සිසුන් පාසැලට කැදවයි.. ගුරුවරුන් Online උගන්වයි..

July 5, 2021 at 5:30 pm | lanka C news
සිසුන් පාසැලට කැදවයි.. ගුරුවරුන් Online උගන්වයි..

අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ග උපදෙස් වලට අනුව වතුකරයේ අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති සිසු සිසුවියන්ට පාසලේ සුහුරු පන්ති කාමර තුල සිට එම පන්තිවලට සහභාගි විමට (05) දින සිට අවස්තාව ලබා දි ඇත.

හැටන් සහ නුවරඑලිය අධ්‍යාපන කාර්යාල යටතේ තොරාගත් පාසල් කිහිපයක් මධ්‍යස්ථානයක් ලෙස නම් කර එම මධ්‍යස්ථානයට අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති එම පාසලේ අධ්‍යාපනය ලබන සහ එම පාසලේ අධ්‍යපනය නොලබන වෙනත් පාසල් වල සිසු සිසුවියන්ටද සුහුරු පන්ති කාමරය සිට එම පන්ති වෙත සහභාගි විමට අවස්තාව සලසා දි ඇත.

අන්තර්ජාල සහ දුරකථන පහසුකම් ඇති සිසු සිසුවියන්ට නිවසේ සිටම එම අධ්‍යාපන කටයුතු වලට සහභාගි විමට හැකියාව ඇත.

දිනපතා පෙ.ව 9 සිට පස්වරු 1 දක්වා පාසලේ සුහුරු පන්ති කාමරය තුල පන්ති සදහා සහභාගි විමට සිසු සිසුවියන්ට අවසර ලබා දි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,003 views

10 Comments to “සිසුන් පාසැලට කැදවයි.. ගුරුවරුන් Online උගන්වයි..”

  1. dev says:

    ගොඩක් හොන්ද දෙයක්. ගුරුවරුන්ට එන්න බැ දුර ඉන්දන් එත් ලමයි ඉන්නෙ ගමෙ. ඩේට ගන්න සල්ලිත් නැ . දුරකතනත් නැ. වඩත්ම විශිස්ට ද්ය නම් දුස්කර පැති වලට සමහ්‍ර විශය්න් වලට ගුරුවරු නැ. එත් දන් දුර ඉන්න කෙනෙකුට එ විශය ඔන නම් උගන්වන්න පුලුවන්.වෑඩෙ නම් සුපිරියි

  2. nim says:

    Laptop imports බැහැලු මෙහෙ online class lu . මේවගේ හරක් ටිකක් software and IT is a major income and future of the country. if GOVT. is going to band laptops ……..

  3. Ayotallah says:

    The ministry of Education Minister and Secretary are former vice chancellors . However the Schoolchildren has gone to school only for 16 days this year. This itself indicates the in efficiency and lethargy of this couple and both will certain to lead this government for a massive defeat

  4. සනත් ඉතාලිය says:

    කුහක නොවෙල්ලා .කවුරු කරත් හොදදේ අගයකරපල්ල. මෙතෙක් කල් තිබුනෙ ඇති එකාටම කිරි ගමට කැකිරි. මේ ක්‍රමෙන් හැමෝම ආරක්ශා වෙනව දරුවනුත් ඉගෙන ගන්නව. හොද දේට සජිත්ද අනුරද ගෝටද සුමන්තිරන්ද අදාලම නැහැ . ඔන්න මම බයියෙක් ගහපල්ල ලේබල් එක

    • 🙏🙏🙏 says:

