සිරි හා බෝදියේදී වූ දේ මා දන්නේ නෑ.. කොරෝනා බෙහෙත හදන්න භික්‍ෂුන් වහන්සේ නමක් ලක්‍ෂ 10ක් මට දුන්නා..- ධම්මික බණ්ඩාරගේ හඬ පටයක් ලීක් වේ..

December 21, 2020 at 10:00 am | lanka C news
සිරි හා බෝදියේදී වූ දේ මා දන්නේ නෑ.. කොරෝනා බෙහෙත හදන්න භික්‍ෂුන් වහන්සේ නමක් ලක්‍ෂ 10ක් මට දුන්නා..- ධම්මික බණ්ඩාරගේ හඬ පටයක් ලීක් වේ..

පසුගිය දිනෙක තමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ දී හැසිරුනේ තමන් නොදැනුවත්ව බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අවස්ථාවේදී තමන්ට සිදුවූ දේවල් කිසිවක් මතක නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් රුපියල් ලක්ෂ 10 ක මුදලක් තමන්ට දුන් බවද ඒ මහතා සඳහන් කරයි.

ඔහු සමග සිදුකරන දුරකථන සංවාදයක දී මේ බව හෙළිකර තිබේ.

සමාජජාලාවල හුවමාරු වෙමින් ඇති හඬ පටය මෙසේය.

125,366 views

48 Comments to “සිරි හා බෝදියේදී වූ දේ මා දන්නේ නෑ.. කොරෝනා බෙහෙත හදන්න භික්‍ෂුන් වහන්සේ නමක් ලක්‍ෂ 10ක් මට දුන්නා..- ධම්මික බණ්ඩාරගේ හඬ පටයක් ලීක් වේ..”

  1. Hirugal Bandara says:

    Poor fella people shouldn’t laugh..shame on government..

  2. Dalit says:

    හරි හරි එතකොට මේ තගයා තුම්මෝදර සිරිනිවස වත්තේ ඉන්දියානු කොලනි කාරයෙක්. සිසිර ජයකොඩි ගෙ මාමන්ඩියගෙ මිනිහෙක්. ඥානම්ලගෙ පිල්ලියක්.

  3. Alapaluwa says:

    අපි දන්නේ නැතිනිසායි අසන්නේ ඔබගේ ඔය කාලි මෑණියෝ ඔතරම් බලගතුයිනම් ඇයි ඔබට  සමාජයෙන් ලැබෙන අවලාදවලින් මුදවා නොගන්නේ ? අනේක ඔබට මෑණියෝගෙන් වරමක් ලැබී මෙය සාදනවානම් කෙසේද මෙය දවසින් දවස ප්‍රතික්ෂේපවන්නේ? ඔබට තව ගොඩාක් දුර ගමනක් යාමට තිබුණා  මේ මිත්‍යාවක් මෙතනට හැඳිගන්වන්නේ නැතිව සිටියානම්. අපිට දුකයි විමලේ ගැන ඔවු සර්ධාවෙන් ඔබට සාදික්කා අබරගන්න Machine  එකකුත් ලබාදුන්නා ඔබගේ මේ මුලාවට රැවටී ඔබ සියලුදෙන්වම මුලා කළා. අපි දන්නවා අද රටේ බහුතරයක් මේ මිත්‍යාව පසු පස දුවනවා කෙළවරක් නැතිව අන්න එවන් පිස්සෝ,පිස්සියන් තමයි ඔය කොතෙක් කිවත් ඔබගේ ගෙදර අභියස වැටී හඬා,දොඩන්නේ.පවු උන් අසරණයි මැරෙන්න යනවානම් තුත්තිරි ගැසෙත් එල්ලෙන්න බලන් සිටින මිනිසුන්.මේ මිණිසුන්  සමග විහිළු නොකරන් ධම්මික මහත්තයෝ මේවා ලබන ආත්මයේදී නොවේ මේ කපේදීම පළවිපාක  ලැබේවි.පුලුවන්නම් ඔය කාලි මෑණියෝට කියලා මට කෙලවපන් බලන්න පුළුවන්නම් .හැබැයි මම ඉන්නෙනම් ටිකාක්  දුරයි! නමුත් බලයට ඒ දුර වැඩි නැහැ ඇයි  අර පෙළක් මොලේ අමාරු කාරයෝ දුරකථනයෙන්  පවා ලෙඩ සුව කරනවානේ!!! අනේ අම්මපා මෙහෙමත් කකුල් දෙකේ හරක් සිටිනවනේ ලංකාවේ තවමත්..

  4. අද රෙන වාහිනියේ වතුර මල්ලි says:

    ජනාධිපති නොවුන නම් ස තාම පොරක් කියපු කතාව දැන් ටික ටික ඔප්පු වෙනවා. හෑ හෙහහ් හී

  5. janaka says:

    රැවටී සුවහසක් බොරු කාරයන් හට
    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
    දැසේ කදුළු ඉතිරිව නැත හඩන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

  6. ප්‍රමුක කරවල මල්ලි says:

    අමනුස්ස වැඩ වලින් වෙන්නේ ජාතියම නීච් වෙලා මරණෙන් මතු අමනුස්ස ආත්ම ලැබෙන එක. කථාකරන එකා ඒ මනුස්සයව තවත් අන්දනවා. මේ මනුස්සය අමාරුවේ වැටිලා ඉන්නේ.

    මිත්‍යාවට මිනිස්සු පුදුම ඉක්මනට රැවටෙනවා. නැත්නම් පහුගිය කාලේ ඇස් නොපෙනෙන එකෙක් මුලුරටක්ම අන්ධ කරලා රැවැට්ටුවේ. සිංහලය ධර්මය අත්හැරපු ගමන් අමු හිස් පුද්ගලයෙක් පමණයි.

    උදේ ඉඳන් රෑ වෙනකම් ඉන්දියාවේ කුනුකන්දල් බලල… රටවටේ සාස්තරකාරයෝ පස්සේ යන ජාතියකට බුදුන්ගේ සරණක් ලැබෙන්නේ නෑ…

  7. Thak-Kaali says:

    Danapalaya kaanthawak dooshanaya karala hari, manushya gaathanayak karala hari kiyanna puluwan mama danne naha, kaali thamai kare kiyala.

Main News