සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි.. ඒකට මං විරුද්දයි..- වෙල්ගම

December 2, 2018 at 3:26 am | lanka C news
සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි.. ඒකට මං විරුද්දයි..- වෙල්ගම

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ තම කණ්ඩායමේ කර පිටින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා වීමට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා කිසිසේත්ම කැමති විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

136 views

23 Comments to “සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි.. ඒකට මං විරුද්දයි..- වෙල්ගම”

  1. Prasanna says:

    කාලෙ හරි වගෙයි…..

    • wipula says:

      welgama mulinma GR, ta. dewanuwa MR,ta. tewanuwa MY3,ta prahaara ella karamin inne. kalutara NALIN JADATHISSA jeppage gedara indalada?
      nethnam nalin jada thissa inne WELGAMAGE gedarada…?

      • ජනක says:

        වෙල්ගම මැතිතුමා ඔබතුමා ගොටාබය ,මයිත්රිපාල හෝ වෙන යම්කිසි නමකට අකමැති වන්නේ ඒ නම් ජනපති කියන තනතුරත් එක්ක සම්බන්ද උනාම නේද ?මහත්තයෝ මයිත්රිපාල ජනපතිතුමා එදා වැරදි තීරණයක් ගත්ත තමයි නමුත් ඒ වරද ඔහු තේරුම් අරගෙන රට බේරාගන්න කටයුතු කරනව .එක ඉතාම නම්බුකාරයි නමුත් තමුන් රට බේරාගන්න පිලේ ඉඳගෙන දැන් රටට හතුරුපිලට ආශ්වාදය සපයනවා .

        දැනට ජනපති තනතුරට ඇබෑර්තු නෑ එනිසා නිකන් හිස් අදහස් කියල එකේ වාසිය දෙන්නේ කාටද ?රට ජාතිය පුද්ගලයන්ට පක්ෂවලට හා තනතුරු වලට වඩා වැදගත් .
        ගරු ජනාදිපතිතුමා අවසාන අවස්ථාවේ නමුත් රට වෙනුවෙන් තීරණයක් ගත්තා අන්න එක අගයකලයුතු දෙයක් .මෙතැනදී අපි පොහොට්ටුවේ චන්දදායකයෝ හැටියට බලන්නේ කවුද මීළඟ ජනාදිපති කියන එක නෙවෙයි .දැන් දැවෙන ප්‍රශනය මේ දේශද්‍රෝහී රට පාවාදෙන තුප්පහි unp හැත්තගෙන් රට ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක .
        පාට පක්ෂ අල්ලාගෙන ඉන්න පුරුදුවුණු අය මෙතනදීත් ආයේ පක්ෂ පාට ගොඩනගනවා හැබැයි අපිනම් පාවෙන චන්ද අපිට ඕනා රට ආරක්ෂා කරන ජාතිය ආරක්ෂා කරන සහ එය පාවා නොදෙන කෙනෙකුට හා පක්ෂයකට චන්දය දෙන්න පමණයි .පරණ කැපුවත් රතු ,කොළ ,නිල් කාලය දැන් ඉවරයි .එනිසා ඔය මෝඩ පක්ෂ බෙද ගැන කතා නොකර මෙවෙලාවේ ඔබේ කාර්යභාරය වන එජාප ද්‍රෝහීන් පන්නන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න නැතුව මේවගේ ගොන් ප්‍රකාස කරන ගමන් පාර්ලිමේන්තු ලොබියේ වික්‍රමසිංහ හෙවත් නුතන දොන්ජුවන්/ඩොයිලි මුණ ගැහීම නෙවෙයි කරන්න ඕනා

  2. Donald Isuru Wilegoda says:

    It must be our leader Mahinda, if not Gotabhaya or Chamal, period.

  3. sama says:

    Well I agree He`s not suitable for that position

  4. babinona says:

    My3 mahindawa naththatama nethikala.

  5. ආප්පයට යන එන මං නැතිවෙනවා.

  6. බන්ඩා says:

    වේල්ගමට ප්‍රතිපත්තියක් හෝ ස්තාවරයක් නැහැ. වේල්ගම ශ්‍රිලනිප සාමාජිකයෙක්. නමුත් ජනාධිපතිවරණෙට තම නායකයා ඉල්ලනවට විරැද්ධය්. වේල්ගම පොහොට්ටු සාමාජිකත්වය තවම ගත්තේත් නැහැ. හැබැය් පොහොට්ටුවෙ අයිතිකාරය වගේ කියවනවා. ⁣ඝෝටා ඉල්ලනවටත් විරැද්ධලු දිනේෂ්ට කැමතිලු. මිනීහ ඒකොබද්දයෙ ස්පොය්ලර් කෙනෙක් හැටියටය් මට පේන්නෙ.

    • ජනාධිපති රෝගය says:

      ගොඩක් අයට හැදෙන රෝගයෙන් පෙලෙනවා වගේ.පව් ඉතිං.බෙහෙත් නැති ලෙඩක්නෙ.පොදු අපේක්ෂක ඇබෑර්තුවක් තියෙනවා එකම නායකයෙක් ඉන්න පිලේ.ඒකයි ඔය දඟලන්නෙ කාලෙක ඉඳල.
      එහෙන් බටහිර එවුන්ගෙ යටිකූට්ටු කුමන්ත්‍රණ.උන්ගෙ උවමනාවන් වෙනුවෙන් වලිකකා දඟලන අවජාතකයින්ගෙ පාහරකම් අනික් පැත්තෙන්.අධිකරණයට පවා සාධාරණ තීන්දු ගැනීමට නොහැකිව එහෙන්.
      මේ වෙලාවෙ රට විකුණන කෑලිවලට කඩන එකෙන් බේරගන්න එක මූලික අරමුණ කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරන්න අවශ්‍ය වෙලාවක මේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වැඩකරන විධිය ගැනනම් පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ.
      ⁣ජනතා පරමාධිපත්‍යය ගැන කිසිම තැකීමක් නැති ජාතියක් දේශපාලකයා කියන්නෙ.කොටින්ම කිව්වොත් “දේශපාලකයා යනු පොදු ජනතාවගේ පරම හතුරාය”කියන එක තමයි පැහැදිලිම සත්‍යය.

    • Ganu Pissa says:

      This man has only tow useless talent.

      1. This man say what ever come his mouth like a donkey. So garrulous uneducated & third-class person and talking to that gallery.

      2. This idiot only hobby is FXXXING with women specially who work under him. That is his mania and addicted to that habit. I am asking you all a man with such low quality, can manage a Department.

      3. This man is highly afraid of people with discipline and vision. That is why he heat Honorable Mr. Gotabaya Rajapaksha.

      The decision is yours.

  7. n.s fasions kurunegala says:

    muta one janapathi wenna – me sirisenata wada bayanakai danma – aranchiya podu apekshakaya meka kiyala

  8. S.B. says:

    මේ කාලකන්නියාව එලවන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඇයි?

  9. පොරමෝලා says:

    අැයි උඹට ජනාධිපති වෙන්න හිතිලද වලත්තයෝ?

  10. Bedum horu says:

    Ranil kaapu maswala kattak peegilaa wagee..

Main News