‘සිරිසේන හා සියළු ශ‍්‍රීලනිප උකුස්සන් පරදවමු’… කෝප වූ පොහොට්ටුවෙන් විශාල ප‍්‍රචාරයක්..

March 2, 2020 at 6:48 pm | lanka C news
‘සිරිසේන හා සියළු ශ‍්‍රීලනිප උකුස්සන් පරදවමු’… කෝප වූ පොහොට්ටුවෙන් විශාල ප‍්‍රචාරයක්..

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ප්‍රධානපෙලේ ක‍්‍රියාකාරීන් අතර දැඩි විරෝධයක් හටගෙන තිබේ.

ඔවුන් සමාජ ජාල ගිණුම ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙනයමින් ඇත්තේ මීළඟ මැතිවරණයේදී ‘උකුස්සන්’ සියලූ දෙනා පරාජය කළ යුතු බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ව්‍යාංගයෙන් කියා සිටියේ නිසි වේලාව පැමිණි පසු බලය පැහැර ගැනීමක් ගැන නිසා ඒ ගැන දැඩිව කල්පනාකාරීව සිතට ගත යුතු බවද ඔවුන් අදහස් පල කරති.

පිලිහුඩුවා අමාරුවෙන් අල්ලා ගන්නා මාළුවෙක් කා දැමීමට සූදානම් වෙද්දීම උකුස්සෙක් පැමිණ එය ඩැහැගෙන ගිය බවත් තමන්ද ක‍්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන් බවත් සිරිසේන මහතා ඊයේ දිනයේ පොලොන්තුරුවේදී කියා සිටියේය.

181 views

17 Comments to “‘සිරිසේන හා සියළු ශ‍්‍රීලනිප උකුස්සන් පරදවමු’… කෝප වූ පොහොට්ටුවෙන් විශාල ප‍්‍රචාරයක්..”

  1. Herath Banda Karaliyada says:

    MS is game player of weak system of governance of corrupted order of the ours democracy.Needless to say structure and foundation of management of democracy is shaking by Western Political countries .
    Look at Swiss Embassy is that “White Van” policies be promoted by UNP leadership has been taken over by Swiss Embassy in Colombo? These intervention by Western Embassies in undermined our sovereignty of People of our land . MS is puppet of foreign-power as similar to CBK and Ranil Wicks of are bunch of reactionaries political outlets.
    The JVP, TNA, Muslim Members of Parliment are playing game of against smooth function of order of democracy .Their are political terrorist of anarchist.

    These enemies of Democracy has be get ride out of political landscape by next Election 2020 April 25th.This where I stand.

  2. Ajith says:

    කතාව හරි මු කවදත් කවුරුහරි මහබ්සියෙන් හරිහම්බකරලා දාපු දෙයක් උදුරාගෙන පැනලා යන්න දක්ෂයි.

  3. Sun says:

    This person hasn’t sufficient brains to coordinate a government with multiple problems due hidden attitudes of the people behind the net. The american system is also similar to that looking for ways to approach countries to create problems with an intention of selling arms and continue profit by creating more and more problems. Some of our leaders are exactly doing the same for their survival in the politics. Cutting somebody’s neck and survive. They do not want any education for that to happen. Our people are expert in that business.

  4. Patient says:

    දෙශපාලනයට අළුත් හොඳ මිනිස්සු ටිකක් දාන්න බයද?

Main News