සිරිසේන මහත්තයා මාව පක්‍ෂයෙන් එලවලා..- චන්ද‍්‍රිකා

March 15, 2019 at 10:40 am | lanka C news
සිරිසේන මහත්තයා මාව පක්‍ෂයෙන් එලවලා..- චන්ද‍්‍රිකා

සිරිසේන මහත්තයා විසින් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කපා දමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ ඇඹිලිපිටියේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

හොරුන්ට, මිනිමරුවන්ට, ජඩ වැඩවලට විරුද්දව තමන් කටයුතු කරන නිසා තමන් පක්‍ෂයෙන් ඈත් කර ඇති බවත් පක්‍ෂයේ සිදුවන්නේ කුමක්දැයි තමන් නොදන්නා බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම බවත් ඇය සදහන් කලේ ශ‍්‍රීලනිප-පොහොට්ටු නව සන්ධානය ගැන මාධ්‍ය විසින් කල විමසීමේදීය.

17,623 Viewers

14 Comments to “සිරිසේන මහත්තයා මාව පක්‍ෂයෙන් එලවලා..- චන්ද‍්‍රිකා”

  1. Sinha says:

    Horagollats ema nama athiwanna hehuwa obathumiyada…..?
    Shell gas ganudenuwa mathakada?
    Hotell eke ganudenu……
    Chawra rajina helidaraw…….mekatha karanne obe charithapadanayada?

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      උබව සිරිසේන එලෙවුව්වේ දැන්ද? මේ රටේ මිනිස්සු උබව පන්නලා ගොඩක් කල්.

    • ජෙපි දර්ශණය says:

      සිරිසේන මහත්තයා මැඩම්ව එලෙවුව ද?
      එහෙනම් අපේ නායක සහෝදර වරු එක්ක එකතු වෙලා රනිල් හාමුගෙ වලවුවේ වලං හොදමු.

  2. යොහාන් says:

    උඹව මේ රටේ මිනිස්සු රටින්ම එළවලා නොදාන එක ගැන රටේ මිනිසුන්ට ස්තුතිවන්ත වෙයන් .රටේ සිංහලයාට කරන තරමක් හතුරුකම් කරලා ඔවුන්ට බැනලා ඔවුන්ව අමාරුවේ දාන්න කරන්න පුළුවන් හැමදේම කරලා උඹ තාමත් මේ රටේ මිනිසුන්ගේ ආචාරිශීලි බාවය නිසා මිනිසුන් අතර හැසිරෙනවා .අන්න එක මතක තියාගනින් .මංගල සමරිසි වගේ මිනිස්සු ආණ්ඩුවලට රිංගවලා මේ රට විනාශ කරන්න උඹ කීපාරක් කටයුතු කලාද කියල අපි දන්නවා .ජිනීවා වල අපට අහිතකර අපේ රණවිරුවන් දන්ගෙඩියට දක්කන උඹේ සමරිසියා අත් දෙකම උස්සලා සහය දුන්නු යෝජනාවේ පිටුපස උඹත් ඉන්න බව අපි දන්නවා

  3. Sam Fernando says:

    තමුසෙව එළවලා මදි. පන්නන්න ඕන මේ ලංකාවෙනුත්

  4. Namal says:

    ඩිලාන් සහ චන්ද්‍රිකා රගපාන්නේ ඇයි? ජනාධිපතිවරණය අහෝසි කරන්නද?

  5. Ravi says:

    බණ්ඩාරනායක මහත්තයගේ අභාවය දැක්වෙන රඡයේ චිත්‍රපට අංශය මගින් නිපදවූ චිත්‍රපටියේ නම වූයේ ගමනක අවසානය කියලා… අද පෙන්වන්නේද එම චිත්‍රපටියයි.

  6. my3 says:

    mr tath kelawapu eke thamunta mona nokarayida.

  7. බන්ඩා says:

    වික්ටර් අය්වන් චන්ද්‍රිකා ගෙ පාලන කාලයේම චන්ද්‍රිකාගෙ කෙරැවාව ගැන ලියපු පොතේ නම චෞර රැජින ‘Bandit Queen’ බව නොදන්න කෙනෙක් ලංකාවෙ නැතුව ඇති.

  8. නිළමේ says:

    ඕක තමයි කියන්නේ අනුන්ට කපපු වලේ තමන්ම වැටෙනවා කියල.

  9. Waruna says:

    මෙ අම්මන්ඩිව උත්සව වලට සහබගී කරගන්න උන් මොනුන්ද බන්. උන් මොනවගෙ මොඩ උන් වෙන්න ඈද්ද. උන්වයි පන්නන ඔනෙ

  10. Love nature says:

    මත්පැන් ගැනීමේ පාපය

  11. Hirantha says:

    Should chase out form the mother land

  12. චන්ද්‍ර says:

    පව් නොදී කරුණාකර යන්න එංගලන්තයට!

Main News