය මැතිවරනයෙන් පසුව රජයට සම්බන්ධකරගැනීමට මහින්දගේ ප්‍රබල උත්සාහයක් පවතී. මේ සදහා එල්ල වන විරෝධය මයිතී එක්කර ගැනීමට ඇති විරෝධය මෙන් දස දහස් ගුනයක් වැඩිය. මහින්ද මයිත්‍රීට විරුද්ධ වන ප්‍රධාන සාධකය වන්නේ 3/2 ලබා ගැනීමෙන් පසුව 19 වන සංශෝධ්නය ඉවත් කර ජනාධිපතිට නැවත විධායක බලතල ලබා දීමට මයිත්‍රී පුරෝගාමීව කටයුතු කිරීම. ගෝටාබයට විධායක බලතල ලබා දීමට විපක්ශයට වඩා දැඩි විරුද්ධත්වයක් දක්වන්නේ රාජපක්ශ පවුලේ සාමාජිකයින් සහ මහින්ද සමග සිටින ප්‍රසන්න රණතුංගල වගේ තක්කඩි දේශ පාලුවෝ. දැන්ටමත් වාසු වගේ උග්‍ර මහින්ද වාදීන් 19 සංශෝදනය ගෙන ඒමට ඉඩ දෙන්නෙ නෑ කියා ප්‍රසිද්ධියේ කියා සිටිනවා. සුනාමි හොරා කියමින් රට වටේ ගිය රාජිතට ප්‍රබල කැබිනට් ඇමති දූරයක් ලබා දුන් මහින්දට ආප්පයක් කාල මාරු උන මත්‍රීට එතරම් විරෝදයක් ඇයි කියල වටහා ගන්ඩ අපහසු නෑ .

    • Sathya says:

      ආසියාවේ මෙතෙක් බිහිඋන හොර තක්කඩිම දේශපාලුවා කවුද කියා මත විමසීමක් කලොත් එයට උරුමකම් කියන්නේ දැනට ක්‍රියාකාරී දෙශපාලනයේ නියැලෙන ලංකාවේ ප්‍රබල දේශපාලකයෙක්. කාටද ආඩම්බර.

      • Amda says:

        ආසියාවෙම ගත්තොත් අංක එකට එන්නේ අපේ මහින්ද මහත්තය නොවේ පිලිපීනයේ මාකොස් .

      • Me says:

        ඔය මත අැතිකිරීම, වැපිරීම, හා පැතිරවීම සඳහා දරන උත්සාහය හා වියදමට වඩා චෝදනා ඔප්පුකිරීම සඳහා මුල්තැන දෙන තෙක් මාත් කට අැරගෙන බලාගෙන ඉන්නවා.

    • සිංහල බන්ඩා says:

      ගෝඨාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනතාව ජාතිකවාදීන් ට මනාපය දි පාර්ලිමේන්තුවට යැවිය යුතුය්.

    • Saradiel says:

      ලංකා නිදහස් පක්ෂය එවන ලද පුද්ගලයා පිළිගැනීම නිසා සිදුවන්නේ පොහොට්ටුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බිද වැටීමකි
      කිරි කළයකට ගොම එකතු කිරීමක් වැනිය …සිරිසේන යනු ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලුවෙකි ..ඔහු කිසිසේත් විශ්වාශ නොකළ යුතු පුද්ගලයෙකි
      කරුණාකර ඔහුව පොහොට්ටුවට නොගන්න

  4. Crazy says:

    With Gota’s arrival Sri Lankan voters were opening up for a new political culture. In that culture traditional politicians got little role to play. It is very difficult to think of what Sirisena could do in this contest. Not a wise move at all.

  5. Ragama man says:

    If they send that bitch chandrika what will happen please don’t disappoint people who voted pohottuwa.

  6. NAK says:

    For what ever the reason allowing Sirisena in shows only one thing that both has no shame!!
    Wonder if same kind of silly justifications will be given if Rishard or Hakeem or worse Rajitha were to join this government.

  7. John smith says:

    Your reasoning for accepting Sirisena is ridiculous. If you you could not judge who this fellow is, then your brains seem to be not working. Your mistake is already gaining repercussions. You should have thought before you leap!

  8. John smith says:

    The reasoning given by you for accepting Sirisena is ridiculous! If you couldn’t judge who this fellow is, then something wrong with your ability for realization. Your mistake is already gaining repercussions. You should have thought before you leapt!

  9. Patriot says:

    Yes my3 is a snake. He is not a trustworthy fellow. He plus Ranil destroyed my country. I don’t know how SLLP can work with such a person again. How can Gotabaya work with this type of people.

  10. Susil says:

    Sorry to hear such a lame answer from a senior politician like you. When these rejected clan insults your family, we felt and supported you and you are throwing us under the bus. We are puzzled or you Jane no shame, Sir!

  11. sunimal says:

    මේ… අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමේ කාලය නොවේ..

  12. David Milli-banda says:

    Mahinda…. warning you….. keep your hands off Gotabaya’s work

    Whatever agreements SLPP signed with SLFP expired after the Presidential elections.
    Do not Bull Shit with the masses with lame excuses.
    Get that 21/4 inquiry going and get Sira in shackles as soon as possible for his derilection of duty as the Coomander In Chief.

  13. කිරි හැලියට අසූචි වැටුනා නේද

  14. සරල සිරා ජනතා චන්දයෙන් ජනතා මුදලින් කෝටි 800 ක් වැය කර අලුත් වැඩියා කරපු මන්දිරයට කොටු කරමු

Main News