සිරිසේන මහත්තයා මාව පක්ෂයෙන් එලවලා..- චන්ද්‍රිකා
March 15, 2019 at 10:40 am | lanka C news
සිරිසේන මහත්තයා විසින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කපා දමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ ඇඹිලිපිටියේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
හොරුන්ට, මිනිමරුවන්ට, ජඩ වැඩවලට විරුද්දව තමන් කටයුතු කරන නිසා තමන් පක්ෂයෙන් ඈත් කර ඇති බවත් පක්ෂයේ සිදුවන්නේ කුමක්දැයි තමන් නොදන්නා බවත් ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම බවත් ඇය සදහන් කලේ ශ්‍රීලනිප-පොහොට්ටු නව සන්ධානය ගැන මාධ්‍ය විසින් කල විමසීමේදීය.
Should chase out form the mother land
පව් නොදී කරුණාකර යන්න එංගලන්තයට!