සිවුකොන නීතිය අකුරට.. උතුරේ කොටි අවතාර සැගවෙයි.. මෙවර මහවිරු සමරු සද්ද නැතිව අකුලාගනී..

November 23, 2019 at 2:10 pm | lanka C news
සිවුකොන නීතිය අකුරට.. උතුරේ කොටි අවතාර සැගවෙයි.. මෙවර මහවිරු සමරු සද්ද නැතිව අකුලාගනී..

යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් සමරමින් වාර්ෂිකව උතුරේ පවත්වනු ලබන මහ විරු සමරුව සදහා මෙවර සුදානමක් දක්නට නොමැති බව උතුරේ ආරංචි මාර්ග පවසයි.

වෙනදා ඒ සදහා කටයුතු සංවිධානය කරමින් සිටින දේශපාලඥයන් හෝ ඔහුගේ හිතවාදීන් මෙවර ඒ සඳහා කිසිදු සූදානමක නැති බවද කලින් තිබූ සූදානමද අතහැර දමා ඇතැයි වාර්තා වෙයි.

පෙර වසරවල්වල මෙම සැමරුම සඳහා සූදානම් වන්නැයි උතුරේ සියළු ප‍්‍රදේශවල පෝස්ටර් අලවමින් ජනතාව දැනුවත් කරමු නමුදු මෙවර එවන් කටයුතුද දක්නට නොලැබෙයි.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ මේ මස 26 වනදා වන අතර ඒ නිමිත්තෙන් වසර කිහිපයක් පුරාම උතුරේ සැමරුම් පැවැත්වුණි.

වසර කිහිපයක් තිස්සේ පැවති එම උත්සව කටයුතු මෙවර නොපැවැත්වීම විශේෂ සිද්ධියක් බව වාර්තාකරුවන් කියා සිටිති.

328 views

11 Comments to “සිවුකොන නීතිය අකුරට.. උතුරේ කොටි අවතාර සැගවෙයි.. මෙවර මහවිරු සමරු සද්ද නැතිව අකුලාගනී..”

  1. CHAMINDA - SADA STF says:

    this is Sri Lanka……
    One Country / One Nation / One Army / One Word…..Thank you sir……
    This is what we were waiting for…

  2. Saradiel says:

    මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් සමරන සෑම පුද්ගලයකුම අත්අඩංගුවට ගෙන දඩුවම් දිය යුතුයි
    උතුරේ පාසල් සියල්ලම සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කල යුතුයි ..උතුරේ ගම් සියල්ලම නැවත පෙර තුබු සිංහල නම් නම් ලබා දිය යුතුයි
    තේසවලාම් නිතිය වහාම අහෝසිකිරීමට පියවර ගන්නා ලෙස ගරු ජනාධිපති ගෝඨාභය මහතාගෙන් ඉල්ලමි

    • මෙලෙච්චේද says:

      මක්කෙයි බං මේ හැමවෙලේම “මෙලෙච්චෙද” කියන්නෙ?

  3. T says:

    Gamunu Maraja Tuma tama Mau bima sora saturange vinasa wena wa dake nawattha Gotabaya namin Lak Diva Upan wagai. GOTABAYA namaya ta Tri Vida Ratnaye pihita Labew.

  4. Gobrial says:

    Minorities should be shown their rightful place. Just having a thunessa or bugiri plant or two in a paddyfield does not make it a thunessa or bugiri field, its a paddyfield. Those who don’t agree that Sinhalese are the majority and the people who built this country can find themselves some other country to live in.

    Should Mahabooru celebrations happen at University of Jaffna, then it should be defunded from the public university system.

  5. නිළමේ says:

    පහුගිය යහපාලන නිවටයින්ගේ කාලයේ වුණේ ” නිවට ඇම්බැට්ටයා දැනගත්තාම එළුවාත් නිකට පානවා ” ලු රැවුල කපාගන්න වගේ වුණේ.

    • හරියට හරි… ඒ වගේම සිංහ රාජයා සිංහ නාද කරන කොට ඇත්තුන්ගෙත් හිස් දෙපලු වෙනවලු..
      ජය වේවා මැතිදුනි… ගැමුනු පරපුරේ අභිමානය නැවතත් මේ පින් බිමේ විරාජමාන කළ මැනව.. සිංහල අභිමානය නැවතත් නිසි තැනට ඔසවා තබනු මැන..

  6. Mr.Honest says:

    සිංහයා අවධි වුනා විතරයි නරි ටික පස්සෙන් පස්සට ගිහින් පස්ස නොබලා පැනලා දිව්වා!

  7. I says:

    Example of the security levels in the country. Please find what happens to SALAWA weapon stores. That was our money.

  8. sw says:

    ආණ්ඩුක්‍රම විවස්තාවට අනුව කියා නොකරපු රට බෙදීමට කතා කල මූ වගේ උන්ගේ ප්‍රජාඅයිතිය අහෝසිකර දඩුවම් කරමු .

  9. nadun says:

    ko me sarath goviya…. sarath… sarath…. samanallu ekka malpeni bonna giyavathda?

Main News