සිරිසේන කුරේ අභාවප‍්‍රාප්ත වේ..

November 30, 2021 at 8:40 am | lanka C news
සිරිසේන කුරේ අභාවප‍්‍රාප්ත වේ..

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලෙකම්වරයෙකුද වූ ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ නගරාධිපති ධුරයද ඒ මහතා විසින් දරා ඇත.

33,697 views

20 Comments to “සිරිසේන කුරේ අභාවප‍්‍රාප්ත වේ..”

  1. samantha says:

    Ara gini awi saha gini keli wala hitapu emathi thimala dennagen ekkenek neda me?

    • සැම්සන් says:

      ඔවු, සැම්සන් ඇමැති, කුමාර තිරිමාදුර රගපාන චරිතේ

  2. Asanka says:

    Jr newei meya use kere puthanoge piyano

  3. සෙනෙවි says:

    ජංගම දුරකථන අන්තර්ජාලය නොතිබූ කාලයේ පාතාලය/ චන්ඩි / දේශපාලනමය බලය සමග 94 ට පෙර පවතී රජයන්හො තුල ඳටම කල මහත්මයෙක් ….

  4. lolla says:

    මිනී මරු අලුගෝසුවා මැරිලා 😂

  5. GulSiri Lal Nanda says:

    Who is he ? What was he has done ? Most that reliable Man of Right hander of late Ranasinghe Premadasa of who had been killed in Amera Street 1993 May 1st by LTTE hard core membres of Muslim and LTTE Tamil terrorist…..@

  6. Mahesh says:

    Me balla mechchara kalayak jeewath wela hitiyada? Premadasage Alugosuwa.

Main News