      ඉතාලියේ සනත් අයියට….🙏🙏
      ඔබ හරියටම හරි….! මම නිතරම කියන දෙයක් ඔබත් අද මෙහි ලියලා තියෙනවා…! මම ඉගෙන ගන්නෙ ඉතාලියට අල්ලපු රටේ….! ලඟදි ඔලුව වසාගත් මුස්ලිම් ගෑණු ලමයෙක් බස් එකට නැග්ගා… එතැන තිබුන සීට් එකේ ඒ ලමයා ඉඳගන්නට යනකොට සුද්දා කීවා ” මගේ ලඟින් ඔලුව වහගත්ත අයට ඉඳගන්න බැහැ කියලා ” ..! ඒ ගෑණු ලමයා ලැජ්ජාවෙන් හිටගෙන යන්න හදනකොට මම මගේ සීට් එක ඒ ලමයට දීලා කිව්වා ඔයා මෙතැන ඉඳගන්න කියලා… සුද්ධා මගේ දිහා බලලා මට කීවා තමුසෙට පිස්සුද ඕයි සීට් එක දෙන්න…මම එවිට ඇහුවා ඔයා කොහාටද යන්නේ කියලා..? සුද්දා කිව්වා ඉස්පිරිතාලයට කියලා…. මම එවිට සුද්දට කීවා එහෙමනම් ඔබ දන්නවද කවුද ඒ මුස්ලිම් ලමයා කියලා… සුද්ධා ආවේගශීලිව මට කීවා මට ඒකෙන් වැඩක් නැහැ කියලා…! මම කීවා ඒ ලමයා ඇසේ සුද ඔපරේෂන් කරන අක්‍ෂි විශේෂඥවරියක් කියලා..! ඉස්පිරිතාලයට ගිය සුද්දාගෙ නම නර්ස් කියෙව්වහම සුද්දා නැගිට්ටා …. කාමරයට ඇතුලුවුනහම සුද්දට හීන් දාඩිය දැම්මා ..! හේතුව අර මුස්ලිම් ගෑණු ලමයා තමයි සුද්දගෙ ඇසේ සුද ඔපරේෂන් කරන්නෙ…මම ඒ මුස්ලිම් ගෑණු ලමයගෙන් ඔපරේෂන් කරන හැටි ඉගෙන ගන්නෙ….!

  5. " ටික් -ටොක්...ක "😢😡 says:

    මෑතකදී යූටියුබ් නාලිකාවක දුප්පත් ගමක ගෑණු දරුවෙක් ” සූම් ” අධ්‍යාපනය කරන්ට මොබයිල් එකක් ඉතා අසරණව ඉල්ලා සිටියා! එය දැකලා මම අලුත් මොබයිල් එකක් ඒ දරුවට ලැබෙන්නට සැලැස්සුවා කියමුකො …! දින කිහිපයකට පසු මගේ යාලුවෙක් ඒ ගෙදරට ගියා ඒ ලමයා ඒකෙ මාස 12 ‘ ඉන්‍ෂුවරන්ස් ‘ එක අත්සන් කරලා දෙන්නට අමතක වුන නිසා,,! බලන විට ඒ ලමයා පාසලේ පාඩම කෙසේ වෙතත් වෙන දේවල්වලට තාක්‍ෂනය යොමුකරගෙන…!! ටීවී නාට්‍ය පුදුම විදියට බලලා තිබුනේ….! ටික් ටොක් යාලුවෝ එක්ක කරපුව…දාල තිබ්බා කියල මා දැනුවත් කලා! ඒකෙන් අරන් දුන්න මට තමයි ටොක්ක .. කන්න උනේ ! හේතුව… එයාගෙ අම්මාම කිව්වා දැන් දරුවා මොබයිල් එකට ඇබ්බැහිවෙලා … අපි අසරණවුනා කියලා..!

    • lali says:

      ඔය මොබයිල් ෆෝන් වල වැඩකට නැති අනික් ඇප්ස් බ්ලොක් කරලා දෙන්න බැරිද?

  6. sam says:

    බැරිද ලංකාවේ ලැප්ටොප් ටැබ් එකලස් කරන ෆැක්ටරියක් පටන් ගන්න …මේ වෙලාවේ වැදගත්ම ඒක…

Main News