‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..

February 9, 2018 at 12:05 am | lanka C news
‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..

මැතිවරණ වේදිකාවන්හි මැති ඇමතිවරුන් ගීත ගායනා කිරීම මැතිවරණ කාලයේ සුලබ දසුනකි.

එජාප වේදිකාවකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ‘පිං මාළු වලේ කුසල් හාමි’ යන ගීතය සංස්කරණය කර ගායනා කලේය.

‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා..’ යයි ඇමතිවරයා එහිදී ගාවනා කලේය.

115 views

20 Comments to “‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..”

  1. ගමරාල says:

    මං දැකල නෑනේ සල්ලි අරන්… ටීචර්ලට පොල්ල තියනවා…

  2. vishnu says:

    රස්තියාදු කාරයො ටික විෂිල් ගහනවා
    දන්නෙ නැද්ද මo රනිල්ගෙ ……. මිරිකනවා

  3. indunil says:

    ambalamae pina ……………

  4. ගිරවා says:

    මම අහලා නෑනේ කොළ අලින් UNP ඇමතිලා සහ ලොක්කා ඇත්ත කියනවා

Main News