සිවු දිගින් ගිනිගනී.. ටෙලිකොම් සේවකයෝත් වර්ජනයේ.. අන්තර්ජාල, දුරකතන සේවා අවදානමේ..
January 5, 2017 at 4:40 pm | lanka C news
ශ්රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක්රියාත්මකය.
සුරකිමු ශ්රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත.
මෙම විරෝධතාවය හේතුවෙක් රට පුරා ටෙලිකොම් පාරිභෝගික සේවා බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවද ඔවුන් කියයි.