සිවු සොහොයුරෝ එක්වෙති.. ජනාධිපති අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුලේ අවසන් තීන්දුව ගනිති..

June 25, 2018 at 10:00 am | lanka C news
සිවු සොහොයුරෝ එක්වෙති.. ජනාධිපති අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුලේ අවසන් තීන්දුව ගනිති..

මීලග ජනාධිපතිවරණවට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්දයෙන් රාජපක්‍ෂ පවුලේ සහෝදරයන් සිවු දෙනා තීරණාත්මක එකගතාවයකට පැමිණ ඇති බවට වාර්තා පල වෙයි.

නුගේගොඩ පිහිටි රාජපක්‍ෂ සහෝදරියකගේ නිවසේදී චමල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සිවු සොහොයුරන් පමණක් මුණ ගැසී මෙකී තීරණය ගෙන ඇති බවදබ සදහන්ය.

රාත‍්‍රී භෝජනයද එක්ව ගෙන ඇති සහෝදරයන් දීර්ඝ වේලාවක් කතාබස් කරමින් සිට ඇති බවද දැක්වෙයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුලේ අවසන් තීරණය ගෙන ඇති බවත් කිසි වේලාව වන තෙක් එය හෙලි නොකර සිටීමටත් ඔවුන් එකග වී ඇති බවද සදහන්ය.

22 views

43 Comments to “සිවු සොහොයුරෝ එක්වෙති.. ජනාධිපති අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුලේ අවසන් තීන්දුව ගනිති..”

  1. Kabaraya says:

    කෙලින් වැඩ කරන්න පුළුවන් එවුන් ඉන්නේ රාජපක්ෂ පවුලේ විතරද?

  2. Critic says:

    I hope Mr Gota will come as my only choice is him. Our country needs a person like him.

  3. mali says:

    People should stop talking about this matter now .There are plenty of problems around us and country.Why do you need to know the presidential candidate.This is UNP TNA tamil diaspora conspiracy.They want to know the candidate and then start their gobbles like mangala and his gang slandering now itself, and damage the relevant candidate, to change the vote base.
    So JO should understand this and stop this presidential candidate nomination for the moment

  4. Rakitha says:

    Who ever comes . They all are same .. not win
    People know them hikz

  5. Hari says:

    Moka awath ratta kala ewarai mun kapuwa thamai dan APITA BADA YANNE

  6. Ab says:

    Gota is the best choice. He will be great leader unlike present leaders.

  7. David Milli-banda says:

    රාජපක්ෂ පවුල්වාදය දැන්වත් නතරකර Charlie Chaplin laa daa idiripath karanna kiyanne?

    There are many person in this column who are eligible other than a Rajapakshe ??
    To whom will you guys cast your vote then?

    Xavier, Polonnaru Wije, Sigiri, Shanika Abeyratne – Costi, rataweesiyata das ?

    Danna chande danmama…. Thawamath punakku kana ewun innawane ithuruwela.
    Punakku milath ihala gihin.

  8. pakaya says:

    thopi hora wimalayath ekka gihin rajapaksalata puka deepan

  9. PULATHISI says:

    අති උදාරයි. විශිෂ්ඨ තීරණයක් ඔබ සැමට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයි. වසර තිහක් පමණ ත්‍රස්තයන් විසින් තලා පෙළා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ද විනාශ කරන ලද අපේ මව්බිම 2009 මැයි මස එයින් නිදහස් කරගෙන සාමය සතුට උදාකිරීමට ඔබ සතර දෙනාගේ එකමුතුව ආශීර්වාදයක් වූ බව නොදන්නේ ඩොලර් කාක්කන් පමණි.
    ඒ අයුරින්ම, 2015 ජනවාරි ඩොලර් කාක්කන්ට යටවී අගාධයට යන අපේ මව්බිම එයින් මුදවා නැවත ගොඩනගන්නට හැකිවේවා.

Main News