සිිංහ-රොටරි සමාජවල ලොක්කන් කුඩු ජාවාරම්කාරයන් කී ඇමති මංගල සමාව අයදී..
July 17, 2018 at 11:20 am | lanka C news
සිංහ සහ රොටරි සමාජවල සභාපතිවරුන් ලෙස සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සමාව අයැද සිටී.
ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම ගැන කෙරී ඇති යෝජනාව ගැන රොටරි සහ සිංහ සමාජ පිළිබඳ තමන් විසින් දක්වන ල අදහස් ගැන කණගාටුව පල කරන බවයි.
විවිධ සමාජ සුබසාධන, ආගමික සංවිධානවල ඉහල තනතුරු දරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල පව් වසා ගන්නා අය සිටින බව තමන් විසින් ප්‍රකාශ කරද්දී රොටරි සහ සිංහ සමාජ ගැන අදහස් පල කලේ වැරදීමකින් යයිද ඔහු කියා සිටී.
එම සංවිධානයන්ගෙන් සිදු කරමින් ඇති සමාජ මෙහෙවර අගය කරන බවත් තම ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් වුයේ නම් සමාව ඉල්ලන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.
Mangalaya walige pagagena …………..AS, Rotary/Singha Club big wigs have refused to pull their pants down.
Dear people
Dont put your hard earned money in so called finance companies. In srilanka deposits are not insured or backed.
No efficent control systems families or cartel control finance companies.
Put your money in banks.Debentures
T bonds .
As for the service .
My e mail – amilar1983@gmail.
Samaawa gaththata wedak naha damage eka karala / siduwela iwarai. Kaatahari gahala samaawa gaththath ara miniha gutikaala iwarai. Mekath hariyata ewage.