සිරිසේන හිටපු ජනපති පාස්කු බෝම්බ කමිටුවට බොරු සාක්‍ෂි දුන් බව හෙලිවෙයි.. ප‍්‍රහාරය දැනගෙන රටින් පැනලා.. මිනී මැරුම් චෝදනා ගොනු කරන්නැයි කියයි..

February 11, 2020 at 10:00 am | lanka C news
සිරිසේන හිටපු ජනපති පාස්කු බෝම්බ කමිටුවට බොරු සාක්‍ෂි දුන් බව හෙලිවෙයි.. ප‍්‍රහාරය දැනගෙන රටින් පැනලා.. මිනී මැරුම් චෝදනා ගොනු කරන්නැයි කියයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලදපාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් සාක්ෂි අසත්‍ය බව මේ වෙනවිට ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

අදාළ සිදුවීම වූ දිනයේ තමනට සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නොහැකි වූයේ ගුවන් යානා වල ආසන නොමැතිවීම නිසා යැයි හිටපු ජනාධිපතිවරයා විසින් තේරීම් කාරක සභාව හමුවේ පවසා ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් එදින සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන් යානාවල ආසන හිස්ව තිබූ අයුරු මේ වන විට පරීක්ෂණ මඟින් හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවයරයා ප්‍රහාරය වේලාසන දැන සිට එය මග හැරීමට රටින් පලා ගිය බවටද දැන් හෙළි වී ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

අදාළ ඝාතන මිනීමැරුම් සේ සලකා හිටපු ජනාධිපතිවරයාට දඬුවම් පැමිණවිය යුතු බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

69,462 Viewers

31 Comments to “සිරිසේන හිටපු ජනපති පාස්කු බෝම්බ කමිටුවට බොරු සාක්‍ෂි දුන් බව හෙලිවෙයි.. ප‍්‍රහාරය දැනගෙන රටින් පැනලා.. මිනී මැරුම් චෝදනා ගොනු කරන්නැයි කියයි..”

  1. Raja says:

    හිටංට උපරිම දන්ඩුවම ලබා දිය යුතුයි.

    • නිමල් says:

      මේ වගේ කාල කන්නි මිනිස්සුන්ට දෙන්න තියෙ හොඳම දඩුවම තමයි – ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයෙන් අයින් කරලා තියෙන එක.

    • Susil says:

      Not only ‘Hitan’, Ranil too must face the consequences with Pujitha and Hemasiry, then Army commander Mahesh. These are foxes.

    • Amda says:

      හිටං විතරද…..?????

      හරිං හිටං රනිං කරුං ………… දැනං හිටිය ඔක්කොම හුටං පටං 🤣🤣🤣🤣

  2. kings says:

    ඔය කතාව අපිනං දන්නව ඒ දවස්වලම.

  3. sewwandi galappaththi says:

    muge ata deken ellanna oni

    • මාතලන් says:

      බ්‍රා සිරට ඇට දෙක නැහැ යටි තල පසුකම් ඕනේ නැහැලු එකලු තවම අමුඩේ ගෙන ඉන්නේ රෙද්දට යටින්

  4. AJ says:

    ඇයි බන්ඩාර එයා ඔයාලගෙ ජනපති නොව. එයට රනිල් හා මුලු UNP එකම වග කියන්න ඕනේ. හිතා ගෙන සිටිනවා නම් ලන්කාවේ ඉන්නේ ගොන්නු කියල you are mistaken. Voters will F.. all UNP’s.

    • JOHN says:

      UNP ඇතුළු යහපාලන හොරු රැළම පාස්කු බෝම්බෙට වගකිවයුතුයි …විශේෂයෙන්ම අන්තවාදී මුස්ලිම් ඇමතිවරු

  5. HENA says:

    හිටංට උපරිම දන්ඩුවම ලබා දිය යුතුයි.

    ekata deela thiyena waradana iwath kara gatha uthui..

  6. kkuruwita says:

    ‍රට විනාශ කරපු යහපාලන කපිත්තෝ දෙන්නා තමයි රනිල් මෛත්‍රී අපත සං‍යෝගය. මේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට මුන් දෙන්නාම වගකිව යුතුයි, තව චන්දෙ ඉල්ලන්නත් එනවනෙ ලැජ්ජහ නැතුව. !!!!

  7. deyyanpalla me kalakanni O.L karaya gahana bawa Denagena ape salliwalin geni daruwo samanga rata penna. ratak thaba gamakwath palana karanna beri pachayek. mekata dun maligaya apasu ganiw. wahana apasu ganiw. duwata puthata dun wahana , gewal apasu ganiw . Show your colours Gota. nad become a hero

  8. Sun says:

    Really Americans were behind the problem and those who have a little bit of politics know all these dirty work of Americans in the developing countries round the world saying rights of people butt creator of problems round the world.But they know the effect of such things induce bad effect in their inner minds and cannot see the reality from their minds in their lifetime.

