සිහළ සවියෙන් නාවක්කුලිය ගමේ සිංහල පවුල් පෝෂණය කෙරේ….
June 8, 2018 at 12:40 pm | lanka C news
සිහළ සවිය සංවිධානය මගින් නාවක්කුලිය ගමේ ජීවත්වන සිංහල පවුල් සඳහා රුපියල් දස දහසක වටිනාකමින් යුත් සහන මල්ලක් ලබාදීමේ වැඩසටහන පසුගියදා එම සංවිධා නයේ සභාපති පූජ්‍ය සූරියවැව සුමේධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී පවුල් 58 ක් සඳහා සහන මලූ ලබාදුන් අතර ඔවුන්ගේ ධනාත්මක චින්තනය වැඩිකිරීම සඳහා විශේෂ වැඩසටහන් ද සංවිධානය විය. යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාවක්කුලිය එකම සිංහල ගම්මානය ද වේ.
මෙහිදී සූරියවැව සුමේධ හිමියන් අවධාරණය කර සිටියේ දකුණේ ජනතාවට උතුරේ සිංහල ජනතාව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයැයි සහ මෙම නාවක්කුලි ගම්මානය රැක ගැනීම සිංහලයින් සතු යුතුකමක් බවයි.
එසේම මැදවච්චිය ඉසින්බැස්සගල ඉතාම අසරණ පවුල් කිහිපයක් සදහා ද ආධාර උපකාර සිදුකිරීම මෙම ගමනේදී සිදු විය. සිහළ සවිය සංවිධානයේ මෙම කටයුත්ත සදහා දෙස් විදෙස් පින්වතුන් උදව් උපකාර කර තිබේ.
මෙම අවස්ථාවට ගුරුගොඩ සිරි විමල හිමි, අගලගමුවේ අස්සජී හිමි, පස්සරමුල්ලේ දයාවංශ හිමි ඇතුලූ සිහළ සවිය නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.
– බුදුගල ජිනවංශ හිමි
please provide more information. Lot of people willing to join…
ඔබගේ ආශිර්වාදයට හා ඇගයුමට බොහෝම පිං.
ලිපිනය-
සිහළ සවිය සංවිධානය
ශ්‍රී සුමනාරාම පුරාණ විහාරය
මීගොඩ
වටරැක
sihalasaviya.lk@gmail.com
Tel – 0714 972551, 076 1318091
ඔබගේ ආශිර්වාදයට හා ඇගයුමට බොහෝම පිං.
sihalasaviya.lk@gmail.com
Tel – 0714 972551, 076 1318091
ගෞරවනීය ගුරුගොඩ සිරි විමල හිමි, ගෞරවනීයඅගලගමුවේ අස්සජී හිමි, ගෞරවනීය පස්සරමුල්ලේ දයාවංශ හිමි ගෞරවනීය බුදුගල ජිනවංශ හිමියන් ට අපේ පාද පුර්ව නමස්කාරය … සිහළ සවිය නියෝජිත පිරිසට අපේ ප්‍රණාමය ..ස්තුතිය
ආඩම්බරයි සිහළ සවිය සංවිධානය ගැන…එය අපේ සිංහල ජාතියට කරන ලොකු සේවයක් .. අපි හැමදෙනාටම සමහරවිට අපි ජීවත්වෙන කාලය තුලදීම රට-ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරන්න අවස්ථාවක් ලැබෙන්න පුලුවන්.. සමහරවිට නොලැබෙන්නත් පුලුවන්.. රටට අපිව අවශ්‍ය වුන වෙලාවට මගඅරින එකා නිවටයෙක්.. අනාගත පරම්පරාවට හෙන ගැහුවත් කමක් නෑ අපි ඉන්නකන් හොදට ජොලියේ කාලා බීලා වෙන දෙයක් බලන් ඉන්නවා කියලා හිතන උන් ඉන්නවනම් ඒ වගේ අමනයෝ ගැන කතා කරලා වැඩක් නෑ..
ඒත් රට වෙනුවෙන් අපේ පොඩි උන්ගේ අනාගතය වෙනුවෙන් හඩක් නගන එකා තමයි නියම සිංහලයා.. අන්තර්ජාලය තුලින් උනත් අපිට හැකි උපරිමයෙන් ඒකට දායකත්වය සපයන්න පුලුවන්..කරුණාකර මේ සංවිධානයට අපේ ආධාර ලබා දිය හැකි ලිපිනය හෝ ඒ සදහා විමසිය හැකි තොරතුරු සදහන් කරන මෙන් ඉල්ලමි .
රටට ජාතියට අපිව අවශ්‍ය වෙන වෙලාවට අපි පෙනී සිටිනවා උදව් කරනවා අනිවාරයෙන්ම
සිහළ සවිය සංවිධානයට ජයවේවා !!!!
ඔබගේ ආශිර්වාදයට හා ඇගයුමට බොහෝම පිං.
