සිරිසේන හිටිවන පච කෙලිනවා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..

January 12, 2021 at 1:10 pm | lanka C news
සිරිසේන හිටිවන පච කෙලිනවා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි කීර්තිමත් පක්ෂයක සභාපතිවරයෙකුට තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් නිකුත්කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මේ ප්‍රතිචාරය දක්වා ඇත්තේ දක්වා ඇත්තේ මෙම ලිපිය යොමුකර ඇත්තේ ” ද හින්දු පුවත්පත සමඟ පැවති සාකච්ඡාවේදී “ඇය තවදුරටත් පක්ෂයේ නෑ” කියා හිටපු ජනාධිපති සිරිසේන සිදුකළ ප්‍රකාශයක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව ඔහු වෙතම ලිඛිත දැනුම්දීමක් සිදුකරමිනි.

එහිදී ” 2019 නොවැම්බරයේදී පැවති මහ ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සජිත් ප්‍රේමදාසගේ රැළියට එක්වූ බවට” සිදුකළ ප්‍රකාශයටද ඇය දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත. හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් හිටපු ජනාධිපති සිරිසේන වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

 

38,477 views

8 Comments to “සිරිසේන හිටිවන පච කෙලිනවා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. කැප්පෙටිපොළ says:

    සිරිසේන හා හිනජාන
    පුතේ සිරිසේන නුඹගොඩක් හිනයි. මොකද කපටිකම හා අහිංසකකම අතර දෝලනය වෙනවා. නමුත් දක්ෂකමකට එන්නෙ නැ. නැත්තම් පළාත්සභා වලට සහයෝගය දක්වා. සිංහලය දිය කර හරිද.

  2. cw says:

    This is not attacking Sirisena, but Rajapakses.

  3. පොඩි එකා says:

    නගර සභාවට වඩම්මලා මෛත්‍රීව එඡාපයට ගැට ගහනකොට කවදාවත් මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා හිතුවේ නැතුව ඇති… එදා මෛත්‍රිව ඡනාධිපතිවරණයට ඉදිරිපත් කරමින් ‍නගර සභා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලබා දුන් රෙකමන්ඩේෂන් එක සහිත වීඩියෝව නැවත නරඹන්න…

    • cobra says:

      චෞර රැජින කලකට පසු ඇත්තක් කියලා හොරගොල්ලේ දාසයාට විරුද්ධව …හික් හික්….

  4. ක්‍රිමිනල් says:

    දෙයියනේ කියලා බැක් ටූ බැක් ආතල් දීලා ජනතාව සිනහසාගරයක ගිල්ලවන්න , එස්.ඩ්බ්.ආර්.ඩී බණ්ඩාරනායකලා නිදහස් පස්සේ හදාගත්තා , මේ දැන් ගෙවන්නේ අතිසාර්ථක තුන්වෙනි දශකය , 😂😂😂😂

  5. Samuel says:

    සිරිසේන ගැන කියන රට කාපු චව්ර රැජිනට අතීතය අමතක වෙලා. සිරිසේන වැනි පඹයෙක් තෝරා ගත්තේද ඇයත් සම්බන්ධ රනිල් ප්රමුඛ කන්ඩායමයි. මහින්දව ගෙදර යවමු යන සංකල්පය මිසක 2015 හැදීගෙන ආ රට ඉදිරියට ගෙන යන සැලැස්මක් නැතිව –දැන් ඹයා නායකත්වය ගන්න- කියා කීවේ මේ කුහක බැමිනියමයි. එදා ඒ කල අපරාධය අදත් අප රටට පසුබෑමක් විය.

  6. ටානියා says:

    මුන්ට පිස්සු

  7. LAKWESIYO says:

    The people are now of the view that she is now in the the camp of racialist separatists and other evil local and foreign elements to the motherland.

Main News