සිසුන්ට ගැහුවාට දොස්තරලා වැඩ වර්ජනයක් කැදවයි..

May 18, 2017 at 5:30 pm | lanka C news
සිසුන්ට ගැහුවාට දොස්තරලා වැඩ වර්ජනයක් කැදවයි..

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධියට එරෙහිව ඊයේ දිනයේ විරෝධතාවයක නිරත වූ සරසවි සිසුනට පොලීසිය විසින් සිදුකරනු ලැබූ පහරදීමට විරෝධය පල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැඩ වර්ජනයක් කැදවා තිබේ.

ඒ අනුන ලබන සදුදා 22 දිනයේ පෙරවරු 8.00 සිට මධ්‍යම 12.00 තෙක් මෙම වාර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමය කියයි.

වෛද්‍ය සභාවට බෝම්බ ගැසීම, වෘත්තීය සමිති නායකයින් මර්දනය ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී විරෝධය පල කෙරේ.

39 views
Main News