සිවු සොහොයුරෝ එක්වෙති.. ජනාධිපති අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුලේ අවසන් තීන්දුව ගනිති..

June 25, 2018 at 10:00 am | lanka C news
සිවු සොහොයුරෝ එක්වෙති.. ජනාධිපති අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුලේ අවසන් තීන්දුව ගනිති..

මීලග ජනාධිපතිවරණවට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්දයෙන් රාජපක්‍ෂ පවුලේ සහෝදරයන් සිවු දෙනා තීරණාත්මක එකගතාවයකට පැමිණ ඇති බවට වාර්තා පල වෙයි.

නුගේගොඩ පිහිටි රාජපක්‍ෂ සහෝදරියකගේ නිවසේදී චමල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සිවු සොහොයුරන් පමණක් මුණ ගැසී මෙකී තීරණය ගෙන ඇති බවදබ සදහන්ය.

රාත‍්‍රී භෝජනයද එක්ව ගෙන ඇති සහෝදරයන් දීර්ඝ වේලාවක් කතාබස් කරමින් සිට ඇති බවද දැක්වෙයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුලේ අවසන් තීරණය ගෙන ඇති බවත් කිසි වේලාව වන තෙක් එය හෙලි නොකර සිටීමටත් ඔවුන් එකග වී ඇති බවද සදහන්ය.

88 views

43 Comments to “සිවු සොහොයුරෝ එක්වෙති.. ජනාධිපති අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුලේ අවසන් තීන්දුව ගනිති..”

  1. xavier says:

    Never ending, again again nepotism. Where can is country end up?

    • Sunny says:

      Nepotism is unfair use of power of favoritism to get relatives (or friends according to oxford dictionary) a position.
      For this point, its the people who elect not those brothers. And the second point is it doesn’t only apply to relatives.
      Besides which country totally abstain from this. “Fairyland” 🙂

      • polonnaruve wije says:

        රාජපක්ෂ පවුල්වාදය දැන්වත් නතරකරගත්තොත් නරකද බුවාලා….

        • ආරච්චි says:

          බ්‍රෝ…..

          පවුල් වාදය කියන්නේ වැඩ බැරි දාසලා (වැඩ බැරි වුනත් පවුලේ කමට) පත් කර ගන්න එකටයි.
          දක්ෂතා කළමනාකරණය කියන්නේ එකම පවුලේ වුනත් නැතත් (ඒ ඒ අංශයෙන්) වැඩ පෙන්නූ දක්ෂයාව සුදුසු තැනට පත් කිරීමයි.

          උබට වඩා….
          දක්ෂ කළමනාකරුවෙක් බව මහින්ද රටට ඔප්පු කර හමාරයි.
          දක්ෂ ලෙස තීරණ ක්‍රියාත්මක කර ප්‍රථිපල පෙන්වන්නෙක් බව ගෝඨාභය රටට ඔප්පු කර හමාරයි.
          දක්ෂ සංවිධායකයෙක් බව බැසිල් රටට ඔප්පු කර හමාරයි.

          ඒක නිසා දන්නේ නැති ගොන් කතා නොකිය හිටපන්.

        • Karu says:

          මහ බුෂ්-පොඩි බුෂ්, ක්ලින්ටන්-හිලරි, නේරුලා, කෙනඩිලා, ඩී.එස්.-ඩඩ්ලි,ජේ.ආර්-රනිල්-රුවන්, එස්.ඩබ්.ආර්. ඩී.-සිරිමා-චන්ද්‍රිකා-අනුර (පළත් සභා හරි ගියා නම් විමුක්ති කොළුවා), සමරවීර උගෙ පුතා -මන්ගල පින්සිරි, රූපා කරුණාතිලක-උගෙ පුතා, බුද්ධදාස-උගෙ පුතා, බාටා පුංචි නිලමේ-පුතා, වි.ජ.මු-පුතා, අලවතුවලලා, අළු විහාරේලා, පිලිප් ගුණවර්ධන පරම්පරාව,රාජිත හා මෝඩ පුතා කොටින්ම දෙසිය විසි පහෙන් තුන් කාලක්ම පුතා-තාත්ත-අත්ත මුත්ත කිත්ත කිරි කිත්තලා-තවත් නෝනා- මහත්තයා (දයා පෙරේරල, ප්‍රනාන්දු පුල්ලෙලා)-හොර මහත්තයලා හොර නෝනලා…ඕව ඔහොම තමයි. අපට තියෙන්නේ හුරේ පාරක් දාල ඔය එන යුව රජවරුන් ටික කරේ තියාගෙන් ඇවිත් පුටුවට වඩම්මන්න විතරයි.

