සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි..

February 4, 2020 at 12:40 pm | lanka C news
සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි..

අද කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති 72 වන නිදහස් උළෙල සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවීම විශේෂත්වයක් විය.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කලකට පසු නිදහස් උළෙලකට අද දිනයේ සහභාගි වූවාය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ආර්යාව, කථානායක කරු ජයසූරිය ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.

79,937 Viewers

22 Comments to “සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි..”

  1. අභේතිස්ස says:

    රනිල් සහ සිරිසේන දෙන්නම නිදහස් උත්සවය වර්ජනය කරන්නේ ඇත්තේ ඒ දෙන්නගේ හෘද සාක්ෂියට එගව. එක අතකින් මුං දෙන්නට එහෙම හිතන්න හරි ලැජ්ජාවක් තිබුන එක හොඳයි! තමන්ට ජාතියක් ජම්මයක් සහ මනුෂ්‍ය අනන්‍යතාවයක් දුන් රට තමන් කරපු අපරාධයෙන් මුං දෙන්නාටම ගැලවෙන්න බැ. “නිදහස” කියන වචනේ තේරුම වත් මේ යක්කු දෙන්න දැන්නැ. අනිත් එක රටේ නිදහස සමරන්න තරම් මුං දෙන්නටම ‍ දැනුමක්,පරිචයක් සහ සංවේදි බවක් නැ. මුං දෙන්නටම රට ජාතිය කියන සංකල්ප ගැන මොලො දැනුමක් නැ! මුං දෙන්නම මනුෂ්‍ය වෙස් ගත්ත සත්තු දෙන්නෙක්! මුං දෙන්නා නිදහස් උත්සවය සමරපු භුමියට නොගිහිං එය අපවිත්‍ර නොකරපු එක ගැන සතුටු විය යුතුයි.

    • රපියෙල් says:

      සිරා මරාට පස්සේ දොරෙන් දින 50 ආණ්ඩුව හදනකොට එන්ඩ දෙනකොට හොදයි .. දැන් හොද නෑ .. ඔක්කොම හොරු තමා .
      කුහකයෝ කවුද කියල පේනවා …

      • Love nature says:

        උතුරේ දෙමළ ජාතිවාදී කොටිත් නිදහස් නිදහස් උලෙල වර්ජනයේ යෙදුනේ පබයටයි බටලන්දෙ වදකයාරනිල්ට සහය දීමට වියහැකියි
        පබයා සිරා බටලන්දේ රනිල් නිදහස් සැමරුමට නොපැමිණීම රටේ වාසනාවක් ..
        මේ නිවටයින් දේශද්‍රෝහීන් අපේ රටේ දේශපාලනයෙන් නෙරපා දමව් මිනිසුනේ

      • ගන්ජ බන්ඩා says:

        අනේ පල පල පර ජෙප්පා.

    • Susil says:

      But Chandrika cum Kuweni came and spoil the sacred ceremony.
      When are we going to deport or imprison her for treason?

      • LION says:

        චෞර රැජින අපේ රටේ දේශපාලන වේදිකාවට එන්නේ බලෙන් ..විස්කි බෝතලේට මුදල් සොයන්න ..අපේ රට ජාතිය, ආගම විනාශකරන්න
        මැය රටේ කිසිම උත්සවයකට සහබාගිකර නොගත යුතුයි

  2. Cool says:

    කුහකයෝ බෙදුම් වාදියෝ ජාති වාදියෝ කරුත් ඇවිත් නැ ඔබේ වටිනා ජන්දය හරි අපෙක්සකයට දෙන්න

  3. CHAMINDA - SADA STF says:

    I cant believe this news at all. CBK never stand together with MR. but that sounds good. We are getting Unite as a One Country…. This all credit goes to Our Great president Mr, GR. and PM – Mr, MR…

  4. Nimal R says:

    Please don’t trust Sirisena. He should never be accommodated in the new SLPP government at any cost.

  5. Open mind says:

    CBK පසුගිය කාලයේ නො ආවේ ආරාධනා නැති නිසා ලු. ඇත්ත නොදනිමි. හිටපු ජනාධිපති කෙනෙකුට නිළ පිළිගැනීමක් ඇතැයි (ව්යවස්ථාව අනුව) සිතේ.

  6. LA says:

    Also what happened to Sarath Fonseka ????????????/

  7. පියරතන says:

    ගමරාළට බොහොම ස්තුතියි, නාවට.

  8. Niru says:

    None of these people should be invited to any national function. They are cheats and traitors. This is the only way to make others learn a lesson not to cheat the public who voted for them

  9. siri says:

    Sira kohomath Appa drohiya saha kuhakaya.

  10. HENA says:

    රනිල් සහ සිරිසේන දෙන්නම නිදහස් උත්සවය වර්ජනය කරන්නේ ඇත්තේ ඒ දෙන්නගේ හෘද සාක්ෂියට එගව. එක අතකින් මුං දෙන්නට එහෙම හිතන්න හරි ලැජ්ජාවක් තිබුන එක හොඳයි! තමන්ට ජාතියක් ජම්මයක් සහ මනුෂ්‍ය අනන්‍යතාවයක් දුන් රට තමන් කරපු අපරාධයෙන් මුං දෙන්නාටම ගැලවෙන්න බැ. “නිදහස” කියන වචනේ තේරුම වත් මේ යක්කු දෙන්න දැන්නැ. අනිත් එක රටේ නිදහස සමරන්න තරම් මුං දෙන්නටම ‍ දැනුමක්,පරිචයක් සහ සංවේදි බවක් නැ

    sakkli hatha haminila pala..fonseka ..p wela ha,anila pala

    • රපියෙල් says:

      සිරා මරාට පස්සේ දොරෙන් දින 50 ආණ්ඩුව හදනකොට එන්ඩ දෙනකොට හොදයි .. දැන් හොද නෑ .. ඔක්කොම හොරු තමා .
      කුහකයෝ කවුද කියල පේනවා …

  11. rattar says:

    හරිනෙ බන් …දේශදෝහියන්ට නිදහස් උත්සවයට එන්න පුළුවන් ද?…
    ඒ වගේම උන්ගේ හිත ඇතුලෙ කුහකකම පිරිලා
    මුන්ගේ දේශපාලන ඉරණම වහාම අපි තීරණය කල යුතුය…

  12. mali says:

    මැඩමි උත්සවේට ආවා මංගල කතාවෙ හොද කියනව දෙකම ටිකක් සමිබන්දයි වගේ

  13. DILINI says:

    RANIL CANNOT BE INVITED AS HE IS ONLY A MP

  14. Ananda says:

    මැඩමි උත්සවේට ආවා මංගල කතාවෙ හොද කියනව මොකාටද එන්න හදන්නේ කියල පොඩ්ඩක් හොයල බලන්න වෙයි ………….පරිස්සමින්

  15. Sarath Bulathsinghala says:

    This woman came to get an opportunity for her Butterfly son in Attanagalla. That’s the long and the short of her presence.

Main News