සිසුන් ගහමරා ගනිති.. අටක් රෝහලේ.. දින නියමයක් නැතිව කැලණි සරසවිය වසා දැමේ..

October 5, 2017 at 12:40 pm | lanka C news
සිසුන් ගහමරා ගනිති.. අටක් රෝහලේ.. දින නියමයක් නැතිව කැලණි සරසවිය වසා දැමේ..

සිසුන් දෙපිරිසක් ඇතර ඇති වූ ගැටුමක් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරීය තීරණය කර ඇත.

කෙසේ වෙතත් වෛද්‍ය පීඨයට මෙම තීරණය බල නොපාන බවද පාලනාධිකාරිය කියයි.

අද දහවල් 12ට පෙර වෛද්‍ය පීඨ සිසුන් හැර සියළු සිසුන්ට ඉවත් වන ලෙසත් නැවත සරසවිය විවෘත කරන තුරු ශිෂ්‍යයින්ට සරසවි භූමිය තහනම් ප්‍රදේශයක් බවට පත් කර ඇත.

සිසු දෙපිරිස අතර ඇති වූ ගැටුම නිසා සිසුන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටී.

18 views

3 Comments to “සිසුන් ගහමරා ගනිති.. අටක් රෝහලේ.. දින නියමයක් නැතිව කැලණි සරසවිය වසා දැමේ..”

  1. Lapaya says:

    Nìdahas adyapane prathi pala. Salli gewala nan me wage wada naha. Igena gannawa withsrayi.

  2. Dubba says:

    නොදන්නා මගුල් කතා කරන්න එපා.

  3. Sumith says:

    Free eduction means free to education. Whether you pay or not every body has right to eduction. If government education system doesn’t provide opportunities to all others should have avenues to continue their education.