සිවුමස් සමාලෝචනය කරන්නැයි චොකා මල්ලි ඉල්ලයි.. පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඉන් මරණ දඩුවම ඉවත් වෙයි..

September 10, 2020 at 9:20 am | lanka C news
සිවුමස් සමාලෝචනය කරන්නැයි චොකා මල්ලි ඉල්ලයි.. පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඉන් මරණ දඩුවම ඉවත් වෙයි..

බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සඳහා වූ සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි.

සිවුමස් සමාලෝචනය කිරීම සඳහා තමන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් මරණ දණ්ඩනය නියම වූ සිව්මස් සමාලෝචනය නිවැරදිව කළ විට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්තනය වන බවත් ජීවිතාන්තය දක්වා දඩුවම් හිමි වූවෙකු සිවු මස් සමාලෝචනය නිසි පරිදි කල විට විසි වසරක සිර දඬුවමක් බවට පත්වන බවත් ඔහු පෙන්වා දෙයි.

සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක වීමට මැදිහත් වන්නැයි බන්ධනාගාරයේ සිටින සිරකරුවන් රැසක් තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.

73,568 views

37 Comments to “සිවුමස් සමාලෝචනය කරන්නැයි චොකා මල්ලි ඉල්ලයි.. පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඉන් මරණ දඩුවම ඉවත් වෙයි..”

  1. Lol says:

    Gata ta full support eka deepu apitath yahapalaneta support eka deela wenasak බලාපොරොත්තු wuna ayata wage lajjawenna wenne wage. Henagahanawa me karana balu wadawalata.

  2. Ayatollah says:

    A convicted murderer sentenced to gallows by the Supreme Court is making requests at the Parliament. Have you ever heard the convicted murderers preparing laws ?? This is happening in Sri Lanka The committee that was appointed to search suitable people for high posts get themselves the prime posts. Just examine and see??

  3. Rony says:

    What is happening in the Perl of the Idian Ocean?

  4. Lankan says:

    Government get your bloody act together, seem like u lot making same mistakes just like last. Seem like u lot will go home just like jadapalanaya.

  5. අකරැල්ලේ සරණතිස්ස හිමි says:

    චොකා ⁣මැර බලයෙන්ම දේශපාලනයට පැමිණි, නූගත් එකෙක්. නමුත් රත්නපුර මිනිස්සු මූ හැමදාම ඉහලින්ම දිනෙවිවා. දිනන්න දිනන්න මූ හොඳ මිනිහෙක් උනේ නෑ. කළේම මැරකමි සහ බලුකමි. රත්නපුරේ සුසන්ත පුංචිනිළමෙි සහ මහින්ද රත්නතිලක යන UNP එකේ සිටි මැරයින් දෙදෙනා හැසිරැනෙත් මෙි ආකාරයෙන්මයි. පසුව ඔවුන් මහින්ද ලඟට ගත්තා.
    අපි ගෝඨාභය ජනාධිපති කරන්න ඡන්දය දුන්නෙ විනය ගරැක රටක් හදන්න.
    ජනාධිපතිතුමනි, මෙවැනි අපරාධකරැවන්ට කිසිම බුරැලක් දෙන්න එපා. පක්ෂයෙන් සහ පාර්ලිමේන්තුවෙන් නෙරපා දමන්න.

    • රට වෙනුවෙන් says:

      අහින්සක චොකා මල්ලියා ගරු මන්ත්‍රීතුමාට අපහස නොකරනු!

  6. sir law says:

    හපොයි.. එක නීතියක් කරගන්න අපි ගෙනාපු ස්‍ ර් ලා

  7. sir law says:

    හපොයි.. එක නීතියක් කරගන්න අපි ගෙනාපු ස්‍ ර් ලා……

    • රංජ says:

      ගොං අලියෝ මූව පාර්ලිමේන්තු එව්වේ රත්නපුරේ ඉන්න තොපි වගේ බූරුවෝ මිසක් ජනාධිපතිතුමා නෙවෙයි.

  8. K.K.V. රත්නසූරිය, වටාපොත. says:

    චොකාට උනේ, කෙහෙල්ගහට ඇන්න කොටිටෝරැවට උන වැඩෙිමයි. මූ දේශපාලනයට එන්නට පෙරත්, ආ පසුත් කළේ මැරවැඩ. රත්නපුර දිස්ත්‍රික්කයේ හොර කසිප්පුකාරයින්, අනවසර වැලි ගොඩදාන්නන්, රජයේ ඉඩමි හා ඇලදොළ , ගංඟා විනාශ කරමින් අනවසර මැණික් ගරන්නන්, මූ පස්සෙ ගියා. මැණික් තියෙන ඉඩමක් ඇහැ ගැහුනොත් මූ සහචරයො ටික එකතු කරගෙන ගේම දුන්නා. රත්නපුරේ පොහොටිටු කාරයොත් මූ පස්සෙ දිවිවා. නිවිතිගල පොලීසියත් මූ බයකරගෙනයි හිටියෙ. මුගේ සහචරයන් පරිසරය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගරන ස්ථාන වැටලීමට පොලීසිය සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නොගියේ මුගේ තර්ජනවලට බයෙන්.
    කිසිම අධ්‍යාපනයක්වත් නැති චොකාගෙ ජොකා ගලවා කසපහර ගැසිය යුතුයි.

    • රට වෙනුවෙන් says:

      අහින්සක චොකා මල්ලියා ගරු මන්ත්‍රීතුමාට අපහස නොකරනු!

  9. Citizen (Original) says:

    Chokaaa Neethiyatath Kokaa pennuwaa ehaenam ?
    Harima Aadambarai Ape Bayy Parapura Gana

    • රට වෙනුවෙන් says:

      වොව් වොව් බෛයො සාඩින් කෑවාම හරි ආඩම්බරයි.

  10. Sirimal says:

    Etakota moota nominations dunne kohomada

Main News