සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…

September 11, 2017 at 3:50 pm | lanka C news
සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…

සිර දඬුවම් නියම කර සිටින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරුනගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

ඔහු ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

137 views

22 Comments to “සිල් රෙදි බෙදීම වරදක් නොවෙයි.. මාව අවුස්සන්න එපා..- ලලිත්, අනුෂ බලා එන ගමන් මහින්ද කියයි…”

  1. Gona says:

    යකෝ සිල් රෙද්ද හම්බුන මිනිස්සු හරි පාවිච්චි කරනවා..කාට හරි ප්‍රයෝජනයි…මහ බැOකුවට ගහලා ගත්තු සල්ලි වලින් ආතල් දාන්නේ කව්ද කියලා හිතපල්ලා…

    • හොරකම හොරකමමයි.රජයේ දේ හොරාකාපුවාම සිල්රෙද්ද කමක්නෑ කියන්න බෑ. ඒ නිසා ඔය දෙකම හොරකම්. ඒක නිසා මේක අහෝසි වෙන්නෙ නෑ.

  2. as says:

    ඕව කරන්න නැගත් බබලබල ඉන්න ඕන නැ … සිල්රෙද්ද ඕන වෙලාවක බෙදන්න පුළුවන් !! , රනිලා මහා දවල් දුන්නේ බැංකුවට ගේම …. නාගත් බලලද ? හා හා ….

  3. Junius Mama says:

    Dina 100 programme eken korapu beduma kagey sallida? Eva chanda balan neveyida korey.

  4. අමරේ says:

    ලංකාවේ බුරු හැත්තට කවදා තේරේවිද මේවා. මුන් සිල් රෙද්දෙන් මහබැංකු වංචාව වහන හැටි නං මරු.

  5. අපෝ ඇවිස්සෙන්න එපා. අපි හරී බයයි..දැන් කාට කාටත් ජම්පර් හීනෙන් පේන කාලෙ. එතකොට පිස්සුව තදවෙලා කියන කතා.

Main News