  9. Sorry says:

    මුළු ආණ්ඩුව වම වග කියන්න ඕනැ

    • Return says:

      ඒක ඇත්ත. රංගයගේ කට දැන්ද ඇරුනේ??
      මුං ඔක්කොම තමා මේක කෑවේ…..

  10. Nihal says:

    Hitan Hutan and Ranil hamu are equally responsible with GUNP. Hitan hutan is just a muppet .

  11. මාතලන් says:

    බ්‍රා සිර ඔය සිද්දිය වෙන්න දවස් පහකට කලින් මාද්යට පැමිණ කියුව රටේ විශාල දෙයක් සිද්ද වෙන්න යනවා මෙම සති අන්තයේ කියල….පරණ තැටි කිහිපයක් බැලුවොත් හෝ යුටුබ් බැලුවොත් හොයා ගන්න පුළුවන් මොහු කියපු දේවල්. ඊට පස්සේ එදාම මෙය පවුලේ හැමෝම සමග ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය….ලංකාවේ මෙම වියසනය වුන දවසේ…මොහු සහ මොහුගේ පවුල මතු වුනේ සිංගපූරුවේ සාප්පු සවාරි යමින් සිටින අතරතුර….මෙය මාද්යට කියුව ඔහු ලංකාවේ වුන සිද්දිය දැක්කේ සින්ගපුරුවේ පත්තරේකින් සහ සින්ගපුරුවේ ටීවී ප්‍රවුර්ති වලින් කියලා ඊට පස්සේ මොහු ලංකාවේ ආරක්ෂක අමත්යන්ස්හෙට කතා කරලා වුන සිද්දිය ඇත්තද කියල හෝල බලල අවශ්‍ය උපදෙස් දුන්න කියුව….

  12. Anoosh says:

    Surely he serves the punishment.

  13. Aruna says:

    Rangeyage Kathawalata ahuwenna epa. Emathi kamak nodunnu tharaha thiyenne.

  14. Gonja says:

    Muge ata 2 ken 1 galawala pare awiddawanna…mu tharam aparda karayek loweth naa

  15. Trump-WH-USA says:

    It is really sad that in Sri Lanka, all high powered politicians who commit serious crimes against the Sri Lankans and their country Sri Lanka, be these crimes, allowing terrorists to kill Sri Lankans and foreigners and also stealing poor Sri Lankans’ money and engaging in corrupt and immoral activities, these corrupt high powered politicians appear to be protected by all major Political party heads in Sri Lanka. This is a real misfortune and crime for Sri Lanka and it is disgusting ans despicable politics.

  16. jonana says:

    මේ news ජාතියන්තරයට ගියාම කොහොමද, අපිව කොන් කරයි බන්

  17. Nandasoma Suriyaarachchi says:

    ‍රට විනාශ කරපු යහපාලන කපිත්තෝ දෙන්නා තමයි රනිල් මෛත්‍රී අපත සං‍යෝගය. මේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට මුන් දෙන්නාම වගකිව යුතුයි, තව චන්දෙ ඉල්ලන්නත් එනවනෙ ලැජ්ජහ නැතුව. !!!!

  18. හිටන්ගෙදර අප්පුහාමි says:

    රනිල්, මයිත්‍රී සහ ඒ ආණ්ඩුව ආරක්ෂා කරපු කාලකන්නි කරුමයා මේ රටට සිදුවූ සියළුම විපත් සහ පරිහානියට වග කියන්න ඕන. ඒකට උදවු කලේ jvp, දෙමළ සන්ධානය.

  19. Vis8 says:

    He is responsible for all the deaths. The UNP planned this and wanted this to happen, for their benefit 🙁

  20. Asanka - Australia says:

    දතා, චම්පක, නලින් බණ්ඩා, පොන්සේකා, අනචාරී හර්ශය, මුන් සෙට් එකම පාස්කු සිද්දියට වග කියන්න ඕනේ…..එම සිද්දිය වෙලා මිනිස්සු 300කට අසන්න ප්‍රමාණයක් මැරුණට පස්සේ මුන් මදය ගෙන්නලා හිනහ වේවි මෝඩ ජෝක්ස් ගහගහ හැසිරුණ විදිය දැක්කම මගේ අන්ගේ මාළු නටන්න පටන් ගත්තා ….නෙද්දකින් වල පර එජාප හැත්ත…තොපි ඔක්කොම මක බැවිල පල!

  21. බෑඩ් බෝයි says:

    රනීහාමු සහ සිරාගමයා කුහක ඩබල එම මිනිස් සංහාරය වෙනුවෙන් වහාම රිමාන්ඩ් කළ යුතුයි

Main News