සිවුකොන බෝපත්වලින් බෞද්ධාගම නිරූපිතයි.. ජනපති ගෝටාභයගේ නිල ධජය මෙන්න..

November 18, 2019 at 10:00 am | lanka C news
සිවුකොන බෝපත්වලින් බෞද්ධාගම නිරූපිතයි.. ජනපති ගෝටාභයගේ නිල ධජය මෙන්න..

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය මේ වන විට හඳුන්වා දී තිබේ.

එම නව ධජය හා අර්ථය සහ මේ ආකාරයෙනි.

102,213 Viewers

33 Comments to “සිවුකොන බෝපත්වලින් බෞද්ධාගම නිරූපිතයි.. ජනපති ගෝටාභයගේ නිල ධජය මෙන්න..”

  1. ලක්වැසියා says:

    මාතෘ භූමියට ජය වේවා!!! සුභ අනාගතයක් වේවා!!!

  2. නිරීක්ෂකයා says:

    සිංහලයාගේ ගමන නවතාලීම සදහා බටහිර අධිරාජ්‍යවාදීන් සහ දෙමළ මුස්ලිම් බෙදුම්වාදීන් සමග එකව රාජපක්ෂ වරුන්ගේ විනාශය සදහා සියලු කටයුතු ක්‍රියාත්මක කළ පුද්ගලයින් හදුනාගෙන ජාතික ආරක්ෂාව සහතික කරනු පිණිස එම කුමන්ත්‍රණකරුවන්ට දඪුවම් කළ යුතුය. එය පෙර සිරිතට අනුවම යුක්තිය පසදලීම සිදුවිය යුතුය. නැතහොත් මල්ලට රිංගපු නයා මෙන් යළිත් දෂ්ඨ කරන බව මතක තබා ගත යුතුය.

    • Susil says:

      Very true.
      Please don’t let the enemy of our country to bite us twice.
      This election is the 2nd chance we got after defeating Prabhakaran in 2009.
      I live in Canada and Tamil diaspora putting huge bill boards against Sri Lanka in Tamil

  3. නිලම්බරේ says:

    බෝ කොළ 4ට පිටින් තව මල් 4ක්…..ඒ කියන්නෙ මල් 4 ඇතුලෙ බෝ කොළ 4….

  4. NES Dias says:

    Good Dicesion.

  5. මිහිදන් says:

    මේක කොම්පුටර් එකෙන් විනාඩි 2න් හදලා පෙන්නන්න පුළුවන් මගේ 16 හැවිරිදි පුතාට

    • john says:

      Read the story about the great ship which malfunctioned. All the engineers were unable to find the problem. The Company was annoyed. A retired engineered came forward to solve the issue. He inspected the ship and the engine room for some time. Then took a hammer and gave a forceful hit to a certain part of the Engine. Then he asked the operators to try and start and the engine started. When asked about charges, he said 100/- (small amount) for the Tapping and 50000(Big amount) to find the right place to tap. So your son can draw maybe in 2 minutes. But to come up with a theme and components of such an artwork with colors takes more experience and knowledge. I advice its high time you change the narrow UNP+JVP mindset and think innovatively under the new rule.

      • කිරිමෙල් says:

        Do you think they can understand what you explained? They are blinded and brainwashed. They think the way they were programmed to think and act accordingly, stupidly.
        Thanks a lot for your humble, but great explanation.

    • sathya says:

      my 7 year old daughter can also do it in the computer. So what

    • Sinhalaya says:

      Kiayan de hariyata wataha ganna ganna purudu weyan.. buranne nethuwa..

    • cobra says:

      @මිහිදන්
      මේක copy කරලද විනාඩි 2න් හදන්නේ ? මෝඩයෝ copy කරන්න විනාඩි 2 ගන්න තරම් උබේ පුතා ගොන් හරකෙක්ද ? හික් ..හික්…
      අගය කලයුතු දෙය අගය කරපන් ..උබ සුළු ජාතිකයෙක් නේද ?

    • CHAMINDA - SADA STF says:

      ITHIN HADALA GAHAGANINKO BOGE GEDARA WATETAMA…. DOOOR MIA

    • ruwan says:

      උඹේ පුතා ඇලඩින්ගේ පුදුම පහනේ භූතයද?

    • ගමේ එකා says:

      කොපි කරන්ට පුලුවන් උනාට සම කරන්න බැ. කොඩියක් හරි ලාංචනයක් හරි නිර්මානය කරන්ට අමාරුයි. කොපි කරන එක වගේ නෙවෙයිනෙ.කොඩියක ඉරක් ඇන්දත් තීරුමක් ඇතුවයි කරන්නෙ. සාමාන්‍යයෙන් සුමනයක් දෙකක් වත් යන වැඩක්. කීප දෙනෙක් එකතුවලා කීපයක්ම ඇඳලා හරිවැරදි බලලා අවශ්‍ය එක්කෙනාවත් සන්තෝශ කරගෙන නිර්මානය කර්න්නෙ. නිකන් පොටොෂොප් එක කුරුටුගාගන්ට පුලුවන් උනට නිර්මානයක් කරන්ටනෙ අමාරු.

  6. රජරැටියා says:

    අපේ මව්බිමට සුභ අනාගතයක් !.

  7. Wijebahu says:

    Signs of a dictatorship is already started showing.

  8. Manel says:

    Great !!!

  9. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

  10. අසන්ක says:

    මුස්ලිම් දෙමල ජාතින්වෙනුවෙන්නි රූපනයක් ත්බෙනවා ඒත් සිංහලයා නිරූපනය කිරීමට අංගයක් නොමැතිවීම අඩුවක් එය නිවැරදි
    කිරීමා අත්‍යාවශ්‍යය ..

  11. අභිත says:

    ජය වේවා අපේ ජනාධිපතිතුමණි

  12. Sathya says:

    Great!!!!! Congratulations Our Hero Mr. Gotabhaya!!!!!

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

  13. diysena says:

    obathumata jaya weva

Main News