සිවිස් එම්බසි ශ‍්‍රියාලතා සියල්ල හෙලි කර රජයේ සාක්‍ෂිකරුවෙක් වෙන්න සූදානම්.. ආණ්ඩුවේ ප‍්‍රබලයාට පණිවුඩයක් එවයි..

December 11, 2019 at 9:20 am | lanka C news
සිවිස් එම්බසි ශ‍්‍රියාලතා සියල්ල හෙලි කර රජයේ සාක්‍ෂිකරුවෙක් වෙන්න සූදානම්.. ආණ්ඩුවේ ප‍්‍රබලයාට පණිවුඩයක් එවයි..

පැහැර ගැනීමකට බවට ලක් වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව තමන් අතින් සිදු වූ අතපසුවීම ගැන කණගාටුවට පත්වන බව දන්වා ඇත.

ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රජයේ ප්‍රබලයකු වෙත විශේෂ නියෝජිතයකු මගින් ඇය දැනුම්දී ඇත්තේ අදාළ සිදුවීම් හා සම්බන්ධ වූ සියළු දෙනා හෙළි කිරීමට සූදානම් බවයි.

ඒ වෙනුවට තමනට නීතිය හමුවේ ඇති වෙමින් තිබෙන තත්වය සමනය කර දෙන්නැයි විශේෂ නියෝජිතයා මගින් ඇය ඉල්ලා ඇත.

කෙසේ වෙතත් මෙම දේශපාලන ප්‍රබලයා දැනුම් දී ඇත්තේ එවන් කටයුත්තකට තමන්ට කිසිසේත්ම මැදිහත් විය නොහැකි බවත් නීතිය ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ එයට මුහුණ දීම හැර වෙන යමක් කල නොහැකි බවයි.

ඊට විරුද්දව මැදිහත් වීමට උත්සාහ කලහොත් තමන් දැඩි දෝෂාරෝපණයට ලක්විය හැකි බවද ඔහු දන්වා ඇත.

85,458 Viewers

25 Comments to “සිවිස් එම්බසි ශ‍්‍රියාලතා සියල්ල හෙලි කර රජයේ සාක්‍ෂිකරුවෙක් වෙන්න සූදානම්.. ආණ්ඩුවේ ප‍්‍රබලයාට පණිවුඩයක් එවයි..”

  1. සරා says:

    මෙි වගේ කුමන්ත්‍රන කරන්න ඔ්න ආන්ඩුවට ටික කාලයක් යන්න දීලා.නමුත් මුං‌ෙගේ ‌ෙගොං කම කියන්නේ ආන්ඩුව පත්වෙලා සතියක් යන්න කලින් කුමන්ත්‍රනය කරා.‌ෙතෝරා ගත් කාලය වැරදියි.දැන් සියල්ල නීතිය හමුවෙි විසදා ගන්න ‌ෙදෙන්න ඔ්න.

    • දඬුවම් දිය යුතුමය👹👹 says:

      “ස්විස් ආණ්ඩුවේ ප‍්‍රබලයාගෙන් මේ ‘වී-ඒ-සී’ ට පණිවුඩයක් එවයි..”
      අක්කයි නංගියි දෙන්නම ලඟ ඉන්නේ… අක්කා නිල්‍ සාරිය ඇඳගෙන …
      නංඟි රෝසිගෙ රෙද්දෙන් ඔළුව වහගෙන….
      රටට කල මේ අපහසයට මැයට දඬුවම් දිය යුතුමය..!!!
      සිරිය කත ලොව ඉදිරිපිටම සිරි ලංකාවම මරල දාල දැන් එනවා නීතිය නම්මා ගන්න!!!
      ස්විට්සරලන්තයට කල අපහසයට මේකිට විරුද්ධව ස්විස් නීතීඥවරු නඩු දාන්න යනවා කියල ටැමිල් වෙබ් අඩවියේ තිබුනා!

  2. p.d goonawardena says:

    සිරියලතා …සිරියලතා …මගේ හද ගත් සුදු කෙල්ලේ…….