        • Amda says:

          අපි කොහොමත් පවුල්වාදය තුරන් කරනවා කියල නෑනෙ…පවුලෙ උනාට අවුලක් නෑ රටට වැඩක් කරනවා නම්

          ඔහේලගෙ ලිච්චවියො තමයි දූසනයෙන් බීසනයෙන් පෝසනයෙන් තොර අහවල් එකක් හදනවා කියල ඇවිත් පටන් ගත්ත ගමන් ගිනිදවල් හොරාකාල, පවුලෙ උන් මදිවට හොර පවුල් වල එවුනුත් පෝසනය කරගෙන, දැන් බීසනය පතුරවමින් ඉන්නෙ

        • alikotiepaa says:

          පවුලකට පාඩම් උගන්නන්න ගිහින් මුළු රටටම කෙලවගත්ත මදිද ? බත් කන හරක් තවත් ඉන්නවා ඒකයි පෙන්නේ. වැඩක් කරන්න පුළුවන් එකෙකුට කරන්න දීපල්ලා. ඊරිසියාවට අනුන්ට කෙලින්න ගිහින් තමන්ටයි මුළු රටටමයි කෙලවගන්නේ නැතුව. තොපිට ටැක්ස් වදිනකොට, බඩුගන්න කඩේට ගියාමවත් තෙරෙන්නේ නැද්ද කරගත්ත විනාසෙ ?

    • බන්ඩා says:

      When Hilary contested for the US presidency and trudeau was elected for Canadian premiership, amazingly, you guys didn’t see it as nepotism. Neocon puppets, eh.

    • ආරච්චි says:

      චන්ද ලැබෙන්නේ මිනිස්සුන්ගෙන්.
      මිනිස්සු කැමති ගෝඨාභයට.

      මහින්දගේ මූන පෙන්නලා ගොඩ යන දේශපාලුවෝ සමහරක් ගෝඨාභයට කැමති නෑ.
      මොකද උන් වගේ වැඩ බැරි දාසලට ගෝඨාභයත් එක්ක අයිස් ගහන්න බැරි බව උන් දන්නවා.
      හරියට නිකන් පූටින් ගේ කැබිනට් එකේ හොර ඇමතිලාට වුන දේ උන්ට වෙන බව උන් දන්නවා.

    • Wijebahu says:

      Hitler da?

      • Dg says:

        හිට්ලර් නෙමෙයි බං …. කොටි ප්‍රභා destroyer !!! captain efficient!!!

  2. KADUWELA SILWA says:

    ඒක හොදම තිරනයක් නැත්නම් මේ හාල්පාරු ජෙප්පොයි,යුඇන්පි කාර්යොයි ෆේස් බුක් හරහා පටන් ගනියි අපහස කරන්නත් බොරු ප්‍රචාර කරන්නත්. කාගෙ හරි කතාවක් තිබුනොත් ඇති මේ බංකොලොත් කාරයින්ට තලුමරන්න.
    ගොන් හැත්ත.

