සිවුර අස්සේ රුදුරු කුමන්ත්‍රණකාරයන්… ත්‍රස්ත මර්ධන පනත හෝ ගෙනැත් ඥාණසාර හිමි හිරේ දමනු..
June 14, 2017 at 3:00 pm | lanka C news
සිවුර අස්සේ රුදුරු කුමන්ත්‍රණකාරයන් සිටින බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
එනිසා ත්‍රස්ත මර්ධන පනත වැනි පනතක් ගෙනවිත් හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත්අඩංගුවට ගත යුතු යයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.