සිසු විරෝධතාවයට කදුලු ගෑස් ගසා පන්නයි….

May 21, 2022 at 2:53 pm | lanka C news
සිසු විරෝධතාවයට කදුලු ගෑස් ගසා පන්නයි….

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන පිවිසුම අසල දී මම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඔවුන් මාර්ග බාධක බිදගෙන ලංකා බැංකු මාවතට පිවිසීමට උත්සාහ කල අවස්ථාවේදීය.

23,166 views

20 Comments to “සිසු විරෝධතාවයට කදුලු ගෑස් ගසා පන්නයි….”

  1. Boo says:

    කාලෙකින් හොඳ ප්‍රවෘත්තියක්. මේ වල් ඌරන්ට හොඳට කෑම දෙන්න ඕනෙ. නැතුව මේ රට හදන්න බෑ. ඔක්කොටම කලින් ඔය හැත්තට රටේ සල්ලි වලින් නොමිලේ උගන්නනවට උන්ගෙන් රටට විය යුතු නිෂ්පාදන යුතුකම ඉටුකල යුතුයි, අනුන්ගෙන්ම ලැබෙනකල් උද්ගෝෂන නොකර.

  2. Jude perera says:

    Ko me ape sir

  3. Sri Lankan says:

    Chase those bloody bustards

  4. පින් බතාලාට නොගහ හදන්න බෑ...මූට සල්ලි ගෙවලා ඉගෙන ගන්න කියපියව් says:

    පින් බතාලාට නොගහ හදන්න බෑ…මූට සල්ලි ගෙවලා ඉගෙන ගන්න කියපියව් මේ ලෝකෙ පිනට දෙන්නේ කදාලූ ගෑස් බැටන් පොලූ. කරුදූ පොලූ ටයර් සෑයවල් තුවක්කු පාර විතරයි. පීං අධ්‍යාපනය ඇති. රට විනාශයි. සල්ලි නැති කාලෙ ඉල්ලන වෙනස දීපල්ලා.

  5. Lalla says:

    මේ මෝඩ කොල්ලෝ කෙල්ලෝ තම පාඨමාලාව ඉවර කර රැකියා වෙලඳපලට ආවාම නිකරුනේ කාලය කාපු එක ගැන දුක්වෙයි. රාජ්‍ය නායකයා පන්නන්න කලින් තම වෘත්තීය සුදුසුකම සපුරාගනිල්ලා. හොර සමජවාදීන්ට රැවටෙන්න එපා….

  6. Real says:

    JVP = Jealous Vs Politics

    අපිත් මුලදි මුන්ට උදව් කලා. මුන්ගෙ තියෙන්නෙ තනිකර ඇති එකා ගැන ඉරිසියාව. ගෙවල් , බස් , කඩ සාප්පු , ව්‍යාපාරික ආයතන පිච්චෙනව බලන්න , ඒව කඩා වැටෙනව බලන්න මුං හරි ආසයි.
    කරන්න පුළුවන් එකම දේ විවේචනය පමනයි.

Main News