සිල්රෙදි බෙදන්න උපදෙස් දුන්නේ තමන් බව මහින්ද කියයි.. ගුණවතෙක් බව පෙන්වයි..

September 9, 2017 at 10:13 pm | lanka C news
සිල්රෙදි බෙදන්න උපදෙස් දුන්නේ තමන් බව මහින්ද කියයි.. ගුණවතෙක් බව පෙන්වයි..

බෞද්ද උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දෙන ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට උපදෙස් දුන්නේ නමන් විසින් බවත් එය එවකට පැවති රජයේ ප‍්‍රතිපත්තියක් මත සිදු කල දෙයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එය ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සිදු කල දෙයක් නොවන බවත් 2014දී ගත් තීරණයක් මත සිදු කල දෙයක් බවත් කී හිටපු ජනාධිපතිවරයා ලලිත් වීරතුංගට සිර දඬුවම් ලබා දීමෙන් සමස්ථ රාජ්‍ය සේවයටම පණිවුඩයක් ලබා දී ඇති බවද සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ කුරුණෑගල කොබෙයිගනේදී මාධ්‍යවේදීන් අමතමිනි.

137 views

39 Comments to “සිල්රෙදි බෙදන්න උපදෙස් දුන්නේ තමන් බව මහින්ද කියයි.. ගුණවතෙක් බව පෙන්වයි..”

  1. Dev says:

    You are grate sir.No one can even close to you.

    • wimal says:

      යකෝ … කැඩිච්ච ඉංග්‍රීසියෙන් අදහස් දාන්නේ නැතුව දන්නා සිංහලෙන් දාපන් … මහා ලොකු සිංහලයෝ …

      • Norata Eka says:

        What he said is clear, so what’s your point, Singhalese must only communicate in Singhala????stupid thinking….

      • Ananda says:

        මින් ඉදිරියට යම් ආණ්ඩුවක් විසින් ජනතාවට යම් දෙයක් බෙදීමට අදහස් කරන්නේ නම් ඊට පෙර කළු සුද්දන් ගෙන් අවසර ලබා ගැනීම සුදුසුය .නැත්නම් නීතියෙන් දඬුවම් ලැබීමට සිදු වේ

    • Tax officer says:

      what he said is correct, may be dicision has taken in december 2014!!!!!

      but the fact is this is breaking election rules….. and the other issues is why this has taken in a hurry???? have they followed the correct process???

      unfortunately, none of the media has given a correct picture. if any media can get a copy of the court ruling and case, we shall know the reason and the fact of this complain and punishment. so far we are going on circles.

      • Norata Eka says:

        This must be the first time that a government had broken election rules….The day time robbery of the central bank must have been in their election mandate, and the so called educated crowd including you must have voted for that….

        • Tax officer says:

          brother

          this is the first time to give court room punishment for government servants on this nature.

          and hope this should be the last time cos now all the officers are thinking twice before they follow politicians orders on such which is a great trend and it should be continue.

          dont worry on bond scam, it is inquiry is going on and shall wait and see the outcome of it. hope it shall be the benefit of the country.

          lastly, we need people like you to think differently and work against the corruption and not justifying it, remove your colour glasses and appreciate the work done for the benefit of the country.

        • Ratata Adare says:

          කිසිම පරිනත රාජ්ය නිලධාරියෙක් නොකරන ඉතා බොලඳ, මැතිවරණ ‘අල්ලසක්’ තමා සිල් රෙදි බෙදීම. මෙහි ප්‍රශ්නය ඇත්තේ මෙවන් මිලියන, බිලියන කීයක් මීට කලින් පාස් කරගෙන ඇත්ද කියන එකයි. මේ අහු වුනේ ආන්ඩුව මාරු වුන හින්ඳා. අනික සිල් රෙදි වලට කීයද ගියෙ කියලවත් සඳහන් වෙලා නෑ. ඒ කියන්නේ මේ අය තමන්ට රිසි විදියට මහජන මුදල් අවභාවිතයේ යොදලා. ඒ වැරැද්දෙන් බේරෙන්න වීරතුන්ගට බෑ. මේ නඩු තීන්දුව රටට ආදරයක් තියන ඕනෙම කෙනෙක් අගය කලයුතු තීන්ඳුවක්. කලින් හොරකන් කරල නෑ කියන එක අද සුදුසුකමක් තරමට ලොකු දෙයක් වෙලා!! රට වැටිල තියන තැනක්! ලැජ්ජයි.

