සිරිසේන සුලගත් සූදානම්.. හිටපු ජනපති යලිත් දේශපාලනයට..

November 30, 2019 at 4:40 pm | lanka C news
සිරිසේන සුලගත් සූදානම්.. හිටපු ජනපති යලිත් දේශපාලනයට..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඛණ්ඩව දේශපාලනයේ නිරතව සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස පක්‍ෂයට නායකත්වය ලබාදෙමින් මෙම කටයුතු සිදුකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

ලබාගත් නව ජයග්‍රහණය වඩා අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවත්, ඉදිරි මාස තුනක කාලය තුළ පාර්ලිමේන්තුවට පැමිණේවිද නැද්ද කියා කීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.

මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමට බව පවසමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු කිහිපදෙනෙකු විවිධ වැඩකටයුතු කළ බවත්, ඒ සඳහා ජනතාව මේ වනවිට හොඳ පිළිතුරක් ලබාදී තිබෙන අතර, පක්‍ෂ විනය කඩකළ සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසා සිටියේය.

මේ වනවිට ඒ.එච්.එම්. ෆවුසි මහතාට විනය ක්‍රියාමාර්ග ගැනීමේදී වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවත්, අදාළ සමාජිකයාටත් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

– ada

52,059 Viewers

10 Comments to “සිරිසේන සුලගත් සූදානම්.. හිටපු ජනපති යලිත් දේශපාලනයට..”

  1. Nalaka says:

    All these people are so greedy for power. They don’t know what self respect is? When MR was defeated, again he entered in parliament. This fellow also tries the same way. What a disaster to the country, couldn’t do anything being the president of this country and now try to make the country alright becoming a MP. Most unsuccessful president ever we had. Please cultivate a Paddy field in polonnaruwa, coz you don’t suit to be in parliament anymore as you pawn the country in to this situation. So do what you can do…. You are totally a looser

  2. අර්යාව says:

    ග්රාමසේවක කම කරගන්න බෑරිඋන 8 පාස් “රට කාපු එකා” අයේ අපට එපා

    • jsk says:

      අය්යෝ මූ ආයෙත් එනවද ? මළ කරදරයක්නෙ. අපි හිතුවෙ මූ කෝටි 80 මාලිගාවට වෙලා මුගේ පාඩුවෙ ඉඳීයි කියල්. තුහ් නොදකින් රට කාපු මළ පෙරේතයා. අපේ ජනතා ආදරය මෙසේ ප්‍රකාශ කරමු !

  3. ෴ හිටං පත්තරේ සුළඟ ෴ says:

    සිරිසේන සුළඟකි නොව කුණාටුවකි රටට
    ලැජ්ජය කියන්නට රට ගැන හිතනව අපට
    පැත්තකට වී පත්තර බලා වින කලේ රටට
    මගෙ ‘හිටං’ පත්තරය අඳුනා දෙමි මම රටට

  4. Nimal R says:

    සිරිසේන කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි පජාති මිනිහෙක් . මෙයා කරපු බලු වැඩේ හින්ද තමයි ඉස්සරහට ගිය රට අගාධයට වැටිලා පහතටම වැටුණේ . මොහුට පොළොන්නරුවට ගිහිල්ලා කුඹුරක ගිරවු එලවන්න කියන්න . පඹයා දැන් පල ගෙදර කියලා කියමු.

    • මඩයා says:

      ගිරව් එලවන්ඩවත් දැං නොවටී.පොළොන්නරුවෙ මළ ගෙවල්වල මළ පොත් කියවන්න දැං වටී.

  5. sw says:

    සිරිසේන ගද විතරයි .

  6. Nim says:

    WESALAMA PAWA DEEMA
    KALA APTHA YA
    SRI LANKA WATA
    KALA WENASAYA
    METHEK KIYA KIYANNA BAHA
    APPA KADAYAK DAGENA
    MARADANA TA WELA
    PAWA GEWA GANNA
    WEDEYAK BALUWA NAM ?
    👹👹👹👹👹👹👹👹👹👹👹👹

  7. jeewaka says:

    ohh sirisena,,,, please do not come back…you destroyed the country….let the people build it again,

  8. Sarath Bulathsinghala says:

    සිරිසේනගේ අධෝවාතය සුලඟක්වෙලා!

Main News