සිසුන් වැඩිපුර O/L සමත් වුයේ මේ ආණ්ඩුව නිසා..- අධ්‍යාපන රාජ්‍ය ඇමති

April 11, 2017 at 8:40 am | lanka C news
සිසුන් වැඩිපුර O/L සමත් වුයේ මේ ආණ්ඩුව නිසා..- අධ්‍යාපන රාජ්‍ය ඇමති

මෙවර පැවති සාමාන්‍ය පෙල විභාගයේ සමත් සිසුන් ප‍්‍රමාණය වැඩි වූයේ නව රජය විසින් ගත් ක‍්‍රියාමාර්ග නිසා යයි අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධ ක‍්‍රිෂ්නන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නව රජය අධ්‍යාපනය සදහා ප‍්‍රමාණවත් තරම් මුදල් ප‍්‍රතිපාදන වෙන් කල නිසා සාමාන්‍ය ප‍්‍රතිපල ඉහල මට්ටමට පත්ව ඇති බවයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ හැටන්හිදී පැවති උත්සව සභාවක් අමතමිනි.

6 views

6 Comments to “සිසුන් වැඩිපුර O/L සමත් වුයේ මේ ආණ්ඩුව නිසා..- අධ්‍යාපන රාජ්‍ය ඇමති”

  1. dev says:

    A pass eka deela thiyenn 68 n.

    ethin pass wena gana wadi wenne nadda lakunu mattama pahala danmama.

    ona gonekuta oka karanna puluwan ne.

  2. lolla says:

    Bankkoloth anduwa, Wada bari Tarzan la

  3. වතුරුගම අප්පුහාමිගේ මුණුපුරා says:

    අනේ බුරු වහන්සේ,
    තමුසේ ඉස්සෙල්ලම මධ්‍යම පළාත් සභාවට තේරුණා වෙලාවේ උන්නේ කොහොමද මතකයි නේ… තමුන්ම දුවන pajero එකේ ක්ලච් ප්ලේට් එකෙනුත් 10% කොමිස් එක ගත්ත අමතක නෑනේ .
    යන යන පැත්තට පැන පැන බොරු පුච්චානම් කියවන්න එපා…
    කරපු බලුකම් හා වනචර කම් සේරම එක එක එලියට දානවා ඔන්න.

  4. ExUNPer says:

    ආණ්ඩුව හරි හොඳයි.
    ආණ්ඩුව හොඳට පාඩම් කරලා තියෙනව. 🙂
    මේකත් අගමැතිතුමා නිසා ක්‍රිකට් මැච් දිනුව වගේ වෙයිද ?

  5. Boo says:

    මෙහෙවු මෝඩයෝනේ අපේ රට කරන්නේ. අනේ රටකට ගිය කලක්.

  6. sam says:

    aiyo mehema moda rajek. Me wage modayanwa kawuda parliament yawanne