සිවුරු ඇදගත් මිනිසුන් මට මඩ ගහනවා.. මංගල යලිත් සංඝ රත්නයට ගරහයි..

January 5, 2020 at 2:10 pm | lanka C news
සිවුරු ඇදගත් මිනිසුන් මට මඩ ගහනවා.. මංගල යලිත් සංඝ රත්නයට ගරහයි..

සිවුරු ඇඳගත් මිනිසුන් යොදවා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමනට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු ඇමැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තම කාර්යය සම්බන්ධයෙන් තීරණය ගැනීම ජනතාවට සිදු කරනු ඇතැයිද ඔහු කියා සිටී මන්ත්‍රීවරයා කියයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම් වල සටහනක් තබමිනි.

මන්ත්‍රීවරයා විසින් භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ යනුවෙන් යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට එල්ල වී ඇත.

28,138 Viewers

23 Comments to “සිවුරු ඇදගත් මිනිසුන් මට මඩ ගහනවා.. මංගල යලිත් සංඝ රත්නයට ගරහයි..”

  1. Amda says:

    සිවුරු පාට ටී ශර්ට් එකක් හරි, ශර්ට් එකක් හරි, නැත්නම් සරමක් හරි ඇඳගත්ත එකෙක් මූට පොඩි කාලෙ මොනව හරි කරලා බන් 🤣🤣🤣🤣

  2. සිරියාවතී says:

    ගෞරවනීය සංඝරත්නයයෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දේශපාලකයන් ගැන කොහේදිවත් කිසිම සඳහනක් කරන්න එපා … මහජනතාවට නිවැරදි මග දක්වන එක පමණක් කිරීම ප්‍රමාණවත් .. පහුගිය ජනාධිපතිවරනය ඒ බව සහතික කළා ..

  3. Open mind says:

    ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා…… ශාසනයට නොගැලපෙන උන් උපැවිදි කරන්න. කෝටි ගණන් යටිමඩි ගහන උන් ද ඇතුළුව.

    • Janaka from Mathara says:

      සම්පූර්ණ ඇත්ත!
      ගෑස් අමිල හිමි, මාලඹේ සීල්රත්න හිමි වැනි උදවිය.

  4. Fernando says:

    අද බොහෝ දෙනා පැවිදි වී ඉන්නේ රැකියාවල් නැති නිසාත් දුප්පත්කම නිසාත්. ඔවුන් බුදුන්ගේ ධර්මය දන්නෙත් නෑ .මංගලගේ කතාව හරියටම හරි

Main News