සිසුන්ට අවි පුහුණුව දෙයි.. මද්රාසා පාසැලක ගුරුන් දෙදෙනෙකු අත්අඩංගුවට…
March 27, 2021 at 12:00 pm | lanka C news
පුත්ලම ප්රදේහයේ මද්රාසා පාසලක ගුරුවරුන් දෙදෙනකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුරුවරුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසැල් දරුවන්ට ආයුධ පුහුණුව ලබා දීමේ චෝදනාව මතයි.
නීතිපතිගේ උපදෙස් මත රහස් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න සඳහා සඳහන් කරයි.
මොනවා වුනත් රටක් තියෙන්නට ඕනේ..ඒකට ජාතික ආරක්ෂාව තහවුරැ කරන්න රාජපක්ෂලාම ඉන්නට ඕනේ.
chineta wikunanakamda inda ratak thiyenna onee
ha hhaa
යකො මේ මල මගුල්ල් නැතිකරලා දාන්න රටේ නායකයෙක් නැති හැටි. දැන් කරන්නේ පැලැස්තර දාන එක විතරයි. ප්රෂ්නය එහෙමමයි. Treat to the root cause. Dont be allow these idiot terrorist to wake up again.
වරද බෟද්ධයනගෙ හා දේශපාලන වාසි ගත්තු රාජපක්ෂලගෙ
බුද්ධි අංශ ටෙලිපොන් නොම්මර සෙවිය යුතුයි
අකුදි
ඇයි ආණ්ඩුව හමුදා පුහුණුව දෙන්න හදන්නේ .
ඉදිරියේ වද කතා එහෙම එයි.පලාත් සභා මැතිවරණය එනවනේ.
ammawa. punchi ammawa. handunanne natuwa. puttuwa daana wasalaya..thoo desappremida…)
ඔය දේශප්‍රේමී කාලේ පූට්ටුව පුංචි අම්මට කරපු කෙනානේ.
මම බයියෙක්මි.
තම්බි කියන්නේ තනිකරම විශබිජයක් , ඉවර කරන්න බැරැව හැම එකාම ඇබෙරෙනවා.
දෙශපාලන බලය රැකගැනීම අංක හින්දා මොකා ආවත් තම්බි ඌන් ඌන්ගේ ගමන යනවා, රටම අල්ලලා තමයි පස්ස බලන්නේ, පොල්තෙල් / සීනි / කූඩු / ගම්ඹිරිස් / කසළ තේ මෙකි නොකි හැම වංචා වේම ඉන්නේ තම්බියෙක් ඌන් ගෙම් ගහලා සල්ලි හොයලා ඒ සල්ලි වලින් සිංහල දෙශපාලකයො අල්ලේ නටොනවා. කාළකාණ්නි දෙශපාලනය නිසා කෙලවෙචිචි රටක් ලංකාව කියන්නේ
මද්රාසා පාසැල්වල භාෂාවම රටේ ජාතික භාෂාවම වේවා…!
” හඳ හා තරුව ” රටේ ජාතික කොඩියසේ බැබලේවා..!
පන්සල් මද්රාසා පාසැල් බවට පත්වේවා..!
සිංහල ජාතියම මුතු රටයෙන් මකබෑ වේවා..!
මේ දරුවන් මේ කාලකන්නින් ගෙන් බේරගන්න නම් අනිවාර්යෙන් මේ දරුවන්ට බුදු දහම ගැන අවබෝදයක් ලබා දිය යුතුය.
මේ කුරානය කියන පොත කියවන්න ගිහිල්ලා මේ දරුවන් ට ගිය කල ගැන කනගාටුයි.