  3. සීගිරි says:

    මේ හතර දෙනාගේ වැඩ වලට දැන් හතර හිනා….
    කතාවනම් හිට්ලර් වගේ සෘජු තීරණ ගන්න ….මොකද කරනනේ කියලා හිතාගන්න බැරැව ආඩි හතර දෙනා කැද හැලිය වටේ ඉඳන් කියනවා “ගත්ත තීරනේ දැනම එලි කරන්නේ නෑ” කියා…

    • vishnu says:

      ඒ හතර දෙනා ඒක බලාගනියි උඹ
      කහින්නෙ නැතිව හිටපන්

      • Alapaluwa says:

        හරියටම හරි Vishnu. මේ කොහෙවත් නැති කැනහිවල්ලුන්ටනේ තියෙන රුදාව මෙතැන තිබෙන්නේ..මට නම් තවම පෙනීයන්නේ මුන් තවම කොස්කොළ,පොල්කොළ ,තණකොළ කනබවක් නොවේද අපිට දැනෙන්නේ ??

    • Shanika Abeyratne-COSTI says:

      Gota + Hitler = Gotler

    • මට මතක නෑ says:

      මේ කාටත් හොරෙන් සීගිරි නගින්නෙ චම්ප නේද​?

  4. raymondr says:

    He is Chamal Rajapaksha
    He is good politishion and good person

    • Janaka says:

      පිස්සු කතා කරන්න එපා. දැන් ඉන්න හැලපය හොදයි චමල්ට වඩා

  5. ratawesiya says:

    ratata RAJAPAKSALA NAM EPOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    • Kalan says:

      බදුර්දීන් ගන්නකල් බලන් හිටපල්ල එහනම්. බදුර්දීන්ට දුන්නෙත් මහින්ද තමයි. එකනේ උව එලෙව්වේ.

  6. Gamaya says:

    No he is none other than Basil Rajapaksha

  7. desta says:

    ena ekek kelin weda karanna puluwan ekek ewapalla salli horakam kalath kamak neha apita baya nethiwa jiwath wenna hadala denna puluwan kenek ellumgaha genna konda pana tiyena kenek ehem mehen wedi me mona kalakanni kamak da ratata une

    • In nineteen fiftees, the political opponents branded the U.N.P. as “Unge Nadeinge Paksaya”, may be due to the reason that most of the top politicians of the party at that time like Senanayakes, Kotelawalas, Jayawardenes etc. were close relatives. Then, in nineteen sixtees, the political opponents criticized the Madam Sirima’s SLFP by a booklet which showed a huge tree with its large branches being named the close relatives of her like Bandaranaikes, Ratwattes, kobbekaduwas, Gopallawas etc. The presently,too , we can observe, in parliament, lot of brothers, sons of former politicians ,nephews, husband and wives etc.
      To be fair to them , if they are elected by the people , no body can object. So long as the they safeguard the country and national interests , national defense and sovereignty of the country , the people do not Care whether they are relatives or not.

  8. SUNIMAL says:

    ජනතාවගේ කැමැත්ත ගොටාබය

  9. shehan says:

    going in circles…………????

  10. ආරච්චි says:

    ක්‍රිකට් කණ්ඩායමක ඒ ඒ වැඩේට දක්ෂයින් ඉන්නවා.
    ඒ ඒ දක්ෂයා තම තමන්ට දක්ෂ දේ කරන්න ඕනේ.

    බැසිල් මිනිස්සුට් එක්ක වැඩ කරන්න, සංවිධානයට දක්ෂයෙක්. ගෝඨාභය නිර්භීතව වැඩ ක්‍රියාත්මක කරන්න දක්ෂයෙක්. හොදම දේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂා කරලා බැසිල් සංවිධානය කරන එක බාර ගන්න එක.

    අවසානයේදී දක්ෂ පන්දු යවන්නා, දක්ෂ පන්දු රකින්නා, දක්ෂ විකට් කීපර් එක්ව ජයග්‍රහණයේ සතුට සමසේ බෙදා ගන්නවා.
    පන්දු යවන්න දක්ෂයා විකට් කීපර් කරලා විකට් කීපර් පන්දු යවන්න දැම්මොත් වැඩේ සෙත්ත පෝච්චි. 16 කණ්ඩායමේ කොන්තරාත්තුව වැඩේ සෙත්ත පෝච්චි කරණ එකයි.

Main News