සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි.. ඒකට මං විරුද්දයි..- වෙල්ගම

December 2, 2018 at 3:26 am | lanka C news
සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි.. ඒකට මං විරුද්දයි..- වෙල්ගම

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ තම කණ්ඩායමේ කර පිටින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා වීමට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා කිසිසේත්ම කැමති විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

36 views

23 Comments to “සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි.. ඒකට මං විරුද්දයි..- වෙල්ගම”

  1. Siagra vashi says:

    ආප්පයට යන එන මං නැතිවෙනවා.
    කාලකන්නියා ආප්පයව එලවන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඇයි?

    • රීරි යකා says:

      බූරුවො මේ වෙලාවෙ සිරිසේනව එලවන්න ඔනෙ රට කන රනිලා, සුමන්තිරන් කුමන්තිරයා සහ රනිල්ලාගේ අනුර දිසානායක ඇතුලු දේශද්‍රෝහි හොර නඩයට විතරයි. රටේ කෑල්ලක් කොටියට නොදී, රට පරයින්ට විකුනන්න නොදී රැකගන්න ඕනි නම් කලයුතු වන්නෙ මේ ද්‍රෝහි නඩය නටන නාඩගම් නවත්වා රට රැක ගැනීමයි.

  2. Pal says:

    Welgama is a real fool.
    He can’t understand the danger of Ranil being as the P of Srilanka any longer.
    It is not a future of a party or a person but the country first. MR is a leader who has put the country first in his agenda.

  3. ජනාධිපති රෝගය says:

    ගොඩක් අයට හැදෙන රෝගයෙන් පෙලෙනවා වගේ.පව් ඉතිං.බෙහෙත් නැති ලෙඩක්නෙ.පොදු අපේක්ෂක ඇබෑර්තුවක් තියෙනවා එකම නායකයෙක් ඉන්න පිලේ.ඒකයි ඔය දඟලන්නෙ කාලෙක ඉඳල.
    එහෙන් බටහිර එවුන්ගෙ යටිකූට්ටු කුමන්ත්‍රණ.උන්ගෙ උවමනාවන් වෙනුවෙන් වලිකකා දඟලන අවජාතකයින්ගෙ පාහරකම් අනික් පැත්තෙන්.අධිකරණයට පවා සාධාරණ තීන්දු ගැනීමට නොහැකිව එහෙන්.
    මේ වෙලාවෙ රට විකුණන කෑලිවලට කඩන එකෙන් බේරගන්න එක මූලික අරමුණ කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරන්න අවශ්‍ය වෙලාවක මේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වැඩකරන විධිය ගැනනම් පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ.
    ⁣ජනතා පරමාධිපත්‍යය ගැන කිසිම තැකීමක් නැති ජාතියක් දේශපාලකයා කියන්නෙ.කොටින්ම කිව්වොත් “දේශපාලකයා යනු පොදු ජනතාවගේ පරම හතුරාය”කියන එක තමයි පැහැදිලිම සත්‍යය.

