සිවිල් නඩු අදාලම නෑ.. පුරවැසිකම මේ මාසයේ අවසන්..- ඇමරිකා බලධාරීන් ගෝටාට දන්වයි..
April 9, 2019 at 11:20 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුත්ත මෙම මාසය තුල ස්ථිරවම නිම වනු ඇති බව ඇමරිකානු සංචාරයක නිරත ඒ මහතා සමඟ මේ එම කටයුත්ත සදහා සම්බන්ධ වූ ප්රකාශකයෙක් කියා සිටියේය.
දැනටමත් ඒ බව ඇමෙරිකානු බලධාරීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.
රාජපක්ෂ මහතාට විරුද්ධව ඇමරිකාවේ දිසා අධිකරණයේ පවත්නා නඩු මේ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇති නොකරනු ඇතැයි දන්වා ඇති බවත් ඔහු පැවසීය.
අලුත් අවුරුද්දට ඒ මහතා ආපසු පෙර ශ්රී ලංකාවට පැමිණෙනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
Don’t worry. Srilanka has the noble blessings of Sri Dantha dhathun & Sri maha bodhin Wahanse.
Some one will come and rescue the country at last minute and it is hon. Gotabhaya Rajapakse this time.
very true.Ranga
This woman father worked for LTTE and She and her uncles now work for tiger diaspora and shame for mother lanka
Great news Thank you US …Never trust Tamil diaspora terrorists and their supporters …
Send these Tamil terrorists to hell. God bless America
Interesting news items😀😀😀The cases were filed only the other day.And they knew long before their will be cases and giving assurance.Hard believe as usual the authenticity.
lasantha kiyane pahath pele madaya wediyek. eka kaoroth dannawa. namuth desapalan wasi ganna samahro borowata ohota ukthiya illana. kalaya moho kuda diyaniyak ono yasodara kumararhongatath mada gahowa. kale janpathi handrika bohoma kanassallen hitiye. kuda darowa mewata ada ganna epakiyal warak sunethra .b. mahathmiya me thotodeke lasanthata kiya thibona.