සිසේරියන් සැත්කම් 8000ක්, නාරිවේද සැත්කම් 5000ක්, සාමාන්‍ය දරු උපත් 15000ක් මං සිදු කලා..- අත්අඩංගුවට ගත් දොස්තර ෂාෆි ශිහාබ්දීන්ගේ ප‍්‍රකාශය මෙන්න…

May 25, 2019 at 12:40 pm | lanka C news
සිසේරියන් සැත්කම් 8000ක්, නාරිවේද සැත්කම් 5000ක්, සාමාන්‍ය දරු උපත් 15000ක් මං සිදු කලා..- අත්අඩංගුවට ගත් දොස්තර ෂාෆි ශිහාබ්දීන්ගේ ප‍්‍රකාශය මෙන්න…

සිසේරියන් සැත්කම කරද්දී වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් මෙහි දැක්වෙයි.

සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

******

දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැමුන් සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.

ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති. මම මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි.

සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ.

නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

– channa jayasumana FB

102,279 Viewers

23 Comments to “සිසේරියන් සැත්කම් 8000ක්, නාරිවේද සැත්කම් 5000ක්, සාමාන්‍ය දරු උපත් 15000ක් මං සිදු කලා..- අත්අඩංගුවට ගත් දොස්තර ෂාෆි ශිහාබ්දීන්ගේ ප‍්‍රකාශය මෙන්න…”

  1. සේනක says:

    කාලෙකින් කීව හොද කතාවක්…

    • Siripala says:

      Hon. Anura Kumara Dissanayaka.
      Now your questions raised in the parliament are answered. Can we avoid Muslim doctors now?

    • විස්කි මැඩම් says:

      කරපු එකා සැත්කම් 4000ක් කළා කියලා වරද පිලි අරන් තියනවා.
      අපේ බක පණ්ඩිත ජෙප්පෝ ඒක පිලි ගන්නේ නැහැ.

  2. as says:

    හා… හා…. ඕවා කතා කරන්න එපා…. රනිල් මහත්මාගේ සංහිඳියාවට බාධා වෙයි…. හිහ්…. හිහ්…. හිහ්….

    • Saman says:

      උබේ ඔය කමෙන්ට් එක අවුරුදු ගාණක ඉඳන් දානවා රනිල් අපූරුවට ඉන්නව.

  3. Asa says:

    I know this doctor personally.. he is s very cunning person…. real geri thambiyek..
    One of the consultan made a complain two years back… they have done a inquiry, unfortunately he was released..

    • kandasamy.a says:

      hey u how do u know this Doctor personaly he is a Doctor he is not like u cleaning toilets in Dubai…

  4. Dewakage ammata says:

    Chnna Jayasumanata vadiya Ara dewaka kiyana meke comment dana eka vege kalakininta thami mewa therenne . Unta sinhala bauddayanta erehi chodana vitharak attha.

    Anith un gana saka karannath eka usaviyen oppu wenna one.

    • gadol says:

      මිනීමැරීමේ පාපය කොහොම ගෙවන්නද ? මේ යක්ෂයන් අපේ රටින් නෙරපා දමනු
      ISIS වහබි ඉස්ලාමය නිසා මොහු උමතු වෙලා කාෆිර්ලා මරලා කන්‍යාවෝ 72 ගන්න පරාදිසියට යන්න හදලා වගෙයි
      මොහුව ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුයි

  5. Ravimal says:

    මේ වගේ උන් ගල් ගහලා මරන්න ඕනේ.. මේකගේ ගැනිත් කුරුණෑගල රෝහලෙ dr කෙනෙක්.

    මන් දවස ගානේ එන්නේ විවිද විව්ද කර වලින්…

    මු නම් තිරිසනකු බව ඉත පැහැදිලිය.

  6. තුමිජල් ඌරා says:

    මෙයා හොන්දට ආගම කරණවා ඒකනේ නළලේ මාර්ක් එක තීනවා. හොන්ඳ ඩාක්ටර් උම්මා

  7. Hambababa says:

    මම ජාතිවාදයට ආගම් වාදයට විරුද්ධයි කියා ලොකුවට දැම්මා කියන්නෙ මූ අමු ජාතිවදියෙක් බවයි.
    බෝම් බ ගහපු උන් ගෙ ගෝලයොත් FB එකේ ඔය ජාතියෙන් බබා පාට් දාල තිබුනා.

  8. Jay says:

    Anura……. Anura…….. Ko mey anura kumara lamaya…? Kata ul karala monawa hari dodawala mekatath mahinda rajapakshata baninnako……

  9. Mahasona says:

    මරණිය දණ්ඩනය පළමුවෙන් මුගෙන් පටන්ගමු

  10. kandasamy.a says:

    your sinhala doctors better or what??? they for Money do everykind of criminal … Dont put blame all in muslims … muslims are very innocent and god believers they never do anything wrong Things…Dont blame muslims too much if u blame too much u will not get any fuel from arabic countries!!!also they will put out whole sinhala Buddhist from arabic countries then 66 lekhs sinhala Buddhist unemployed… Be careful Dont talk any bad Things to muslims…

  11. one shot says:

    දොස්තර ෂාෆි ශිහාබ්දීන් , සිසේරියන් සැත්කම් 8000ක්, සාමාන්‍ය දරු උපත් 15000ක්????????
    දොස්තර මොහොමඩ් සේනාරතන්? දත් තිස් දෙකක්,නැව් හතක්?????????

  12. sw says:

    අනුර කුමාර කොන්දොස්තර ? කඩේ යන්න පටන්ගත්ත ගමන්ම කෙලවුණා .පුංච් අම්මව මූ ගාවට ගෙනිච්චනම් බේරගන්න තිබුණා

  13. Buruputha says:

    Meka munta (JVP,UNP) Pohottuve account ekata daaganna baruva giya .Ai
    Kurunegala UNP no 18 postaraya ahuunane. Nathnam Shafiyath Mahindage lamayek venava.

  14. SIripaaala says:

    5 paarak kiyalath udabalan indala 260 k marenna salssapu ape jaathi heteishiyagen patan gamu

  15. Hansi says:

    ඉස්ලාමික අයට කරා නම් එක සැත්කමක් මරල ඉවර වෙද්දිම ස්වර්ගෙට යවල.නේ… ලංකාවෙනෙ..

Main News