සිවුරු පොරවාගත් ජාතිවාදීන්ට භික්‍ෂූන් කියන්න බෑ.. මං ජනාධිපති කාලේ අරලියගහ මැදුරේ දෙමල පංති කලා..

June 12, 2017 at 6:48 pm | lanka C news
සිවුරු පොරවාගත් ජාතිවාදීන්ට භික්‍ෂූන් කියන්න බෑ.. මං ජනාධිපති කාලේ අරලියගහ මැදුරේ දෙමල පංති කලා..

සිවුරු පොරවාගෙන ජාතිවාදය අවුස්සන අයට භික්‍ෂුන් වහන්සේලා කිව නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගාල්ලේ මාපලගමදී ඇය කියා සිටියේ චීවරයක් දරා ගත්තේ නම් කල යුත්තේ බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමත් එම ධර්මය ජනතාවට කියාදීම බවත්ය.

තව දුරටත් අදහස් පල කරමින් ඇය එහිදී කියා සිටියේ තමන් ජනාධිපති වී සිටියදී ජනාධිපති මන්දිරයේ දෙමල පංති දැමූ බවත් එමගින් ඇමතිවරුන් සෑහෙන දුරට දෙමල ඉගෙන ගත් බවත්ය. පසුව එම පංති කඩා වැටුනු බවද ඇය සදහන් කලාය.

153 views

23 Comments to “සිවුරු පොරවාගත් ජාතිවාදීන්ට භික්‍ෂූන් කියන්න බෑ.. මං ජනාධිපති කාලේ අරලියගහ මැදුරේ දෙමල පංති කලා..”

  1. kamalsirikuruwita says:

    සැමුවෙල් , බර්ටි නැති එකේ ඒ අඩුවවත් කවුරුහරි පුරවන්නත් එපායැ.

    • fass says:

      Ow ow api dannawa e kale karapu okkoma panthi gana, eka thamai ratata kela welama giye.

  2. Goiya says:

    MEKITA HONDATAMA PISSU…!

    • COBRA says:

      නිලප්පෙරුම පරපුරේ දෙමළි අරලියගහ මන්දිරේ දෙමල ඉගැන්වීම පුදුමයක් නොවේ …දෙමල කොටි ඩයස් පෝරවෙන් කප්පන් අරන් ලන්ඩන් මාලිගා ගත් මේ ගෑනි අපේ භික්ෂුන් වහන්සේලාට අවමන් කිරීම අපි හෙළා දකිමු
      මේ ගෑණි බෞද්ධයෙක් නොවේ ,,,අපේ රටේ මහජාතිය රැවටීමට බෞද්ධයෙක් ලෙස රගපානවා …..මේ ගෑනි මොකද අපේ රටේ පාලන බලයට අත පොවන්නේ ..පාලකයා ඇගේ වලව්වේ දාසයෙක් නිසාද ? ලැජ්ජයි ඔබ වැනි කාන්තාවක් අපේ රටේ ඉපදීමත් ඒක අවාසනාවක් සාපයක්

  3. shantha dissanayake KURU says:

    ghost

  4. Alapaluwa says:

    මේ ගැහැණු සතාට පොහොර නැතිනිසා මොළේ විකල්වේලා පිස්සු දොඩවනවා. පවු දේවියනේ කවුරුත් නැද්ද පොහොර සහනාධාරයක් දෙන්න?

  5. Lolla says:

    Duwatada ?

  6. චතුර පුතා says:

    සාරියක් ඇඳගෙන දියණිය එංගලන්තයේ සුද්දෙකුට දීග දුන්නු කෙනෙකුට “නායිකාවක් ” කියන්නත් බෑ..

    ජනාධිපති කාලේ ඔයා අරලියගහ මැදුරේ දෙමල පංති කලෙ දරුවො දෙන්නා ඒ කාලෙ එංගලන්තයෙ ඉගෙන ගන්න නිසා ඩයස්ප්‍රෝඩාවෙන් බේර ගන්නනෙ !!

    අනෙ මගෙ කට…!

    • Salmal says:

      Ms Chandrika who need dirty Tamil …if you want it go to Tamil Nadu …We Sinhalese no need to learn that language ..We have our own language (SINALA)..more than 78% Sinhalese live in this Country ..Why should we learn minority language ? for what? All the tamils who live in our Country should learn our Sinhalese language ..because this is Sinhalese Motherland Our ,Motherland in Danger because of you ..You are a disgrace
      When you’re at the end of supporting to Tamil LTTE dias Pora ;take a rope tie a knot & hold on and go to hell with Tamil terrorists
      Please don’t insult our Ven. Buddhists Monks …..Shame on you

  7. නිර්මලයා says:

    එසේනම්, පලමු චෝදනාව අනගාරික ධර්මපාල තුමාටත්, ඊලගට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිටත් චෝදනා එල්ල විය යුතුය. එපමණක්ද නොව, කුඩාපොල හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොල සුමංගල හිමි, ආදීන්ට භික්ෂූන් යයි කිවනොහැකිද?
    මතක තබාගන්න, උන්වහන්සේලා එදවස එසේ නොකලානම් අද අපට මව්බිමක් නොතිබෙන්නට ඉඩ තිබුණු බව. එම නිසා කෘතහස්ත දේශපාලනඥයෙක් වශයෙන් චන්ද්‍රිකා මැතිණියගේ ප්‍රකාශය පිලිකුල්ස හගතව හෙලාදැකියයුතුබවයි මාගේ මතය.

    • චේතියසේන says:

      සම්පුර්න ඇත්ත!

    • Joy says:

      විස්කි බිලද කතාකරන්නේ ? සුරාමේරය සිල් පදය තමාම කඩමින් …මේහොර උපාසක අම්මා මොනවාද කියවන්නේ ?
      අපේ ගරුතර සංඝයාවහන්සේලාට අවමන් කරන මේ කාන්තාව වහාම අත්අඩංගුවට ගත යුතුයි
      මෙවැනි කපටි දේශද්‍රෝහී කාන්තාවන් අපේ රටින් පිටුවහල් කල යුතුයි

  8. dhathusena says:

    Vigneshvaran and Sampanthan also studied in this Tamil class…..Sana told me….

  9. bend to bend says:

    තමන් බලයේ ඉන්නා අවදියේ රටට කිසිවක් නොකර අරලිය ගහ මැදුරේ දෙමළ පන්ති පැවැත්වූ බවත් ඒ පුරුද්දට දැනුත් අණ්ඩර දෙමළ කියවෙන බවත් ඇය පැවසුවාය​.

  10. Rommel says:

    Ane me pissu hatana marilawath ynawanam ikmanata apita thawath paw denne nathiwa.

Main News