    • Rata Wenuwen says:

      මේකිවත් රාජිතයා සමග එකම කූඩුවකට ගාල්කරමු. එතකොට රාජිතගෙ කලු කොට පිස්තෝලය ශ්‍රියාලතාගේ කටේ ඔබ ඔබ ඉන්න පුලුවන් , රාජිතයෝ මාර කික., සතුටුයිද දැන්, සතුටුවෙන්න අපි කිඹුලා බනිස් එකකුත් එවන්නම්

      • Alapaluwa says:

        කට්ටිය එක්ක එකතුවි වැපුරුවානම් දැන් ඒ අයත් සමග අස්වැන්න නෙලාගන්න. මොකද මවැනිදේවලට අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුයි.Born Again යනු කිසිම ජාතියක් ජන්මයක් ආගමක් නැති හිපටුවෝ මුන් තමන්ගේ සුකවිවරණය සඳහා ඔනෑම දෙයක් කරන්න දෙපාරක් සිතන්නේ නැ.මුලුනුපුටා දැමිය යුතු ඩේ එවෙලේම මුලිනුපුටා දැමිය යුතුයි. අනෙක මේ GUNP කාරයෝ කියන්නේ ගෝඨාභය මිනිමරුවෙක් කියා නේ අන්න එක අපි පෙන්නුම් කළයුතුයි එතුමා අහිංසක නිර්මාංශ පුද්ගලයෙක් බව.

    • Modapala says:

      මගෙ පිස්තෝලෙත් ඔබන්න ඕනෑ රත්තරනේ.

  3. kiribatha says:

    I am not surprised. Those who change the religion for personal benefits can do anything. Not trustworthy.

    • LA News1 says:

      Very True. Dr Walter Jayasinghe in California has also converted himself and his entire family to Scientology. Sri Lankan actress Anarkali Akarssha who got married to Dr Walter’s youngest son Website Developer has also converted herself to Scientology. The money they donate to Sri Lanka 🇱🇰 are coming from the cult group.

    • Sean Burr says:

      There is another guy named Prasan De Silva from Moratuva Lunava area. Now living in Phoenix, Arizona. He too has converted to a cult group named Later Day Saints (Mormons). He travels to Sri Lanka each year to convert people to his cult group.

  4. roshan says:

    මෝඩ යකෙක්නේ ඒඇමතියා. ඉස්සෙල්ලා කව්ද මේක පිටිපස්සේ ඉන්නේ කියලා අහගන්ඩ එපෑ නේ

    • Siri Nimal says:

      එහෙම කරන එක ඇමතිවරයාගේ කාර්‍යය නොවෙයි. නීතිය ක්‍රියාත්මක කරන අය ඒටික බලාගනීවි; ටිකක් ඉවසන්න.

      • roshan says:

        ඇමති එහෙම කරන්ඩ ඕන නැහැ තමයි. මේක නිව්ස් වලට කිවේවේ කව්ද දන්නේ නැහැ නේද? ඇමතිට තියෙන්නේ ඒක නීතිය ක්‍රියාත්මක කරන අයට කියලා නීතිය ක්‍රියාත්මක කරවන එක ප්‍රමාද නොවී. අවරුදු ගානක් ඉවසගෙන හිටියා නේ අපි

  5. Aurora says:

    බටහිර රටවල තානාපතිවරු සහ එම කාර්යාලවල ඉන්න නිලධාරීන් හිතන් ඉන්නේ අපි වගේ රටවල ඉන්නේ උන්ට ඕන විධියට හැසිරිය යුතු මිනිස්සු, නායකයෝ සහ රජයන් කියල. යාහ පාලන අපතයෝ හැසිරුණේ එම මතය නිවැරදියි කියා උන්ට ඒත්තු යන විධියට. නමුත් ලක්‍ෂ 69 ක ජනතා බලයක් සහිතව ක්‍රියාත්මකවන ශක්තිමත් කශේරුකාවක් ඇති නායකයන් ඉන්න මේ ආණ්ඩුව සමඟ ලෝක නීතියට අනුව කටයුතු කරන්න බටහිර රටවල තානාපතිවරුන් හට සිදුවෙනවා. ඒ වගේම ආණ්ඩුවත් වැරදි කරපු උන් එක්ක ඩීල් දමන්නේ නැතිව නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න ඕන. නැතිනම් UNP , JVP වහලුන් මෙන් නොවන පොහොට්ටු පාක්‍ෂිකයෝ සිය විරෝධය පලකරනු ඇත.

