සිසුන් 08 කට කොරෝනා.. උසස් පෙල ලියන සිසුවෙක්ද ඒ අතර…

October 14, 2020 at 11:20 am | lanka C news
සිසුන් 08 කට කොරෝනා.. උසස් පෙල ලියන සිසුවෙක්ද ඒ අතර…

ගම්පහ දිවුලපිටියේ ඥානෝදය විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුද ඒ අතර වෙයි.

එම ආසාදිත සිසුවාට ඉරණවිල රෝහලේ සිට විභාගයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිත සිසුන්ට හැකි ඉක්මනින් කොරෝනා පරීක්ෂණ සිදු කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ පාසැල් සිසුන්ට වෛරසය ආසාදනය වීම වැඩිවෙමින් පවතී නිසා මෙම ඉල්ලීම කළ බවයි.

50,688 views

3 Comments to “සිසුන් 08 කට කොරෝනා.. උසස් පෙල ලියන සිසුවෙක්ද ඒ අතර…”

  1. Aruna says:

    අර රාවනාගෙ මල්ලි කෙනෙක් හිටිය නේද…
    ඉංදියාවත් සනිප කරන්න ටෝක් දුන්නෙ…
    උෟ කෝ දැන්😆😆😆😆😆😆😆

  2. ක්‍රිමිනල් says:

    එක්කාසු කරගත්තු නියැදී පරීක්ශාකරගන්න බැරුව ගොඩ ගැහිලා තියෙනවා ,රොහල් ඇදං මදී වේගන යනවා රෝගීන්ට ප්‍රථිකාර කරන්න ; ජෝශප් ස්ටා’ලින් මගුලක් කියොනවා , මොන මීහරකද යකො , මේ වගේ මැනෙජ්මන්ට් එකක් තියෙන රටකට ලොකේ අංක දෙකේ කොවිඩ් පාලනය කරපු රට කිව්වේ ? චිනෙන්ද ? ආහ් ඔව් චීනේන් කියලා තියෙන්නේ.

  3. ලක් පියා says:

    පව් මේ දරුවෝ.පාඩම් කරන්න මහංසි උනා මදිවටටද මේ. ඉක්මනින් සුව වේවා මේ සියලු දෙනාම. දෙමව්පියන් ගේ සිත් සතන් බියෙන් මිදෙත්වා. සැනසිල්ල ලැබේවා..

Main News