සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු..- පුරවැසි බලයත් සංඝ රත්නයට පංච නින්දායෙන් බැන වදී..

September 30, 2017 at 12:08 am | lanka C news
සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු..- පුරවැසි බලයත් සංඝ රත්නයට පංච නින්දායෙන් බැන වදී..

ගල්කිස්සේ රදවා සිටි රෝගින්‍යා සරණගතයින් පිරිසකට සිවුර ඇදගත් මදාවියන් පිරිසක් විසින් සිදු කල බලපෑම්න සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

සිවුරු හැදගත් එම මදාවියන් පිරිසගේ හැසිරිම දුටුවිට බෞද්ධයන් වීම ගැන ලැජ්ජා හිතෙන බවද ඔහු සදහන් කරයි.

එම මදාවිකාරයින්ට එරෙහිව නීතිය අනුව කටයුතු කර දඬුවම් දිය යුතු බවද ඔහු එහිදි වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

192 views