  2. සුමන says:

    දැන්ද කියන්නේ? එහෙනම් දඩෙත් ගෙවලා ලලිත් වෙනුවෙට හිරගෙදර ඇතූලට යන්න…

    • thuha says:

      මේ වගේ අධමයන් ඉදිරියේ බිහිවෙන රජයක් යටතේ පුනුරුත්තාපනය කර සමාජගතකල යුතුයි.`

    • Udara says:

      රටේ විධායක ජනාධිපති රාජ්‍ය ප්‍රතිපත්තියක් මත විධානයක් දීම වරදක් නොවේ. එවන් විධානයක් රාජ්‍ය නිලදාරීන් ලෙස ක්‍රියාත්මක කිරීමත් වරදක් නොවේ. මේවා දඩුවම් ලැබිය යුතු වැරදි නම් මින් මතු කිසිම දේශපාලකයෙකු දේශපාලන තීරණ නොගනු ඇත. කිසිම රාජ්‍ය සේවකයකු රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මකද කරනු නැත.

    • daham says:

      booru unp gaththek bawa loketa penwanna epa yako.

    • Wijebahu says:

      Hariyata hari. Rajapakse korapu jada wadawalata hal masso hire yanawa.

  3. Gayan says:

    ඛුදු දහම නංවන්න ඔබතුමාගේ මුහුණ මුද්‍රණය කරන්න ඕනෑ ද??

    • හුකෑස් says:

      උඹට වැරදිලා ගයාන්. සමහරවිට උඹේ ආච්චි සිල් රෙද්දක් කියලා පාරේ තිබුන බැනර් එකක් අහුලන් එන්න ඇති. .

    • kanchana says:

      Mahindage vitharak newe. mama dekka mahinda amaraweerageth munu dala thibba.

  4. wimal says:

    Mega kiyanna thibune usawiyata gihilla. Ehema unanam ara ahinsakayo denna karadare novatenna Ida thibuna.

    • කෑරලා says:

      ඒක එතුමා බලා ගනී .උඹ පැනින් නැතුව හිටහන් .

  5. Nandasoma says:

    මහින්ද මහත්තය සිල් රෙදි බෙදන්න උපදෙස් දීම ක්‍රියාත්මක කළ නිසා දෙන්නෙක් හිරේට ගියානෙ…
    එතකොට මහ බැංකුව මංකොල්ල කන්ඩ උපදෙස් දුන්න රනිල් කොහාටද යවන්න වෙන්නෙ?

  6. Basil says:

    Chande lanunama thamai agama rakinna mathak une
    E kale ube dawasa viyadama keeyada

    • kanchan says:

      dawase viyadama heduwe amathyansa walata wen wela thiyana salli walin,
      den ekage dawase viyadama kiyada ? gon unp gathiya pennanta epa yako

  7. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    ජයවේවා… ඉදිරියේ බිහිවෙන රාජපක්ශ රජයක් යටතේ අපි සත්‍යය ජය ගමු. හොරකම් මැරකම් බලුකම් නැති ගුනවත් රජයක් ඔබතුමා යටතේ පටන් ගම්මු.

  8. Ranasinghe says:

    Moo thami lokuma Hora.

  9. Rohitha says:

    mewage detundenek athigaru MR ta dos paewaruwata, lakshasnkhyata samanya mahajanayagen 95% methumata garukaranawa. ethuma aeththa weerayek. prez secretary itu karanne presidentge niyoga monamodayada nodanne.judgeslath minissu ne. e ayatath waradinta puluwan. abhiyachanayedi sadarana wisandumak ei.

  10. BARCARDI says:

    This verdict is against SINHALA BUDDHIST . What is the principal behind this verdict ?

Main News