සිවුර අස්සේ රුදුරු කුමන්ත්‍රණකාරයන්… ත්‍රස්ත මර්ධන පනත හෝ ගෙනැත් ඥාණසාර හිමි හිරේ දමනු..

June 14, 2017 at 3:00 pm | lanka C news
සිවුර අස්සේ රුදුරු කුමන්ත්‍රණකාරයන්… ත්‍රස්ත මර්ධන පනත හෝ ගෙනැත් ඥාණසාර හිමි හිරේ දමනු..

සිවුර අස්සේ රුදුරු කුමන්ත්‍රණකාරයන් සිටින බව නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

එනිසා ත්‍රස්ත මර්ධන පනත වැනි පනතක් ගෙනවිත් හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත්අඩංගුවට ගත යුතු යයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

46 views

12 Comments to “සිවුර අස්සේ රුදුරු කුමන්ත්‍රණකාරයන්… ත්‍රස්ත මර්ධන පනත හෝ ගෙනැත් ඥාණසාර හිමි හිරේ දමනු..”

  1. CAT says:

    Go to hell idiot traitor …how much you get paid by LTTE to say it ..Shame on you idiot Bahu

  2. Salmal says:

    ගෞරවනීය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජාතියේ ප්‍රණාමය ස්තුතිය පාද පුර්ව නමස්කාරය
    එවැනි උතුම් සංඝයාවහන්සේ නමක් අපේ රටට ලැබීම ගැන සතුටු විය යුතුයි
    උතුරේ දෙමල ඊළම්වාදී ශ්‍රීධරන් ,විග්නේශ්වරන් .සම්බන්දන් ඇතුළු ඊළම් වාදී රුදුරු ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණකාරයන් සිටින බව බාහුට නොපෙනීම පුදුම සහගතයි .අන්තවාදී හම්බ මැති ඇමැතිලාගේ ක්‍රියා පිලිබදව විවේචනය නොකරන මේ දේශද්‍රෝහියා බොරු චෝදනා නගමින් සංඝයාවහන්සේලාට චෝදනා කරයි.. අද ගෞරවනීය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කටයුතු කරන්නේ අන්තවාදී හම්බයන්ගෙන් ජාතිවාදී ත්‍රස්තවාදී දෙමළුන්ගෙන් අපේ රට ජාතිය ආරක්ෂා කිරීමටයි අපේ රට ජාතියට සිදුවන විනාශය ජනතාවට පෙන්වාදුන් /දෙන ක්‍රියාවක් කෙසේද ත්‍රස්තවාදයක් වන්නේ/?
    වත්මන් රෙජීමය පාලනය කරන්නේ මේ ජාතිවාදී සුලුජතිකයන් නිසා අද අපේ රට විනාශ වෙමින් පවතී
    දෙමල කොටි තරස්තවාදීන්ගේ දෙපා ලෙවකන දේශද්‍රෝහී වික්‍රමබාහු අපේ සංඝයාවහන්සේලාට අවමන් නොකර හිටු ..මේ දේශද්‍රෝහී බාහු වසලයා අපේ රටින් වහාම පිටමන් කල යුතුයි

  3. Alapaluwa says:

    මෙන්න හදුනාගන්න සිංහල නපුංසකයෙක් කොටියට එදා සිට අදවෙනතෙක් දරදිය අදින.මු නමට සිංහලයෙක් කපටියෙක් මොවුගේ මේ වංචනික ක්‍රියා කලාපය හෙළා දකිමු.

  4. Jude says:

    ත්‍රස්ත මර්ධන පනත වැනි පනතක් ගෙනවිත් වහාම මේ දේශද්‍රෝහී වික්‍රමබාහු අත්අඩංගුවට ගත යුතුයි
    LTTE ත්‍රස්තවාදීන්ට උදව්කල අපේ රට ජාතියට සතුරු කම් කරන මේ ත්‍රස්තවාදියා වහාම අත්අඩංගුවට ගත යුතුයි

  5. cw says:

    How can dogs talk? They only bark, right?

  6. Alapaluwa says:

    මෙන්න කරණමක් ගසා උඩ පැනලා බලාගන්න සිංහල කොටියා හෙවත් නපුන්සක වික්‍රමභාහු

  7. desta says:

    mu sinhalada nene mu demla muslim mix

  8. ප්‍රභාගෙ මස්සිනා says:

    තෝ වරකො හැන්දෑවට තැබෑරුම ගාවට,තොට දෙන්නම්කො ත්‍රස්ත මර්දන ගුලිය පාහර කලවැද්ද​.

  9. Boo says:

    මෙන්න අර සුද්දන්ගේ වලං හෝදන සුවච කීකරු වහලා ආයෙත් එළි බැහැලා. ගහපල්ලා ගල් !

  10. lusena says:

    muge oluwata kuduwenna thiyanna puluwan edithara sinhalayek thawamath lankaawen bihiwune naha

Main News