    • චින්තක says:

      අනිවාර්යෙන්ම මචන් .,මේක තමයි ඇත්ත කොන්ද පණනැති සුද්දට වදින තමුන්ට කියා කෙලින් හිතන්න බැරි පොන්නයන් වන මංගල සමරවීර සහ ඒ සනුහරේ චන්ද්‍රිකා රනිල් සජිත් හරින් රවී වැනි ධීන චරිත සුද්දාට නමස්කාර කලාට ජන බලය තිබෙන කොන්ද පන ඇති නායකයෙකුට ලෝක නිතිය අනුව එවැනි බලපෑම් කරන්න බැරි බවත් එවැනි නායකයෙකු එසේ නිහින ආකාරයට හැසිරීමට අවශය නැති බවත් එජාපය කියන මෝඩ අමනයන්ගේ පක්ෂයේ නායකයන් කියාගන්නා අමනයන් මෙන්ම ඔවුන්ට චන්දය දෙන අමන තකතිරුවන්ද තේරුම් ගත යුතුයි .ස්විස් එම්බසිය තරහ කරගන්නවා මෙය විසදිය යුත්තේ මෙහෙමයි කියා සමහරක් එජාප පාර්ලිමේන්තු මීහරක් කියා සිටියා එකෙක් දෙන්නෙක් මේ සඳහා ස්වාදීන රටක මණ්ඩලයක් පත්කළ යුතුබව කියා රට පාවා දුන්නා ,මුන් මේ රට විදේශයන්ට යටත් කරන්නේ හිතාමතායි .මෙවැනි පොන්නා අමනයන්ට මේ රට පාලනය කිරීමට කිසිම දවසක ඉඩ නොදීමට රටේ ජනතාව බුද්දිමත් වියයුතුයි

  6. කිඹුලා බනිස් says:

    ඔය පර ගැනීව අල්ලාගෙන ඉන්න නිල්පාට අන්දලා ඉන්න ගැනිගේ මූණත් අර පෙරවාගෙන ඉන්න පර ගැනිගේ වගේ මූනක් තියෙන්නේ…උන් දෙන්න නිම්බුල්ලුද?

  7. බෙර හඬ says:

    ජාතික අපරාධ කරළා මූණ හංගාගෙන ගියාම සේරම හරි කියා හිතන්න ඇති. හැබැයි හෙළුව එළිවෙලා.

    • Rata Wenuwen says:

      ශ්‍රියාලතෝ මූන හන්ගගෙන ගියාට රාජිතයා කලු කොට පිස්තෝලය ඔබපු වකුටු හිල එක්ක නිරුවත මුලු ලෝකයාම දැක්කා බොල

  8. Lanka says:

    The most beautiful country in the world – Switzerland.
    The most disgraced embassy in Sri Lanka – Switzerland.

  9. නිමල් says:

    ඔය ජනාධිපති වෙන්න, විපක්ෂ නායක වෙන්න දඟලන සජිත් ප්‍රේමදාස, මිනිහගේ ගෑණි ජලනි තදින්ම පල්ලි ගියා. කිරුලපොන පැත්තේ ඇය දැකලා තියෙනවා. හේමා ප්‍රේමදාස, දුලාංජලී සහ මැරිච්ච මහ ප්‍රේමදාස (R) ඔක්කොම ක්‍රිස්තියානි අදහපු අය. දන්නෝ දන්නවා.

    • Modapala says:

      උන් ඔක්කෝම මහ මිථ්‍යා දෘෂ්ටිකයො.ඇති ආගමක් නැහැ.
      සජිත් වස්සා.
      උපතින් ඔටුන්න හිමි කුමාරයෙක්.

  10. Susil says:

    Malik Samarawickrama is the top leader in Sri Lanaka representing 7 day evangelicals.

  11. අම්මපා පව්...නිකන් රෙද්ද ඉරා ගත්තා නේද නැන්දේ? says:

    අම්මපා පව්…නිකන් රෙද්ද ඉරා ගත්තා නේද නැන්දේ? රෙද්දනම් මොකෝ.පස්සත් ඉරිලා බිම වැදිලම.සුවිස් සිහින.අර දී කිරි මුට්ටිය වගේ.මතක හිටින දඩුවම් දෙන්න ඕනේ.

Main News