ලිපිනය-
සිහළ සවිය සංවිධානය
ශ්‍රී සුමනාරාම පුරාණ විහාරය
මීගොඩ
වටරැක
sihalasaviya.lk@gmail.com
Tel – 0714 972551, 076 1318091
තොරතුරු සදහන් කිරීම ගැන සිහළ සවිය සංවිධානයට අපේ ස්තුතිය
ජාතිය රන් විමණක් වේ…
ආගම මිණි පහනක් වේ..
එය රැක ගන්නට මෙලොවේ….
සමත් වෙතොත් පුත නුඹ වේ…
තමන්ගේ මව් බිමේ දුක් විදින සිංහල ජනතාවට සහනය සලසන ”සිහල සවිය සංවිධානය”ට අපේ උත්තමාචාරය
ඔබසැමට තෙරුවන් සරණයි
සිහල සවිය සංවිධානයේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ නමස්කාරය ..ජාතියේ ප්‍රණාමය පුද කරමු
මහජාතිය අසරණ වී සිටින මේ කාලේ රට-ජාතිය-ආගම රැකුම පිණිස පෙරට එන අභීත හෙළයන් වූ සිහල සවියට ජාතියේ ප්‍රණාමය ස්තුතිය
අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. උතුර නැගෙනහිර අද බෞද්ධ සිද්ධස්ථාන විනාශකරමින් සිංහලයන්ගේ පැරණි එතිහාසික පුදබිම් ජාතිවාදී දමිළයන් සහ අන්තවාදී මරක්කලයන් විසින් අත්පත් කරගනිමින් සිටි ..එහෙත් මෙරට බොහෝ දේශපාලකයන්ටද, ඇතැම් උගතුන්ටද මෙය බහු ආගමික රටක් වීම අරුමයකි. ශ්‍රී ලංකාවේ ආරක්ෂා විය යුතු ප්‍රධාන හා වැදගත් දේ කුමක් දැයි කවුරුන් හෝ ඇසුවොත් ඊට නුවණින් දෙන පිළිතුර විය යුත්තේ බුද්ධ ශාසනය යන්නයි. මෙරට බුද්ධශාසනය රැකෙන විට රැකිය යුතු සියල්ලක්ම ආරක්ෂා වන බවද කිව යුතුය.
රටේ පාලකයා සිරිසේන උතුරේ දෙමල සංහිදියාව ගැන කථා කරමින් මහජාතියේ බදු මුදල් වලින් උතුරේ කොටි තස්තවාදීන් පෝෂණය කරයි
වත්මන් ආණ්ඩුව උතුරේ අපේ සිංහල ගම්මානවල ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන සොයා නොබලන්නේ මන්ද ?
යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාවක්කුලිය එකම සිංහල ගම්මානය රැකගැනීමට අවශ්‍ය කටයුතු සලස්වන මෙන් වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලමි
Anna honda wedak, apith enawa.
ලංකාව සිංහල බෞද්ධ රටක් නිසා උතුරේ සිංහල ජනතාව බුද්ධ ශාසනය ආරක්ෂා කල යුතුයි ..උතුරේ සිංහල ගම්මානවලට දියුණුව සැලසිය යුතුයි .උතුරේ සිංහල බෞද්ධයන්ට කරන හිරිහැර කරදර වහාම නතර කල යුතුයි
වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනීයන් – බැලු බැලු හැමතැනම වෙහෙරක් පෙනීයන්
ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් – දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්
උතුරත් දකුණත් අනෙක් දෙපැත්තත් – වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්
යම්විට යම් කොත් සුන් වී ඇති හොත් – යළි නංවනතුරු කන්න එපා බත්
UNP ය කොටින්ට ආයුධ කන්ටේනර් යවපු හැටි
https://www.yootube.biz/watch/6XKv1kn1dk8
ස්වාමින්වහන්සේලා මේ වගේ වැඩක් කලා කියන්නේ හරිම ආදර්ශමත්!බුදු සරණයි!!!
කටු කාගෙන, ජිවිත පරදුවට තබාගෙන, දිගටම උතුරු නැගෙනහිර ජීවත්වුනු නිර්භීත සිංහල ගැමියෝ අන්තවාදී දෙමල ජාතිවාදයේ ව්‍යාප්තියට බාදාවක් උන හැටි අපි හොදින් දුටුවා. ඔවුන් විසින් ගෙන ගිය නිහඩ සටනට සදාරණයක් ඉටු කිරීමට අපට යුතුකමක් ඇත. එපමණක් නොව. කවදාහෝ ඇතිවිය හැකි අන්තවාදී ජාතිවාදී දෙමල රාජ්‍ය කිසිදු ලෙසකත් ප්රජාතන්ත්රවාදී නොවේ. මක්නිසාද යත් එහි පදනම ආගම්වාදී කුලවාදය බැවිනි. එබැවින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ නුතන ශිෂ්ටත්වය වෙනුවෙන් කරන්නා වූ යම් අනාගත මැදිහත් වීමකට මේ සිංහල ගම් වැසියන් හා ඔවුන්ගේ දුවා දරුවන්ගේ මානව අය්තිය ආශිර්වාදයක් හා හේතුවක් වෙනවා ඇත.