සිසුන් අතරේ කොරෝනා වේගයෙන් පැතිරේ.. සියළු පාසැල් වසන්නැයි කියයි..
February 2, 2022 at 3:00 pm | lanka C news
කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙල විභාගය පැවැත්වෙන සමයේ පාසැල් වල සියලු පන්ති වසා දැමිය යුතු බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
සංගමයේ ප්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ සියලුම සිසුන් පාසලට කැඳවීමට තීරණය කිරීම බවයි.
පෙබරවාරි 7දා උසස් පෙළ විභාගය ආරම්භ කළ පසු විභාග කාල සීමාවේ සියලුම පන්ති වසා දැමීම මගින් කොරෝනා පැතිරීම යම් ආකාරයකට පාලනය කළ හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ඉතිහාසයේ කිසිම දිනෙක විභාග පැවැත්වෙද්දී පාසල් පවත්වා නැතැයිද කොරෝනා ව්‍යාප්තියේ ස්වරූපය බලා පාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් විධිමත්ව සකස් කළ යුතු බවද ඔහු පැවසීය.
මේ ආකාරයට පාසල් පද්ධතිය පවත්වාගෙන ගියොත් ඉදිරියේ භයානක තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ammo menna NGO nada kaa gahanwa
Who cares you, uneducated Dev idiot? Joseph Stalin says the truth! Children are more important not only to school, their parents, society & to the country! You fool barking at the moon like a lunatic?
පෙබරවාරි 7 සිට මාර්තු 7 දක්වා පාසල් නිවාඩු. මොලේ නැති එකා dev නෙවෙයි, තෝ බොල වසලයෝ. ගල් මූසල ජෙරි කැප්පා.
ගුරු උද්ගෝෂණ නොතිබුනානම් කොරෝනා රටෙන්ම තුරන් කරන්න තිබුණා.
මුන් රටේ කොරෝන ඉතුරු කර ගන්න වැඩේ කරලා දැන් උපදේශක වෙන්න හදනවා.
එන්නත්වල ප්‍රතිපල, දැන්වත් හෙළ කසාය බි පල්ලා ජිවත් වෙන්න.
Podi unta koheda booruwo vaccine dunne? Thoge redde kasaaya gahaganin pupe.