සිවුරක් දාගත් පමණින් භික්ෂුවක් වෙන්නේ නෑ..- ජනාධිපති
September 25, 2017 at 12:00 pm | lanka C news
ඕනෑම පුද්ගලයෙකුට අටපිරිකරක් මිලට ගෙන සිවුරක් ඇදගත හැකි වුවත් ඇගට සිවුරත් දාගත් පමණින් භික්ෂුවක් නොවන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඇමරිකාවේ නිවුයොක්හි කුවින්ස් බෞද්ධ විහාරස්ථානයේ පැවති ශ්රී ලාංකිකයින් පිරිසක් අමතමිනි.