  4. Rathgama MC says:

    සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ගිහින් 2020 ආයෙත් ජනාධිපති වෙන්න.මම නම් කැමති නැහැ ඒකට.තමුන්නාන්සේලා කැමතිද ඒකට.නැහැ නැහැ අපි කවුරුවත් කැමති නැහැ ඒකට ,අපට ඕන මහින්ද මහත්තය රටේ නායකයා කරන්න යයි රැස්වීමේ සිටිය පිරිස මහා හැඳින් මොර දුන්නේය.එවිට කුමාර වෙල්ගම මැතිතුමා පැවසුවේ ඒක තමයි මම හැමතැනම කියන්නේ අපට ඕන මහින්ද මහත්තය මේ රටේ රාජ්ය නායකයා කරන්න හෙවත් පලවෙනි පුරවැසිය කරන්න මිසක් වෙන කිසිම කෙනෙක් ඒ සඳහා පත්කරන්න නොවෙයි ලෙසයි.
    ඔබතුමා හරි ගරු කුමාර වෙල්ගම මැතිතුමනි,කොතැනත් ,කවදත් නිර්භයව නිවැරදි මතය හෙවත් ජනතාවගේ පොදු මතය ප්රකාශ කරනවා.ගැලරියේ ඉන්න ඉතා සුළු අතලිස්සක් මීහරක් ටික ඔබතුමාගේ නිවැරදි දක්මටත් නිවැරදි මතයටත් එරෙහිව මඩ ගැසුවත් මේ වන විටත් ඔබතුමාගේ ප්රකාශන සියල්ලම සත්ය වෙමින් පවතින අතර ඔබතුමා සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ගිහින් 2020 ආයෙත් ජනාධිපති වෙන්න.මම නම් කැමති නැහැ ඒකට.තමුන්නාන්සේලා කැමතිද ඒකට.නැහැ නැහැ අපි කවුරුවත් කැමති නැහැ ඒකට ,අපට ඕන මහින්ද මහත්තය මේ රටේ නායකයා කරන්න යයි රැස්වීමේ සිටිය පිරිස මහා හඬින් මොර දුන්නේය.එවිට කුමාර වෙල්ගම මැතිතුමා පැවසුවේ ඒක තමයි මම හැමතැනම කියන්නේ අපට ඕන මහින්ද මහත්තය මේ රටේ රාජ්ය නායකයා කරන්න හෙවත් පලවෙනි පුරවැසිය කරන්න මිසක් වෙන කිසිම කෙනෙක් ඒ සඳහා පත්කරන්න නොවෙයි කියල,මම දන්නවා තමුන්නාන්සේලාටත් ඕන ඒක කරන්න බව යයි එයේ දෙසැම්බර 01 වෙනිදා බදුල්ලේ පොහොට්ටුවේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.ඊයේ එතුමා කල කතාවට ජනතාවගෙන් ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබුනේය.බොරුව තාවකාලිකයි සත්යය ජය ගන්නවයි කියන්නේ ඕක තමයි.ගරු කුමාර වෙල්ගම මැතිතුමාට ජනතාවගේ තියෙන පිළිගනිම සහ ප්‍රසාදය අතලොස්සක් වූ ගැලරියේ මිහරක්ගේ මඩ අවලාද වලින් යටපත් කල නොහැකි බව දැන්වත් තේරුම් ගන්න.
    ඔබතුමා හරි ගරු කුමාර වෙල්ගම මැතිතුමනි,කොතැනත් ,කවදත් නිර්භයව නිවැරදි මතය හෙවත් ජනතාවගේ පොදු මතය ප්‍රකාශ කරනවා.ගැලරියේ ඉන්න ඉතා සුළු අතලොස්සක් වූ මීහරක් ටික,වකල්ලු ටික ,එහෙයියන් ටික ඔබතුමාගේ නිවැරදි දක්මටත් නිවැරදි මතයටත් එරෙහිව මඩ ගැසුවත් මේ වන විටත් ඔබතුමාගේ ප්‍රකාශන සියල්ලම සත්ය වෙමින් පවතින අතර ඔබතුමා දෙසට විසිකරපු මඩ වලින් දැන් ඔවුන්ම නෑවෙමින් සිටිනවා.හොඳ හොඳ සෙල්ලම් හෙට අනිද්දා බලන්න පුළුවන්,ඒ වෙනකොට පොහොට්ටුව ගොඩ ගන්න වෙන්නේ ඔබතුමාට තමයි මහින්ද මහත්තයත් එක්ක එකතු වෙලා.මේ කාලකන්නි අපේ අසහාය නායකයා මහින්ද මහත්තය ගොඩ නගාගෙන තිබුන ප්‍රතිරූපය පොඩි පට්ටම් කරමින් සිටිනවා.ඒත් අපි දන්නවා ඔබතුමාට සවිය තියෙනවා මහින්ද මහත්තයත් බැසිල් මහත්තයත් සමග එකතු වෙලා පොහොට්ටුව ප්‍රතිසංවිධානය කර නව ජවයකින් ඉදිරියට ගෙන යන්න.අද කවුරුත් කියන්නේ මැති සබේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මහත්මා දේශපාලනයේ සංකේතය කුමාර වෙල්ගම මැතිතුමා කියලයි.

    • ජනක says:

      රටට සතුරන් මේ අවස්ථාවේ පෙනී සිටින්නේ රටේ සැබෑ මිතුරන් ලෙසයි රත්ගම වැටෙන්නේ අන්න ඒ ගොඩට .අද රට වෙනුවෙන් හැඟීමක් තියෙන හැම කෙනෙකුටම අවශ්‍ය දේශද්‍රෝහී unp එකෙන් රට බේරාගන්නේ කොහොමද කියන එක මිසක් ඊළඟ ට පත්වෙන ජනාදිපති කවුද කියන එක තෝරන්න නෙවෙයි .මේ අවස්ථාවේ රජය තුල අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරන්න පිටුගණන් බයිලා ලියන්නේ ඇත්තටම තක්කඩියෝ .මීළඟට පත්වෙන ජනාදිපති කවුද කියන එක කාලය විසින් තීරණය කරාවි .මේ හදිසිය කා වෙනුවෙන්ද ?මේවගේ ඕඩර් එකක් අර ලොබියේදී රනිල්ගෙන් ලැබුනද ?

  5. වෙල් විදානේ ගේ අලුත් චරිතය වෙල්ගමයාද? says:

    වෙල් විදානේ ගේ අලුත් චරිතය වෙල්ගමයාද?

  6. Alapaluwa says:

    පසුගිය කාලයේ ඔබතුමා මදකිපිච්චි අලියෙක් විදියට හැසුරුණා අපි එය හොඳටම දන්නවා.රුහුණු කුමාරි, නයනා කුමාරි නුවරඑලියේ සිද්දාන්තය. ඉතින් එයට පසු මදකිපි අව්සන්වුපසු යථා තත්වයට පැමිණ නැවතත් මේ අරුමෝසම් කාලයේ මදකිපි හැසිරෙන බවයි පෙනෙන්න තිබෙන්නේ.එයට හොඳම දේ තමයි අල්ලලා ගස් බැඳ දමන එක.එය ඔබට අනිවාර්යෙන්ම කළයුතුව තිබෙනවා.

Main News