සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…
September 11, 2017 at 3:50 pm | lanka C news
සිර දඬුවම් නියම කර සිටින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරුනගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
ඔහු ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.